වයසට ගිහින් තාම වේලකාගන්න සල්ලි හොයනව
ඩිප්රෙෂන් එනව මේ ජීවිත දකිද්දි
ඩිප්රෙෂන් එනව මේ ජීවිත දකිද්දි
money management nathikamaඇයි බං මෙහෙම වෙන්නේ?
වයසට ගිහින් තාම වේලකාගන්න සල්ලි හොයනව
ඩිප්රෙෂන් එනව මේ ජීවිත දකිද්දි
නලුවෝ කීයෙන් කියද ගෙයක් දොරන් හදන් සෙට්ල් වෙන්නේ.
මූ බංකොලොත් වෙලා හිටියේ මීට අවුරුදු ගානකට කලින්. හොඳ නලුවෙක්, ඒත් ලංකාව වගෙ රටක නලු කමෙන් විතරක්ම දුවන්න බෑ. ගොඩක් උන්ට සල්ලි manage කරන්න තේරෙන්නෙ නෑ. ඔක්කොම එක පාර වියදම් කරනවා. ගොඩක් උන් පට්ට හිඟන ජීවිත ගෙවන්නෙ.money management nathikama
පට්ට කතාව මචං ඒකගොඩක් කලාකාරයෝ හම්බු කරන ටික එහෙම්පිටින්ම වියදම් කරනවා. එහෙම වියදම් වෙන විදියේ lifestyles තමයි උන්ට තියෙන්නේ සහ ඒ වගේම මිනිස්සු තමයි ආශ්‍රේ කරන්නෙත්. ගොඩක් අයට සල්ලි කලමණාකරනය කරන්න දැණුම නෑ. උපතින් හම්බුන හැකියාව විතරයි. අනික මට හිතෙන දෙයක් තමයි මුන් ගන්න ආතල් එක්ක කවද හරි මැරෙනවා කියන එක අමතක වෙනව ඇති. ඒකත් එක්ක ඉතින් retirement එක ප්ලෑන් කරන්නෙ නෑ.