උසස් පෙළ විශ්ව විද්‍යාල ප්‍රවේශයට උදව්වක

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1.Information Technology(Moratuwa)
    2.Computer Science(UCSC)

    me deka maru wenna ona neda mehema
     
    Last edited:
    • Like
    Reactions: Bataya01

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දෙකක් කරගන්න අමාරු වුනොත් නම් BIT එක මැදින් නවත්තල පස්සේ කරතහැකි මචෝ :):)
    මම මට හිතෙන දෙයක් කියන්නම්.(උඹ කියන දේ වැරදියි කියනවවත් උඹව චාටර් කරන්න හදනවවත් නෙමෙයි)දැනට කැමති කියල හිතෙන දේ වෙනස් වෙන්න තියන ඉඩ අඩුයි නේද?.නමුත් එක පැත්තක් specialize කරගෙන ගියෝතින් දුරක් යන්න පුළුවන් නේද?
    මම වැරදිනම් නිවැරදි කරන්න.උඹලට අත්දැකීම් ඇතිනේ
    Moratuwa IT,Colombo CS,Pera Computer Engineering or any pvt IT or SE degrre මොකෙන් out උනත් හැම කෙනෙක්ගෙම කරන වගේ ජොබ් එක Software engineer තමයි.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    math maths ban kale. mam kalutharin. maths-A.CHEM-B.physics-C ban:(:(.1.4679 z eka.colombo cs wath set unoth shape..colobin nam engerniong yanna 2. wath one wei neda.m not sure mehen nam oka athi engeniroing walata.mgeth physics c eka b ho a unanam shik:(.chem nam b eka athi:rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දැනට කැමති කියල හිතෙන දේ වෙනස් වෙන්න තියන ඉඩ අඩුයි නේද?.

    mama kiyala thiyena de uba therum aran thiyenne waradi widiyata.

    mama kiwwe bachelor degree eken specialize karanna nemei,bechelor eken passe mookak hari subject ekak select karagena issarahhata yanna puluwan.

    borunam hoyala balanna IT Field eke inna ayata mona wage degrre da thiyenne kiyala?????

    hethuwa thamai all rounder degree (IT,CS,CSE) ekak kalama degrre eka awasaanaye oyata knowledge ekak thiyenawa,oyata asa karana field eka select karanna.

    ඒක ඇත්ත තමා.මට තේරුනේ නෑ මුලින් හරියට.අදහස වටිනවා ස්තුතියි :):)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    math maths ban kale. mam kalutharin. maths-A.CHEM-B.physics-C ban:(:(.1.4679 z eka.colombo cs wath set unoth shape..colobin nam engerniong yanna 2. wath one wei neda.m not sure mehen nam oka athi engeniroing walata.mgeth physics c eka b ho a unanam shik:(.chem nam b eka athi:rofl:
    ගිය පාර 1.88 engineering සෙට් වුනා මතක හැටියට.
    recorrectionවලින් වෙනසක් වුනේ නෑ?මොකකටද දාන්න හිතන් ඉන්නෙ?
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    1.Information Technology(Moratuwa)
    2.Computer Science(UCSC)
    me deka maru wenna ona neda mehema
    :shocked::shocked:මම පිළිවෙලක් හිතල නෙමෙයි දැම්මේ මචං :):)

    Moratuwa IT,Colombo CS,Pera Computer Engineering or any pvt IT or SE degrre මොකෙන් out උනත් හැම කෙනෙක්ගෙම කරන වගේ ජොබ් එක Software engineer තමයි.
    :):):)

    :):):)
    thanx මචෝ
     
  • Jul 6, 2012
    10,696
    2,920
    113
    Information Technology(Moratuwa) patta :yes: mage yaluwo godak innawa, moratuwe anik fac walata wada un elata innawa :yes:

    Aniwa IT eka nam ela.anika special eka ne?? :P kelloth sitith qwa bt hungak ewata ayithikarayoth sitith lu. mage yaluwek

    මෙහෙමයි ඉතින්.එක එක degree එක එක පැති target කරනවා.(web,programming,db,..)මට තේරෙන හැටියට ඕවයින් දෙපැත්තකට යොමු වුනා නම් වැඩක් වෙයි.මට හිතෙන හැටි.වැරදි වෙන්න පුළුවන්.
    මට inorganic,කර්මාන්ත මතක හිටින්නෙම නෑ බං.organic කටපාඩම් කරලා ගියාට සිලබස් එකෙත් නැති එකක්නෙ ඇහුවේ:frown::frown:,
    CS walath SE wala 2nd yr web development thiyanawa bn. poddak owage cntent hoyala balapn. matath sure ne. Bt UCSC SE or CS dekama ela.4 yr specializations dekama. Giyapu un nam pattai kiyala thamai qwe yaluwo 5k innawa oke ekama set eke 2k ekka :P CS walath hebei SE content eka thiyanawa bt wedipura Hardware peththa thiye lu(ahala thiyana widiya):dull: ehema unth BIT karana eka awulak wena ekak ne mchn! kohomath good luck :D hoyala balala karapn karana ekak:rolleyes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,537
    1,819
    113
    ලංකාවෙ අඩා...!
    ආ ලොක්කා.(ලොකු අයියා)
    IT වලට ආසාවනම් තියනවා.:):)
    3rd shy කලත් කෙම තියනකම් මට ගොඩ යෑමක් නෑ අයියා.මතක හිටින්නෙ නෑ කොච්චර පාඩම් කලත්.පලවෙනි පාර කෙල වුනෙත් ඕක නිසා තමා.maths කරන උන්ට මොන මංගල්ලෙකට කෙම දානවද මන්දා.:(:(
    අදහසට ස්තුතියි:):)
    [/SIZE]

    Kawda ban Lokka....:growl::growl::angry::angry:

    Ela ela...
    Ubata suremai neda oya asawa nethi wena ekak ne kiyala....
    Hama welema ithin imagenery lokekama thama inta wenne...hogak welawata...Programming...
    Passata pasu nothawenta hodata hithala balala theeranayak ganta....:):):)

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16578429 said:
    CS walath SE wala 2nd yr web development thiyanawa bn. poddak owage cntent hoyala balapn. matath sure ne. Bt UCSC SE or CS dekama ela.4 yr specializations dekama. Giyapu un nam pattai kiyala thamai qwe yaluwo 5k innawa oke ekama set eke 2k ekka :P CS walath hebei SE content eka thiyanawa bt wedipura Hardware peththa thiye lu(ahala thiyana widiya):dull: ehema unth BIT karana eka awulak wena ekak ne mchn! kohomath good luck :D hoyala balala karapn karana ekak:rolleyes:

    මම දන්නා තරමින් නම් බෙදන්න කලින් SE තමයි වැඩි.අපේ first shy එකෙක්ගෙන් ඇහුව.ඌ කිව්වෙත් එහෙමයි.

    Kawda ban Lokka....:growl::growl::angry::angry:
    Ela ela...
    Ubata suremai neda oya asawa nethi wena ekak ne kiyala....
    Hama welema ithin imagenery lokekama thama inta wenne...hogak welawata...Programming...
    Passata pasu nothawenta hodata hithala balala theeranayak ganta....:):):)
    කතාව නම් ඇත්ත.ඒත් ඉතින් හොඳ පැත්තකුත් දකිනවා.:):)
    thanx මචෝ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ආ ලොක්කා.(ලොකු අයියා)
    IT වලට ආසාවනම් තියනවා.:):)
    3rd shy කලත් කෙම තියනකම් මට ගොඩ යෑමක් නෑ අයියා.මතක හිටින්නෙ නෑ කොච්චර පාඩම් කලත්.පලවෙනි පාර කෙල වුනෙත් ඕක නිසා තමා.maths කරන උන්ට මොන මංගල්ලෙකට කෙම දානවද මන්දා.:(:(
    අදහසට ස්තුතියි:):)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    oya kiyana degree ekka BIT karana eke e tharam therumak ne neda

    therumak thiyenne IT & M wage ekak thora gaththoth IT paththa goda da ganna. mokada ewaye management kalla thiyene nisa IT kalla adui karanawa
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ආ ලොක්කා.(ලොකු අයියා)
    IT වලට ආසාවනම් තියනවා.:):)
    3rd shy කලත් කෙම තියනකම් මට ගොඩ යෑමක් නෑ අයියා.මතක හිටින්නෙ නෑ කොච්චර පාඩම් කලත්.පලවෙනි පාර කෙල වුනෙත් ඕක නිසා තමා.maths කරන උන්ට මොන මංගල්ලෙකට කෙම දානවද මන්දා.:(:(
    අදහසට ස්තුතියි:):)
    :baffled::baffled::baffled:

    බම්ප් එකට thanx:):)
    yakow pisu kelinne epa . ubata physics A neda ?
    :oo::oo:ඒ මොකද බං.කලිනුත් එකෙක් කිව්වනේ ඕකම.physics A තිබ්බම අවුල කීම?:nerd::nerd:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    oya kiyana degree ekka BIT karana eke e tharam therumak ne neda
    therumak thiyenne IT & M wage ekak thora gaththoth IT paththa goda da ganna. mokada ewaye management kalla thiyene nisa IT kalla adui karanawa
    :):)ඔව් මචං.ඒකනම් ඇත්ත.නමුත් මට තියන අවුල වැඩියම management පැත්ත දිරවන්නෙ නෑ.ඒක තමයි ප්‍රශ්නේ:(:(
     
  • Jul 6, 2012
    10,696
    2,920
    113

    මම දන්නා තරමින් නම් බෙදන්න කලින් SE තමයි වැඩි.අපේ first shy එකෙක්ගෙන් ඇහුව.ඌ කිව්වෙත් එහෙමයි.
    bedanna kalin SE wedi kiwwe mkakda?? therune ne bn

    :dull: dekama ela kiyala thamai mata nam qwe kokatath thawa hoyala balapn job market eka gena ehema. bt hungak un CS,IT wage ewa thoragannawa. selection kohoma unth danna tharamata nam CS and IT walata reputation wadiyi.mage mathaya weradida danne ne?? kokatath thawa danna kenek gen ahapn:nerd:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    දෙකක් කරගන්න අමාරු වුනොත් නම් BIT එක මැදින් නවත්තල පස්සේ කරතහැකි මචෝ :):)
    මම මට හිතෙන දෙයක් කියන්නම්.(උඹ කියන දේ වැරදියි කියනවවත් උඹව චාටර් කරන්න හදනවවත් නෙමෙයි)දැනට කැමති කියල හිතෙන දේ වෙනස් වෙන්න තියන ඉඩ අඩුයි නේද?.නමුත් එක පැත්තක් specialize කරගෙන ගියෝතින් දුරක් යන්න පුළුවන් නේද?
    මම වැරදිනම් නිවැරදි කරන්න.උඹලට අත්දැකීම් ඇතිනේ

    na. awurudu 5kin sahenna wenas wenna puluwan.

    mage nam ath dakima eka thama.