උස්සං ගිහින් උගස් කරනකං මූ බලං හිටියද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    ඔය බල්ලෝ හොරෙක් ආවත් නැට්ට වනන් ගිහින් කන්න දෙන ටයිප් එකේ උන්... (ආරක්ශාවට හදන්න බෑ.. හුරතලේට විතරයි) ඉතිම් අරුන් ගෙදර කවුරුත් නැතිවෙලාවක ඇවිත් උස්සන් යන්න ඇති...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    labrador නේ ඕන කෙනෙක් එක්ක යනවා.

    මොකක්ද බන් ත්‍රීරෝද රත අලන්කරනය කියන්නේ :lol: :lol::lol:
    රටේ ඉන්න උන්ගේ හිගන මානසිකත්වය බලහන්.
    :lol:
    අර තෝරන් වගේ තියෙන්නේ බන් අනේ මන්දා මේ රට නම්
    හරි විදිහටනම් එකම පාටින් එක විදිහට තින්ඩ ඕන
    ------ Post added on Sep 8, 2021 at 7:35 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    මොකක්ද බන් ත්‍රීරෝද රත අලන්කරනය කියන්නේ :lol: :lol::lol:
    රටේ ඉන්න උන්ගේ හිගන මානසිකත්වය බලහන්.
    :lol:
    මුන්ට පිස්සුනෙ... තියෙන ඒවත් සාපයක් වෙලා තියෙන්නෙ.
    ඕවට අවසර දෙනව කියන්නෙ, රිලව්න්ට ඉනිමං තියනව වගේ වැඩක්.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    අපේ දිහත් ඉන්නවා බන් ඕකෙක්. ගෙදර උන්ට වඩා හොරුන්ට තමා හිතවත්. ඔන නම් ගෙදර කඩන්න හොරාට උදව්ත් කරයි.
    යතුර පාපිස්ස යට කියලත් කියයි නෙහ්...වේස බව්ව :love:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මොකක්ද බන් ත්‍රීරෝද රත අලන්කරනය කියන්නේ :lol: :lol::lol:
    රටේ ඉන්න උන්ගේ හිගන මානසිකත්වය බලහන්.
    :lol:

    EB_8-QAW4AAdlo2.jpg
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මචං බල්ලෙක් හදන්න ඕන ප්‍රධානම කාරණා තමා ආදරයට සහ ආරක්ෂාවට. සෝබනේට බල්ලො හදල තේරුමක් නෑ. අපි සල්ලි වියදං කරල උට කන්න බොන්න දීලා බෙහෙත් කරලා බලාගෙන අන්තිමට අපිට උවමනා දේ ලැබෙන්නෙත් නැත්තං වැඩක් නෑනේ. අඒකට බල්ලගෙ පෙනුම, වටිනාකම වැඩක් නෑ. හුරතල් කම වැඩක් නෑ. අයිතිකාරයාට ආදරෙයි නං. ඒ මනුස්සයාව ආරක්ෂා කරනවනං ඒ මනුස්සයා කියන දේ අහනවනං අන්න ඒ වර්ගෙ ඕනම බල්ලෙක් හැදුවට කමක් නෑ. මම කාලයක් හැදුවා දැක්කම වෙන කිසි කෙනෙකුට ආදරේ නොහිතෙන ජාතියෙ බල්ලෙක්ව. මම ඒ බල්ලා හැදුවෙ ඒ බල්ලා මට ආදරේ කලා. ඒ බල්ලා මම තනියම ඉන්න හැම වෙලාවෙම ලග හිටියා ඒ වගේම මගෙ ගෙදර ආරස්සාවට හිටියා. අදටත් හිටියනං කියල වෙලාවකට හිතෙනවා. :(
     
    • Like
    Reactions: Rankira

    AnuradhaRa

    Well-known member
  • මචං බල්ලෙක් හදන්න ඕන ප්‍රධානම කාරණා තමා ආදරයට සහ ආරක්ෂාවට. සෝබනේට බල්ලො හදල තේරුමක් නෑ. අපි සල්ලි වියදං කරල උට කන්න බොන්න දීලා බෙහෙත් කරලා බලාගෙන අන්තිමට අපිට උවමනා දේ ලැබෙන්නෙත් නැත්තං වැඩක් නෑනේ. අඒකට බල්ලගෙ පෙනුම, වටිනාකම වැඩක් නෑ. හුරතල් කම වැඩක් නෑ. අයිතිකාරයාට ආදරෙයි නං. ඒ මනුස්සයාව ආරක්ෂා කරනවනං ඒ මනුස්සයා කියන දේ අහනවනං අන්න ඒ වර්ගෙ ඕනම බල්ලෙක් හැදුවට කමක් නෑ. මම කාලයක් හැදුවා දැක්කම වෙන කිසි කෙනෙකුට ආදරේ නොහිතෙන ජාතියෙ බල්ලෙක්ව. මම ඒ බල්ලා හැදුවෙ ඒ බල්ලා මට ආදරේ කලා. ඒ බල්ලා මම තනියම ඉන්න හැම වෙලාවෙම ලග හිටියා ඒ වගේම මගෙ ගෙදර ආරස්සාවට හිටියා. අදටත් හිටියනං කියල වෙලාවකට හිතෙනවා. :(
    ඒ වුණාට මම ආසම බ්‍රීඩ් එක මේ.. :love:
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Rankira