උසස් පෙළ විශ්ව විද්‍යාල ප්‍රවේශයට උදව්වක

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උසස් පෙළ විශ්ව විද්‍යාල ප්‍රවේශයට උදව්වක

    මචන්ලා මම උසස් පෙළ 2013 දෙවැනි පාර ලිව්වා.ගණිත අංශයෙන්.
    C.Maths-A:) Physics-A :) Chemistry-C:(
    z-score 1.6842:nerd:
    District Rank(Colombo) 399:nerd:

    ගෙදර ඉන්න කාලේ BIT කරන්න පටන් ගත්තා.:rolleyes:
    මේ ප්‍රතිපලයෙන් Engineering යන්න බෑනේ:frown:.ඉතින් මම බැලුවේ BIT එකත් කරන නිසා IT පැත්තෙන්ම degree එකක් තෝරාගත්තොත් BIT එක නිසා රැකියාවක් තෝරා ගනිද්දී උදව්වක් වෙයි කියලා.:dull:
    මම දැනට හිතාගෙන ඉන්නේ මෙන්න මේ උපාධි පාඨමාලාවන් ඉල්ලුම් පත්‍රය පුරවද්දී engineering වලට පස්සේ තෝරා ගැනීම් වලට දාන්න.(engineering set නොවුනත් ඒක මුලින්ම දානවා:P)

    1.Computer Science(UCSC)
    2.Information Technology(Moratuwa)
    3.IT & Management(Moratuwa)
    4.Management & IT(Kelaniya)
    5.Information Systems(UCSC)
    මම දැනගත්ත දේවල් ටිකකුත් මෙතනට දාන්නම්
    #මේවයින් Information Systems කියන එක BIT එක වගේම නිසා BIT එකත් එක්ක ඒක කරන එකේ තේරුමක් නෑ
    #MIT හෝ IT & M වලින් යොමු වෙන්න පුළුවන් පරාසය වැඩියි මුල් දෙකට වඩා.
    #MIT වල management පැත්ත වැඩියි. IT & M වල IT පැත්ත වැඩියි.
    මේ මට කවුරු හරි කියපු දේවල් මිසක් මගේ අදහස් නෙමෙයි.:no::no:ඒක නිසා මේවා කරන කෙනෙක් ඉන්නවනම් මට බනින්න එපා. මාව නිවැරදි කරන්න

    මට දැනගන්න ඕනේ
    1.BIT එක කරන නිසා IT පැත්තෙන්ම degree එකක් ගන්න එක හොඳයි කියල මට හිතෙන එක පිලිබඳ අදහස.(හාත්පසින්ම වෙනස් degree එකක් කරනවට වඩා මෙහෙම සම්බන්ධයක් තියනකොට ඒකෙ job එකකට යද්දී වටිනාකමක් තියනවා කියලයි මගේ හැගීම:rolleyes:.මගේ කැමැත්තකුත් තියනවා මේ පැත්තට)

    2.මේවයින් එකක් කරනවානම් වැටුප,scope එක අනුව සහ job market එක අනුව(තව සාධක තියනවනම් කිව්වට තරහ නෑ:rolleyes:) කරන්න හොඳ මොකක්ද කියන එක ගැන අදහස.

    අදහසක් නැතිනම් බම්ප් එකකින් උදව්වක් කරලා යන්න :):)
     
    • Like
    Reactions: roxter

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,535
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    Uba aaasamanan witharak IT karapan...Dan IT dial wahi wahala ne macho...!:oo::oo:
    Engineering yanta asainan aye exam karanta barida...:oo::oo::oo:(Amarui ne Aye karanta)....Eth barida..Thawa tikak kal thiyanawane...:rolleyes::rolleyes::rolleyes:
    Dan ithin thirs shy karana aya ne neda...:rolleyes::rolleyes:
    Ai yako Chema anagaththe issara wage dan echchara amaruth nellu neda...?:oo::oo:Aparade ban...:(:(
    Mata hithena widihata wadagathma de uba asa de karana eka thama..:):):):)

    Bump....
    Hoda theeranayak ganta....
    Ubata Suba Pathum...!:):):)
     
    Last edited:
    • Like
    Reactions: Bataya01

    ආ ලොක්කා.(ලොකු අයියා)
    IT වලට ආසාවනම් තියනවා.:):)
    3rd shy කලත් කෙම තියනකම් මට ගොඩ යෑමක් නෑ අයියා.මතක හිටින්නෙ නෑ කොච්චර පාඩම් කලත්.පලවෙනි පාර කෙල වුනෙත් ඕක නිසා තමා.maths කරන උන්ට මොන මංගල්ලෙකට කෙම දානවද මන්දා.:(:(
    අදහසට ස්තුතියි:):)

    එළකිරි කොල්ලෙක්;16577366 said:
    Kelaniya SE th aluthin dala neh
    UCSC walath SE thiyana CS thiyanawa
    kohoma hari bn eka degree ekakata anikin tuition yanawa wage wenna nathuwa ganata manage karala karaganin ;)
    ඔව් බං SE දැම්මට කොහොමත් පලවෙනි බැච් දෙක තුන experiment කරන්න ගන්න ඒවානේ.බයයි ඕවට දාන්න.:):)
    tuition කතාව තේරුනේ නෑනේ
    කොහොම හරි අදහසට ස්තුතියි
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    ආ ලොක්කා.(ලොකු අයියා)
    IT වලට ආසාවනම් තියනවා.:):)
    3rd shy කලත් කෙම තියනකම් මට ගොඩ යෑමක් නෑ අයියා.මතක හිටින්නෙ නෑ කොච්චර පාඩම් කලත්.පලවෙනි පාර කෙල වුනෙත් ඕක නිසා තමා.maths කරන උන්ට මොන මංගල්ලෙකට කෙම දානවද මන්දා.:(:(
    අදහසට ස්තුතියි:):)

    ඔව් බං SE දැම්මට කොහොමත් පලවෙනි බැච් දෙක තුන experiment කරන්න ගන්න ඒවානේ.බයයි ඕවට දාන්න.:):)
    tuition කතාව තේරුනේ නෑනේ
    කොහොම හරි අදහසට ස්තුතියි
    අනිව. ටියුෂන් කතාව කිව්වෙ මේකයි මචන් BIT එකත් කරල IT degree එකකට ගියා කියන්නෙ එකම දේ නෙ? පොඩ්ඩක් එකත් හොයල බලපන් මම කියන්නෙ. IT field එකේ degree දෙකක් කරන එක නම් තේරුමක් නෑ මගේ අදහස නම්.ඒත් UCSC SE degree එක නම් හොඳයි දන්න තරමට :P
    කෙම පාඩම් කරන්නත් එකක් නෑ බං. කෙමේ පාඩම් කරන්න තිබුන නම් මට බයෝ වලට උන නැස්පැත්තියමයි ඒකටත් වෙන්නෙ. :rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මචං
    ආ මතං.අදහසක් කියපන්කො
    physics A thiyana kenek IT karala madi neda? mata hithena widiha. Physics A kiyanne honda molayak.
    :shocked::shocked:
    අනේ මන්ද බං.උඹ හිතන්නේ මොකක් කලොත් හොඳයිද?:nerd::nerd:

    එළකිරි කොල්ලෙක්;16577474 said:
    අනිව. ටියුෂන් කතාව කිව්වෙ මේකයි මචන් BIT එකත් කරල IT degree එකකට ගියා කියන්නෙ එකම දේ නෙ? පොඩ්ඩක් එකත් හොයල බලපන් මම කියන්නෙ. IT field එකේ degree දෙකක් කරන එක නම් තේරුමක් නෑ මගේ අදහස නම්.ඒත් UCSC SE degree එක නම් හොඳයි දන්න තරමට :P
    කෙම පාඩම් කරන්නත් එකක් නෑ බං. කෙමේ පාඩම් කරන්න තිබුන නම් මට බයෝ වලට උන නැස්පැත්තියමයි ඒකටත් වෙන්නෙ. :rofl:

    මෙහෙමයි ඉතින්.එක එක degree එක එක පැති target කරනවා.(web,programming,db,..)මට තේරෙන හැටියට ඕවයින් දෙපැත්තකට යොමු වුනා නම් වැඩක් වෙයි.මට හිතෙන හැටි.වැරදි වෙන්න පුළුවන්.
    මට inorganic,කර්මාන්ත මතක හිටින්නෙම නෑ බං.organic කටපාඩම් කරලා ගියාට සිලබස් එකෙත් නැති එකක්නෙ ඇහුවේ:frown::frown:,
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ආ මතං.අදහසක් කියපන්කො

    :shocked::shocked:
    අනේ මන්ද බං.උඹ හිතන්නේ මොකක් කලොත් හොඳයිද?:nerd::nerd:

    මෙහෙමයි ඉතින්.එක එක degree එක එක පැති target කරනවා.(web,programming,db,..)මට තේරෙන හැටියට ඕවයින් දෙපැත්තකට යොමු වුනා නම් වැඩක් වෙයි.මට හිතෙන හැටි.වැරදි වෙන්න පුළුවන්.
    මට inorganic,කර්මාන්ත මතක හිටින්නෙම නෑ බං.organic කටපාඩම් කරලා ගියාට සිලබස් එකෙත් නැති එකක්නෙ ඇහුවේ:frown::frown:,

    bachelor degree 2k karala wadak na.

    karanawanam mokak hari 1k hariyata karanna.kohomath mama dakapu deyak thamai godak dena patan gaththa alutha hath palema gaagena dagalanawa.

    karanne mokakda eka hariyatama karanna.

    e wagema thamai IT degree ekak karanawanam common degree ekak karanna.

    e kiwwe IT ho CS athara madde thiyena ewa nemei,IT nam It karanna,nathnam CS karanna.

    uba oya dan hithana widiiyata nemeine thawa aurudu 5kin hithanne?

    dan SE walata asai kiyala SE degrre ekak karanna gaththa kiyamuko,eth aurudu 2k 3k yanakota SE walata wada network walata asa hithuna kiyamuko,dan ethakota SE degrre eken network yanna puluwanda?bane...

    eth IT ho CS karapu kenek ta onama magulak karanna puluwan.

    api ada hithana de nemei heta hithanne,....a wagema thamai aurudu 5ki oyage interest eka mona wage weida kiyalath oyama thamai danne....

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Information Technology(Moratuwa) patta :yes: mage yaluwo godak innawa, moratuwe anik fac walata wada un elata innawa :yes:

    එලට ඉන්නවා කිව්වේ?ආතල් එකද?:rolleyes::rolleyes:
    ආතල් එකනම් කොහෙත් එකයි මචං.ඒවට සෙට් වෙන එක අවුලක් නෑ.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    එලට ඉන්නවා කිව්වේ?ආතල් එකද?:rolleyes::rolleyes:
    ආතල් එකනම් කොහෙත් එකයි මචං.ඒවට සෙට් වෙන එක අවුලක් නෑ.

    a kiwe bn batch fit,unity,cmb it ekata wada mora reputed bn :yes: anika kello godai :love: :P mama premises eke inna hinda dannawa :nerd: :P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    bachelor degree 2k karala wadak na.

    karanawanam mokak hari 1k hariyata karanna.kohomath mama dakapu deyak thamai godak dena patan gaththa alutha hath palema gaagena dagalanawa.

    karanne mokakda eka hariyatama karanna.

    e wagema thamai IT degree ekak karanawanam common degree ekak karanna.

    e kiwwe IT ho CS athara madde thiyena ewa nemei,IT nam It karanna,nathnam CS karanna.

    uba oya dan hithana widiiyata nemeine thawa aurudu 5kin hithanne?

    dan SE walata asai kiyala SE degrre ekak karanna gaththa kiyamuko,eth aurudu 2k 3k yanakota SE walata wada network walata asa hithuna kiyamuko,dan ethakota SE degrre eken network yanna puluwanda?bane...

    eth IT ho CS karapu kenek ta onama magulak karanna puluwan.

    api ada hithana de nemei heta hithanne,....a wagema thamai aurudu 5ki oyage interest eka mona wage weida kiyalath oyama thamai danne....

    දෙකක් කරගන්න අමාරු වුනොත් නම් BIT එක මැදින් නවත්තල පස්සේ කරතහැකි මචෝ :):)
    මම මට හිතෙන දෙයක් කියන්නම්.(උඹ කියන දේ වැරදියි කියනවවත් උඹව චාටර් කරන්න හදනවවත් නෙමෙයි)දැනට කැමති කියල හිතෙන දේ වෙනස් වෙන්න තියන ඉඩ අඩුයි නේද?.නමුත් එක පැත්තක් specialize කරගෙන ගියෝතින් දුරක් යන්න පුළුවන් නේද?
    මම වැරදිනම් නිවැරදි කරන්න.උඹලට අත්දැකීම් ඇතිනේ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    a kiwe bn batch fit,unity,cmb it ekata wada mora reputed bn :yes: anika kello godai :love: :P mama premises eke inna hinda dannawa :nerd: :P
    මම අහල තියන විදියට නම් ලංකාවේ UCSC තමා IT පැත්තේ පිළිගැනීම වැඩි.:nerd::nerd:කෙල්ලෙක් ඉන්නවා බං.කෙල්ලෝ නිසානම් degree එක මාරු කරන්නේ නෑ :lol::lol:
    උඹ මක්කැයි කොරන්නේ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දෙකක් කරගන්න අමාරු වුනොත් නම් BIT එක මැදින් නවත්තල පස්සේ කරතහැකි මචෝ :):)
    මම මට හිතෙන දෙයක් කියන්නම්.(උඹ කියන දේ වැරදියි කියනවවත් උඹව චාටර් කරන්න හදනවවත් නෙමෙයි)දැනට කැමති කියල හිතෙන දේ වෙනස් වෙන්න තියන ඉඩ අඩුයි නේද?.නමුත් එක පැත්තක් specialize කරගෙන ගියෝතින් දුරක් යන්න පුළුවන් නේද?
    මම වැරදිනම් නිවැරදි කරන්න.උඹලට අත්දැකීම් ඇතිනේ

    දැනට කැමති කියල හිතෙන දේ වෙනස් වෙන්න තියන ඉඩ අඩුයි නේද?.​

    mama kiyala thiyena de uba therum aran thiyenne waradi widiyata.

    mama kiwwe bachelor degree eken specialize karanna nemei,bechelor eken passe mookak hari subject ekak select karagena issarahhata yanna puluwan.

    borunam hoyala balanna IT Field eke inna ayata mona wage degrre da thiyenne kiyala?????

    hethuwa thamai all rounder degree (IT,CS,CSE) ekak kalama degrre eka awasaanaye oyata knowledge ekak thiyenawa,oyata asa karana field eka select karanna.