Mama ehema kiwwe nathnam uu AL ma kara kara indii... dan monahari karaine
eeta kalin u manniyak aran avith thota kotai

Mama ehema kiwwe nathnam uu AL ma kara kara indii... dan monahari karaine

eeta kalin u manniyak aran avith thota kotai![]()
A/L නම් ඔහොම ස්කිප් කර කර කරන එක මෝඩ කමක්
ඌ හිතන් ඉන්නේ අවුරුදු 40ක් විතරවෙලා පොඩි පොඩි ඇච්චෝ බැච්චෝ එක්කල ආපහු A/L ලියන්නද ?
නොදකින්
eka thamai maath kiwwe
mona ponziyekda bn oya.. 3rd shy eka welath thama avuruden avurdda skip kara kara yanne gon harkekne.wena ewun avurudu 2 maren goda yana eke mu avurudu 5 1/2 idalath karanna bari nan ithin bama thmi. au dan hadanne vibage kelawunoth ube pita dala shape wenna.
ponzionta upades denna kalin deparak hithanna mchn..
RIPCircular eka hoyagena balanna one
වයස් සීමාවක් නෑ. තුන් පාරක් ඇතුලත A/l කරලා ගියානම් ඇති.වයස ගියාම ඉතින් පීඩනේ එහෙම වැඩි ඇති ඇතුලෙ ඉදිද්දිඔහොම විභග කල් දාන එක හොදද? අවුරුදු 23,24ක් විතර කෙනෙක් විභාගේ කරල කැම්පස් යන්න ලකුණු මට්ටමක් ගත්තොත් ඒ කෙනාව කැම්පස් එකට ගන්නවද? කැම්පස් එකට වයස් සීමවක් තියනවා නේද?
ඔහොම විභග කල් දාන එක හොදද? අවුරුදු 23,24ක් විතර කෙනෙක් විභාගේ කරල කැම්පස් යන්න ලකුණු මට්ටමක් ගත්තොත් ඒ කෙනාව කැම්පස් එකට ගන්නවද? කැම්පස් එකට වයස් සීමවක් තියනවා නේද?
වයස් සීමාවක් නෑ. තුන් පාරක් ඇතුලත A/l කරලා ගියානම් ඇති.වයස ගියාම ඉතින් පීඩනේ එහෙම වැඩි ඇති ඇතුලෙ ඉදිද්දි
මෙකනෙ බන්
ගොඩක් උන් මනින්නෙ තමන්ගෙ සොෂල් සර්කල් එකට සාපෙක්ෂවනෙ
ඒ කිව්වෙ අහල පහල උන්, නැදෑයො ,තම පවුලෙ උන් ඉස්කොලෙ යළුවො
තමා ඔය වයසක එකෙක්ගෙ සොෂල් සර්කල් එක
සමහරක් විට ඔය සොෂල් සර්කල් එකෙ ඉන්න එවුන් එකෙක්වත් කැම්පස් ගිය උන් නෙමෙ නම්
මු වයස 30 දි හරි කැම්පස් ගියත් ඌට රජෙක් වගෙ ෆීලිං එකක් එවි
ඇතුලෙදි පොඩි පීඩනයක් එනවා අර වයසත් එක්ක මතක ශක්තිය පොඩ්ඩක් අඩු වීමක් පෙන්නුම් කරන නිසා පාඩම් වැඩ සම්බන්ධයෙන්.
ඒ ඇරෙන්න අර වගෙ තත්වෙක ඉන්න එකෙක් නම් ඌට ඕක ගාණක් නැහැ
සමහරක් පවුල් තියෙනවා උන්ගෙ හැම එකාම කැම්පස් ගිහින් ඉතිං කැම්පස් යන්න සිලෙක්ට් උනත් හම්බ වෙච්ච විෂය නැයන්ගෙ ළමයින්ට වඩා අඩු එකක් නම් ඒ ගැන දුක් වෙවි තැවි තැවි ඉන්න එක තම වෙන්නෙ
සියල්ල සාපෙක්ෂයි පුතා


