එහෙම සීන් එකක්නම් දන්නැහැ බං....
බොහොම ස්තූතියි ප්රතිචාරයට. හැබැයි හෝටල් හැදුනොත් නම් මෙතන තියන සුන්දර ගතිය නැති වෙයි කියල මට හිතෙනව.
වාහන ඇතුලට ගන්න බැහැනෙ...![]()
සංසුන් පොඩ්ඩා;11647671 said:මෙතනට උල්කාපාතයක් වැටිල තියෙනවා මොකද මේ beech එකේ තියෙන විශාල ගල් පර්වත පවා පිච්චිලා තියෙන්නේ.
සංසුන් පොඩ්ඩා;11647684 said:කකුල් අවුල් නෙතිනම් පයින් යනඑක කොච්චර හොදද

Onna mama pereda giya. Lassanai. Habai maara awwa. Beach ekak hondai, naanna ehema puluwan.



