කිරියනි, height adjustable table එකක් ගන්න ඕනි. reasonable price එකක් තියෙන සාමාන්යෙන් හොඳ quality තියෙන එකක් ගන්න තැනක් recommend කරපල්ලකෝ
Muge laga thama ubalata kohenda mewa table ekak tibbe. Eke oya option eka athi kiyala matat matak una.
Gedara hadagaththe machan
Roughly 30k wage giya
Manual ekak haduwe parana car jack ekak use karala
Badu list eka thibba kole koheta hari dismiss wela, hambunoth dannam
මොකටද බන් සල්ලි දීලා ගන්නේ? උඹ ඩිසයින් කරලා වඩුවෙක්ට කියලා සුපිරියට හදා ගනින්කො...කිරියනි, height adjustable table එකක් ගන්න ඕනි. reasonable price එකක් තියෙන සාමාන්යෙන් හොඳ quality තියෙන එකක් ගන්න තැනක් recommend කරපල්ලකෝ
that is impressive machan. great work!
Can you PM the price list plsmy friend do :-
Height Adjustable Standing Desk
Item
01. White/Black powder coated heavy-duty steel box bar
framed two years warranted Electric Motor powered 85 kg
with adjustable table, digital display, switch controller and
power supply unit with Machinery edge banded
25mm thk melamine top.
Description
Option - 01
White melamine, Black melamine & American white ash
melamine finished table top.
Size - 48" L x 24" W
Size - 60" L x 30" W
Size - 72" L x 30" W
Option - 02
Canyon Oak,AB Oak melamine finished table top.
Size - 48" L x 24" W
Size - 60" L x 30" W
Size - 72" L x 30" W
Option - 03
Natural teak timber finished top.
Size - 48" L x 24" W
Size - 60" L x 30" W
Size - 72" L x 30" W
වඩුවා height adjust විදිහට හදයි ද බන් ?මොකටද බන් සල්ලි දීලා ගන්නේ? උඹ ඩිසයින් කරලා වඩුවෙක්ට කියලා සුපිරියට හදා ගනින්කො...