උස්සන්න පාත්කරන්න

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    කිරියනි, height adjustable table එකක් ගන්න ඕනි. reasonable price එකක් තියෙන සාමාන්යෙන් හොඳ quality තියෙන එකක් ගන්න තැනක් recommend කරපල්ලකෝ
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ලන්කාවෙ නෑ බන් ඕවා.

    මම හෙවුවා හම්බුනෙ නෑ. මෙහෙ නිකන් ඕවා කලුනික හොයනවා වගේ. මම on-site ගියාම එහෙ office එකේ හැම තැනම හැමෝටම තිබ්බෙ ඔය adjustable tables.

    ඇත්තටම හොද business opportunity එකක් මේවා හදල විකුනන්න හරි import කරල විකුනන්න හරි. මොකද දැන් ගොඩක් අය ගෙදර ඉදන් වැඩ කරන්න පුරුදුවෙලා නිසා ඉල්ලුම වැඩී.
    සල්ලි ගොඩක් වියදම් කරන්න පුලුවන්නම් amazon එකෙන් ගෙන්නගන්න පුලුවන්. කප්රුක එකට කියල හරි.
     
    • Like
    Reactions: xVOLDYx and CodeMan

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Gedara hadagaththe machan
    Roughly 30k wage giya
    Manual ekak haduwe parana car jack ekak use karala
    Badu list eka thibba kole koheta hari dismiss wela, hambunoth dannam
    272868078_973447160235272_5974664437979740195_n-jpg.159216
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    කිරියනි, height adjustable table එකක් ගන්න ඕනි. reasonable price එකක් තියෙන සාමාන්යෙන් හොඳ quality තියෙන එකක් ගන්න තැනක් recommend කරපල්ලකෝ
    මොකටද බන් සල්ලි දීලා ගන්නේ? උඹ ඩිසයින් කරලා වඩුවෙක්ට කියලා සුපිරියට හදා ගනින්කො...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    S332f884091ac4ecba7d9a62c14db0ce2V.jpg_640x640Q90.jpg_.webp


    මේසෙ උඩ තියලා ඇජස්ට් කරන ඒවා නම් ලාබෙට අලිඑක්ස්ප්‍රස් තියනවා.
     
    • Like
    Reactions: CodeMan and xVOLDYx

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    my friend do :-

    Height Adjustable Standing Desk


    Item
    01. White/Black powder coated heavy-duty steel box bar
    framed two years warranted Electric Motor powered 85 kg
    with adjustable table, digital display, switch controller and
    power supply unit with Machinery edge banded
    25mm thk melamine top.
    Description
    Option - 01
    White melamine, Black melamine & American white ash
    melamine finished table top.
    Size - 48" L x 24" W
    Size - 60" L x 30" W
    Size - 72" L x 30" W
    Option - 02
    Canyon Oak,AB Oak melamine finished table top.
    Size - 48" L x 24" W
    Size - 60" L x 30" W
    Size - 72" L x 30" W
    Option - 03
    Natural teak timber finished top.
    Size - 48" L x 24" W
    Size - 60" L x 30" W
    Size - 72" L x 30" W
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    that is impressive machan. great work!

    my friend do :-

    Height Adjustable Standing Desk


    Item
    01. White/Black powder coated heavy-duty steel box bar
    framed two years warranted Electric Motor powered 85 kg
    with adjustable table, digital display, switch controller and
    power supply unit with Machinery edge banded
    25mm thk melamine top.
    Description
    Option - 01
    White melamine, Black melamine & American white ash
    melamine finished table top.
    Size - 48" L x 24" W
    Size - 60" L x 30" W
    Size - 72" L x 30" W
    Option - 02
    Canyon Oak,AB Oak melamine finished table top.
    Size - 48" L x 24" W
    Size - 60" L x 30" W
    Size - 72" L x 30" W
    Option - 03
    Natural teak timber finished top.
    Size - 48" L x 24" W
    Size - 60" L x 30" W
    Size - 72" L x 30" W
    Can you PM the price list pls
    ------ Post added on Oct 26, 2023 at 4:46 PM

    මොකටද බන් සල්ලි දීලා ගන්නේ? උඹ ඩිසයින් කරලා වඩුවෙක්ට කියලා සුපිරියට හදා ගනින්කො...
    වඩුවා height adjust විදිහට හදයි ද බන් ?
    ------ Post added on Oct 26, 2023 at 4:48 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ