උසස් පෙළ වෙනස් වේ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෘත්තීය විෂය ධාරාව තෝරාගන්නා අයට මාස 6 උඩ දාලා තියෙන පොදු විෂයන් 9 අනිවාර්ය්‍යයෙන් හදාරන්න ඕනා ඊට පස්සේ තමන් කැමති වෘත්තීය විෂයක් හදාරන්න පුලූවන් මෙතන වැරද්දක් මම දකින්නේ නැහැ විභාග මුලික කරගත් අධ්‍යාපනය වෙනුවට වෘත්තීය විෂය මුලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් අනිවා තියෙන්න ඕනා හැමෝටම විශ්ව විද්‍යාලය යන්න අවස්ථාවක් නැහැ වගේම හැමෝටම වෛද්‍යවරු ඉන්ජිනේරුවෝ වෙන්න බැහැ තමන්ට කැමති වෘත්තීය විෂයක් හැදැරිම වගේම ඒකට නිසි වටිනාකමක් මේ වැඩපිළිවෙලින් ඇති වෙනවා නම් ලංකාවේ අධ්‍යාපනයේ විශාල වෙනසක් වෙනවා හරියාකාරව මේක පටන්ගන්න ඕනා


    කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් ඇතුලු ක්ෂේත්‍ර වල ඇතිවී ඇති ශිල්පීයන්ගේ අඩුව (මේසන්, ප්ලම්බර්, ඉලෙක්ට්‍රිෂියන්, ඇලුමිනියම් ෆැබ්‍රිකේටර් ..වගේ ) සහ ක්ෂේත්‍රයට පැමිණෙන්නගේ අඩුව සහ රැකියා වියුක්තිය සලකලා 2012 දි මිලියන 10 ක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් උනා. විමල් වීරවංශ ගේ චක් ගෝල නිලධාරීන්ට වැදගත් මිනිස්සුන්ට ගෙවල් හදන එක විතරයි. ප්‍රොජෙක්ට් එක විසිකලා. ලාභදායී වැඩ නෙවෙයිනේ.

    රට පුරා එන්වීකිව් සහතික ලාභී කැමැත්තක් දක්වන ශිල්පීන්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රෙජිස්ටර් කරවලා, කන්ටැක්ට් නම්බර්ස් හා ක්ෂේත්‍රය සමග ඔන්ලයින් දාන්න, ඒ අයට නිල ඇඳුමක්, අයිඩෙන්ටි කාඩ් එකක් ලබාදීම කරන්න. කෙනෙකුට තමන්ගේ විදුලිය ආශ්‍රිතවැඩකදි තමන්ට ආසන්නම ඉන්න ටෙක්නීශියන්ව ගෙන්නලා සේවය ගන්න පුලුවනි. සිස්ටමටික් ප්‍රමිතියෙන් යුතු ශිල්පියෙක් සහ සේවාවක්.

    කවදා හරි ආණ්ඩුවකින් ඕවා කලොත් තමා ඉතින් හොඳ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22261528 said:
    මන් ඔය සිස්ටම් එක ගැන නෙමේ බන් මෙච්චර කියන්නේ .ඕක උසස්පෙලටම අනිවාර්ය කරලා උසස්පෙළ විශයවල තියෙන බර තවත් වැඩි කරන එක ගැන

    ඕක කරන්න ඕන එක්කෝ ඕලෙවල් වලින් පෙර හෝ පසු (ඕලෙවල් වලින් හැලෙන උන් අරන් සහ එලේවල් වලින් පස්සේ කැම්පස් හෝ හොද සාමර්හ නැති ළමයින්ට .)මිසක් එලේවල් අස්සේ මේක රිංගන එක වැරදියි කියල කිව්වේ :cool:
    ටැබ් එකත් මෙක්ටම සම්බන්දයි .ටැබ් එක දෙන්න හැදුවේ ඉන්ටෙර්නෙට් තියා හරියට ඉගනගන්න ඩෙස්ක් පුටු වත් නැති කොටින්ම ගෙවල්වල විදුලියාවත් නැති බහුතර ශිෂ්‍යයන්ට :lol:
    ඉතින් හදිසියෙන්ම එලේවල් අස්සේ මේක රින්ගව්විම ඔය ටැබ් කතාවයි මේකයි සමාන වෙන්නේ නැද්ද ?:lol::lol:

    දෙයක් කරන්න ඉස්සෙල්ල ඊට ඕන යටිතල පහසුකම් හදන්න ඕන අඩුම ගානේ එකට යම් ක්‍රමවේදයක් තියෙන්නේ ඕන .

    දැන් මේ කරන්නේ අත්තිවාරමක් නැතිව බිල්ඩිමක් හදනවා වගේ වැඩක් :lol:
    :lol:


    අධ්‍යාපන විශේශඥයන්නම් කියන්නේ උසස් පෙළ කිව්වම ලෝකේ තියෙන හැම දේම අමතකකරලා පොතේ ඇළී ගැළී ඉන්න කාලසීමාවක් නෙවෙයි කියලා... මොන විෂය ක්ෂේත්‍රයක උනත් ප්‍රායෝගික මනුස්සයෙක් බිහිකරන්න ඕනේ.

    යුනිවසිටි එකේදි උනත් තමන්ගේ ක්ෂේත්‍රය විතරක් උගන්නලා එළිඅයට යවන්නේ නෑ...
    අනෙකුත් බොහෝ විෂයන් වගේම කලාව ආශ්‍රිත විෂයන් තියෙනවා..

    ඔය මොන විෂය කරලා හයස්ටඩිස් කරල ජොබක් කරලා පඩිය බැන්කුවේ ඉතිරි කරලා කාටවත් වැඩක් නෑ. ව්‍යවසායකත්වය අයෝජනය වගේ දෙවල්වල මුල් අඩිතාලම් හැදෙන්න ඕනේ..
    පොඩි කාලෙදිම වෘත්තිමය දැනුම ලබාගන්න තැනට ක්‍රමය ක්‍රමයෙන් පත්කරාවි
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    හොද වැඩක්. දැනට technical colleges වලට ළමයි නෑ. company වලට skilled labor හොයාගන්න සැහෙන අමාරුයි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොඩි කාලෙදිම වෘත්තිමය දැනුම ලබාගන්න තැනට ක්‍රමය ක්‍රමයෙන් පත්කරාවි

    ඉතින් එහෙම වැඩපිළිවෙලක් තියෙනවද ?:confused:

    තාම මේක ට්‍රයල් එකක් විතරයි නේද ?

    ට්‍රයල් එක පටන්ගන්න තැන වැරදියි කියල තාම හිතෙන්නේ නැද්ද ?
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    api usas pela karana kaale mewa thibbe nahane. very good move. kids of this era should thank the country for this. we didnt get this opportunity when we did a levels
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22261577 said:
    පොඩි කාලෙදිම වෘත්තිමය දැනුම ලබාගන්න තැනට ක්‍රමය ක්‍රමයෙන් පත්කරාවි

    ඉතින් එහෙම වැඩපිළිවෙලක් තියෙනවද ?:confused:

    තාම මේක ට්‍රයල් එකක් විතරයි නේද ?

    ට්‍රයල් එක පටන්ගන්න තැන වැරදියි කියල තාම හිතෙන්නේ නැද්ද ?


    ප්‍රොඩක්ට් එක තව අවුරුදු ගානක් පස්සෙ ගන්නවද කියන ප්‍රශ්නේ ඔය අහන්නේ...:D
    හිතලම බලන්නකෝ දැනටම දශකයක් පරණයි. තවත් දශකයක් පහුකරන්න තමා වෙන්නේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Uba walige paagagena...meka thiyenne maths, bio karana unta nemei...

    Meka aluth stream ekak..godak durata o/l hariyata goda daganne nathi unta, future eka target karala unwa wurthiya level ekata ganna karana wadak..

    Mata therune ehemai...bohoma hoda wadak meka..ape kale mewa thibbe na..a/l wala pissu kelina godak lamai ta dan kamathi nam kamathi field ekak a/l kalema select karaganna puluwn amaru stream wala igena gena kalaya kaa damala anthime fail wela yanawata wada :)

    :yes::yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    api usas pela karana kaale mewa thibbe nahane. very good move. kids of this era should thank the country for this. we didnt get this opportunity when we did a levels


    This is what really want Sri Lanka. I don't know typical politicians' reactions in this regard. They know how to make terrible situations.:baffled:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63

    This is what really want Sri Lanka. I don't know typical politicians' reactions in this regard. They know how to make terrible situations.:baffled:

    true! sri lanka should make a new law to keep away uneducated politicians from the parliament. minimum requirement to enter parliament should be a bachelors degree.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    true! sri lanka should make a new law to keep away uneducated politicians from the parliament. minimum requirement to enter parliament should be a bachelors degree.


    No way..! Loads of people will show you enough examples of politicians who haven't successfully completed O/L s even but did great job to the country...

    No. don't say any word how Japan-Singapore is:D
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ප්‍රොඩක්ට් එක තව අවුරුදු ගානක් පස්සෙ ගන්නවද කියන ප්‍රශ්නේ ඔය අහන්නේ...:D
    හිතලම බලන්නකෝ දැනටම දශකයක් පරණයි. තවත් දශකයක් පහුකරන්න තමා වෙන්නේ

    :yes::yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,239
    31,969
    113
    මේ මොක ආවත් අධ්‍යාපනය රටේ ජාතික ප්‍රතිපත්තියක් වෙන්න ඕන. එහෙම නැතුව ඇමති මාරුවෙනකොට හරි, ආණ්ඩු මාරුවෙනකොට ප්‍රතිපත්ති මාරු වෙනවනම් මේ මොක කලත් ගොඩ ඒමක් නැහැ. ඒත් දේශපාලුවෝ අධාපනය දේශපාලන ගුණ්ඩුවක් කරලා.