උසස් පෙළ විශ්ව විද්යාල ප්රවේශයට උදව්වක
මචන්ලා මම උසස් පෙළ 2013 දෙවැනි පාර ලිව්වා.ගණිත අංශයෙන්.
C.Maths-A
Physics-A
Chemistry-C
z-score 1.6842
District Rank(Colombo) 399
ගෙදර ඉන්න කාලේ BIT කරන්න පටන් ගත්තා.
මේ ප්රතිපලයෙන් Engineering යන්න බෑනේ
.ඉතින් මම බැලුවේ BIT එකත් කරන නිසා IT පැත්තෙන්ම degree එකක් තෝරාගත්තොත් BIT එක නිසා රැකියාවක් තෝරා ගනිද්දී උදව්වක් වෙයි කියලා.
මම දැනට හිතාගෙන ඉන්නේ මෙන්න මේ උපාධි පාඨමාලාවන් ඉල්ලුම් පත්රය පුරවද්දී engineering වලට පස්සේ තෝරා ගැනීම් වලට දාන්න.(engineering set නොවුනත් ඒක මුලින්ම දානවා
)
1.Computer Science(UCSC)
2.Information Technology(Moratuwa)
3.IT & Management(Moratuwa)
4.Management & IT(Kelaniya)
5.Information Systems(UCSC)
මම දැනගත්ත දේවල් ටිකකුත් මෙතනට දාන්නම්
#මේවයින් Information Systems කියන එක BIT එක වගේම නිසා BIT එකත් එක්ක ඒක කරන එකේ තේරුමක් නෑ
#MIT හෝ IT & M වලින් යොමු වෙන්න පුළුවන් පරාසය වැඩියි මුල් දෙකට වඩා.
#MIT වල management පැත්ත වැඩියි. IT & M වල IT පැත්ත වැඩියි.
මේ මට කවුරු හරි කියපු දේවල් මිසක් මගේ අදහස් නෙමෙයි.
ඒක නිසා මේවා කරන කෙනෙක් ඉන්නවනම් මට බනින්න එපා. මාව නිවැරදි කරන්න
මට දැනගන්න ඕනේ
1.BIT එක කරන නිසා IT පැත්තෙන්ම degree එකක් ගන්න එක හොඳයි කියල මට හිතෙන එක පිලිබඳ අදහස.(හාත්පසින්ම වෙනස් degree එකක් කරනවට වඩා මෙහෙම සම්බන්ධයක් තියනකොට ඒකෙ job එකකට යද්දී වටිනාකමක් තියනවා කියලයි මගේ හැගීම
.මගේ කැමැත්තකුත් තියනවා මේ පැත්තට)
2.මේවයින් එකක් කරනවානම් වැටුප,scope එක අනුව සහ job market එක අනුව(තව සාධක තියනවනම් කිව්වට තරහ නෑ
) කරන්න හොඳ මොකක්ද කියන එක ගැන අදහස.
අදහසක් නැතිනම් බම්ප් එකකින් උදව්වක් කරලා යන්න

මචන්ලා මම උසස් පෙළ 2013 දෙවැනි පාර ලිව්වා.ගණිත අංශයෙන්.
C.Maths-A
Physics-A
Chemistry-C
z-score 1.6842

District Rank(Colombo) 399

ගෙදර ඉන්න කාලේ BIT කරන්න පටන් ගත්තා.

මේ ප්රතිපලයෙන් Engineering යන්න බෑනේ
.ඉතින් මම බැලුවේ BIT එකත් කරන නිසා IT පැත්තෙන්ම degree එකක් තෝරාගත්තොත් BIT එක නිසා රැකියාවක් තෝරා ගනිද්දී උදව්වක් වෙයි කියලා.
මම දැනට හිතාගෙන ඉන්නේ මෙන්න මේ උපාධි පාඨමාලාවන් ඉල්ලුම් පත්රය පුරවද්දී engineering වලට පස්සේ තෝරා ගැනීම් වලට දාන්න.(engineering set නොවුනත් ඒක මුලින්ම දානවා
)1.Computer Science(UCSC)
2.Information Technology(Moratuwa)
3.IT & Management(Moratuwa)
4.Management & IT(Kelaniya)
5.Information Systems(UCSC)
මම දැනගත්ත දේවල් ටිකකුත් මෙතනට දාන්නම්
#මේවයින් Information Systems කියන එක BIT එක වගේම නිසා BIT එකත් එක්ක ඒක කරන එකේ තේරුමක් නෑ
#MIT හෝ IT & M වලින් යොමු වෙන්න පුළුවන් පරාසය වැඩියි මුල් දෙකට වඩා.
#MIT වල management පැත්ත වැඩියි. IT & M වල IT පැත්ත වැඩියි.
මේ මට කවුරු හරි කියපු දේවල් මිසක් මගේ අදහස් නෙමෙයි.

ඒක නිසා මේවා කරන කෙනෙක් ඉන්නවනම් මට බනින්න එපා. මාව නිවැරදි කරන්නමට දැනගන්න ඕනේ
1.BIT එක කරන නිසා IT පැත්තෙන්ම degree එකක් ගන්න එක හොඳයි කියල මට හිතෙන එක පිලිබඳ අදහස.(හාත්පසින්ම වෙනස් degree එකක් කරනවට වඩා මෙහෙම සම්බන්ධයක් තියනකොට ඒකෙ job එකකට යද්දී වටිනාකමක් තියනවා කියලයි මගේ හැගීම
.මගේ කැමැත්තකුත් තියනවා මේ පැත්තට)2.මේවයින් එකක් කරනවානම් වැටුප,scope එක අනුව සහ job market එක අනුව(තව සාධක තියනවනම් කිව්වට තරහ නෑ
) කරන්න හොඳ මොකක්ද කියන එක ගැන අදහස.අදහසක් නැතිනම් බම්ප් එකකින් උදව්වක් කරලා යන්න

mage yaluwo godak innawa, moratuwe anik fac walata wada un elata innawa