උසස් පෙළ ඇඩ්මිශන්

Interruption

Member
Jan 28, 2018
24
4
0
උසස් පෙළ ඇඩ්මිශන්

මගෙ නෑයො වෙන මල්ලි කෙනෙක් මේ සැරේ උපෙ ලියනවා.

පොර 3rd shy 2017 skip කළා. 2018 ත් පාඩම් කළා මදි 2019 ම ලියනව කිය කිය හිටපු නිසා මම කිව්වා එහෙම එක දිගට දෙපාරක් ඇඩ්මිශන් දාල විභාගෙට ඉඳ ගත්තෙ නැත්නම් ශයි එක නැතිවෙනව කියල (මේකෙම ද කොහෙදෝ එහෙම තිබ්බෙ)

දැන් ඌ විභාගෙ විශයක් ලියල, ඌට දෙපාර්තමේන්තුවෙ එකෙක් කිව්වලු එහෙම එකක් නෑ ඇඩ්මිශන් එක තමන් ළඟ තියාගෙන ඉන්න තියෙන්නෙ විභාගෙ එක විශයකට වත් පෙනී හිටියොත් විතරයි ශයි එක නැතිවෙන්නෙ කියල :shocked:

දැන් ඌ මාව කන්න හදනවා. මේක ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවද? මේ ගැන තිබ්බ ත්‍රෙඩ් එකක් මතකද කාටහරි? එක්කො මේක විස්තර කරල තියෙන චක්‍රලේඛයක්?
 
SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මේ පාර එක විෂයක් හරි ලිව්වනම් මේ ෂයි එක කරපු විදියට තමයි ගන්නෙ. මොකද උන් කියනවා ෂයි එක ඉතුරු බවට සාක්ෂිය ඇඩ්මිෂන් එක ලග තියාගන්න එක කියලා. එක විෂයක් හරි ලිව්වනම් ආයෙ පෙන්නන්න ඇඩ්මිෂන් එක ඌ ගාව නෑනෙ.ඒක ගන්නවා
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    aioo yako Uba hoyala balala newei da oka kiwwe? Ehema ekak na ona ma kaleka shy 3 karanna puluwan school eken damma eka nokara indala apahu passe karana un ona tharam innawa eka digara shy 2k lianna ona kiyalaa ekak na.den uba uwa Kala iwarai.paw yako e ahinsaka kolla uge 3rd eka da u ekak liwwa kiwwe? Ehenm krnna deyak na . Hariyata Danna nisai kiynne kiyapan Dan puluwan tharam padam karala meka koghm hari lianna kiyala..mokada aye me shy eken ARA wena mnwa krl wathh campus enna ba eyata
     
    Interruption

    Member
    Jan 28, 2018
    24
    4
    0
    මේ පාර එක විෂයක් හරි ලිව්වනම් මේ ෂයි එක කරපු විදියට තමයි ගන්නෙ. මොකද උන් කියනවා ෂයි එක ඉතුරු බවට සාක්ෂිය ඇඩ්මිෂන් එක ලග තියාගන්න එක කියලා. එක විෂයක් හරි ලිව්වනම් ආයෙ පෙන්නන්න ඇඩ්මිෂන් එක ඌ ගාව නෑනෙ.ඒක ගන්නවා

    Ehema deparak ekadigata admission dala yanne nathuwa eka laga thiyagena inna puluwanda? Ethakota shy eka cancel wenne nadda

    Ehenam hamoma ohoma karaine
     
    Interruption

    Member
    Jan 28, 2018
    24
    4
    0
    aioo yako Uba hoyala balala newei da oka kiwwe? Ehema ekak na ona ma kaleka shy 3 karanna puluwan school eken damma eka nokara indala apahu passe karana un ona tharam innawa eka digara shy 2k lianna ona kiyalaa ekak na.den uba uwa Kala iwarai.paw yako e ahinsaka kolla uge 3rd eka da u ekak liwwa kiwwe? Ehenm krnna deyak na . Hariyata Danna nisai kiynne kiyapan Dan puluwan tharam padam karala meka koghm hari lianna kiyala..mokada aye me shy eken ARA wena mnwa krl wathh campus enna ba eyata

    Ekadigata shy dekak liyanne oneda kyla nemei ban ahuwe ekadigata shy dekak ADMISSION DALATH skip karanna puluwanda kiyala

    Mamath campus thama mata hndt mathakai ohoma ekak. Eka digata deparak illala deparama liyanne nathuwa hitiyoth shy ekak nathiwenawa admission eka laga thiyagena hitiyath

    Anika uu medical dalath na
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Ekadigata shy dekak liyanne oneda kyla nemei ban ahuwe ekadigata shy dekak ADMISSION DALATH skip karanna puluwanda kiyala

    Mamath campus thama mata hndt mathakai ohoma ekak. Eka digata deparak illala deparama liyanne nathuwa hitiyoth shy ekak nathiwenawa admission eka laga thiyagena hitiyath

    Anika uu medical dalath na

    Na ban puluwn e kale kohomada danne,na Dan puluwan medical danne na dan
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Ehema deparak ekadigata admission dala yanne nathuwa eka laga thiyagena inna puluwanda? Ethakota shy eka cancel wenne nadda

    Ehenam hamoma ohoma karaine
    මමනම් එහෙම කතාවක් අහලා නෑ. මම කිව්වෙ එකක් හරි ලිව්වනම් ෂයි එක කර විදියටයි ගන්නෙ කියලා. ඇප්ලිකේශන් එකේ instructions වලනම් ඔහොම කතාවක් මම දැකලා නෑ. ඉතින් හැමෝම එහෙම කලාට පාඩුව වෙන්නෙ එහෙම ෂයි පාස් කර කර ඉන්න එකාට මිසක් ආන්ඩුවට නෙවෙයිනෙ බං. මොකෝ විභාගෙට සල්ලි ගෙවලනෙ ඇප්ලිකේශන් දාන්නෙ
     
    Interruption

    Member
    Jan 28, 2018
    24
    4
    0
    Ai bn ochchara al walata nahenne?? U kalin para failda?

    Eka nam mathaka na kohoma hari

    2015 1st shy
    2016 2nd
    2017 skip (admission dala)
    2018 3rd (admission dalath skip karanna haduwe pita pita deweni wathawata)

    2017, 2018 dekama admission damma hinda liwwe nathath shy ekak nathiwenawa kiyala mata mathaka thibbe
     
    Last edited:

    Similar threads