


අර තෝරන් වගේ තියෙන්නේ බන් අනේ මන්දා මේ රට නම්මොකක්ද බන් ත්රීරෝද රත අලන්කරනය කියන්නේ![]()
රටේ ඉන්න උන්ගේ හිගන මානසිකත්වය බලහන්.
![]()
මුන්ට පිස්සුනෙ... තියෙන ඒවත් සාපයක් වෙලා තියෙන්නෙ.මොකක්ද බන් ත්රීරෝද රත අලන්කරනය කියන්නේ![]()
රටේ ඉන්න උන්ගේ හිගන මානසිකත්වය බලහන්.
![]()
යතුර පාපිස්ස යට කියලත් කියයි නෙහ්...වේස බව්වඅපේ දිහත් ඉන්නවා බන් ඕකෙක්. ගෙදර උන්ට වඩා හොරුන්ට තමා හිතවත්. ඔන නම් ගෙදර කඩන්න හොරාට උදව්ත් කරයි.

ගොන් මාන්සිකත්වේ මේ රටේ සින්හලුගේ..මොකක්ද බන් ත්රීරෝද රත අලන්කරනය කියන්නේ![]()
රටේ ඉන්න උන්ගේ හිගන මානසිකත්වය බලහන්.
![]()
මොකක්ද බන් ත්රීරෝද රත අලන්කරනය කියන්නේ![]()
රටේ ඉන්න උන්ගේ හිගන මානසිකත්වය බලහන්.
![]()
Wow
යතුර පාපිස්ස යට කියලත් කියයි නෙහ්...වේස බව්ව![]()

ඒ වුණාට මම ආසම බ්රීඩ් එක මේ..මචං බල්ලෙක් හදන්න ඕන ප්රධානම කාරණා තමා ආදරයට සහ ආරක්ෂාවට. සෝබනේට බල්ලො හදල තේරුමක් නෑ. අපි සල්ලි වියදං කරල උට කන්න බොන්න දීලා බෙහෙත් කරලා බලාගෙන අන්තිමට අපිට උවමනා දේ ලැබෙන්නෙත් නැත්තං වැඩක් නෑනේ. අඒකට බල්ලගෙ පෙනුම, වටිනාකම වැඩක් නෑ. හුරතල් කම වැඩක් නෑ. අයිතිකාරයාට ආදරෙයි නං. ඒ මනුස්සයාව ආරක්ෂා කරනවනං ඒ මනුස්සයා කියන දේ අහනවනං අන්න ඒ වර්ගෙ ඕනම බල්ලෙක් හැදුවට කමක් නෑ. මම කාලයක් හැදුවා දැක්කම වෙන කිසි කෙනෙකුට ආදරේ නොහිතෙන ජාතියෙ බල්ලෙක්ව. මම ඒ බල්ලා හැදුවෙ ඒ බල්ලා මට ආදරේ කලා. ඒ බල්ලා මම තනියම ඉන්න හැම වෙලාවෙම ලග හිටියා ඒ වගේම මගෙ ගෙදර ආරස්සාවට හිටියා. අදටත් හිටියනං කියල වෙලාවකට හිතෙනවා.![]()
