උස්සන්ගොඩ ~ රුහුණේ හෝටන් තැන්න

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    ඔය පැත්තෙ නිතර ගියාට ඕකට යන්න උනේ නැහැ බන්
    පින්තූර ටික නියමයි :yes:
    ඔය හරියේද බන් අර ලෝහ නිධියක් හම්බ උනේ :confused:
    +

    එහෙම සීන් එකක්නම් දන්නැහැ බං.... :rolleyes::rolleyes:

    මේවා දැක්කහම මේ සුන්දර දිවයින කොතරම් පාරිසරික විවිධත්වයෙන් පොහොසත්ද කියලා හිතෙනවා. මම මෙතනට මුලින්ම ගියේ මීට වසර ගනනාවකට කලින්කතරගම දක්වා ගියපු යතුරැපැදි සවාරියක් අතරතුරදීයි. එතකොට මෙමෙ ස්තානය මහා පාලු-අහීමාන ගුප්ත හැගීමක් ඇතිකරපු තැනක් වුනා. මම හිතන්නේ අද වුනත් පලමුවරට පිරසක් රහිතව මෙතනට පයගහපු කෙනෙකුට ඒහා සමාන හැගීමක් ඇතිවේවි.

    උස්සන්ගොඩ වෙරල තීරයත් හරිම සුන්දරයි. දැන්නම් පෙර පැවති පාළු ගතිය නැතිවෙලා. සංචාරක හෝටල් කිහිපයකුත් හැදෙමින් තිබුණා දැනට අවුරැද්දකට විතර කලින්. තව එකක් එතන වෙරලේ ගල්පරයක් මත ප්‍රාදේශීය රජකුගේ මාලිගයක් පිහිටලා තිබුනාය කියලත් ජනකථාවල කියැවෙනවා.

    සුන්දර සංචාරක සටහනක් අපිත් එක්ක බෙදාගත්තාට ස්තුතියි.

    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. හැබැයි හෝටල් හැදුනොත් නම් මෙතන තියන සුන්දර ගතිය නැති වෙයි කියල මට හිතෙනව.:sorry::sorry:

    mamath othenta gihin thiyenawa 3paarak withara....ela place eka....driving purudu wenne ehema kiyaapu pot eka...;)

    වාහන ඇතුලට ගන්න බැහැනෙ... :confused:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ela wadak machan....:D

    mamath methanata gehin theyanawa...balanna watina thanak. mata hariatama mathaka na goda waaya kiala beach akaktath api oya akkama wage gia...harima lassana beach akak... umbata mathaka nam aheta yana wedia puluwan nam dapan.... :)

    mama gehin dan godak kaalayak wenawa
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    ela wadak machan....:D

    mamath methanata gehin theyanawa...balanna watina thanak. mata hariatama mathaka na goda waaya kiala beach akaktath api oya akkama wage gia...harima lassana beach akak... umbata mathaka nam aheta yana wedia puluwan nam dapan.... :)

    mama gehin dan godak kaalayak wenawa

    මම ඒ beach එකට ගිහිල්ල නැහැ බං.. :sorry: :sorry: ඒක කොයි හරියෙද තියෙන්නෙ.. උස්සන්ගොඩට කිට්ටුවද..?