උස්සන_විදිය

Feb 9, 2019
833
64
0
chilaw suhada motors eka issaraha wage pena widiyata :nerd:

උබ ඒ කිට්ටුව නේද බෝඩ් වෙලා ඉන්නෙ ? තෝද දන්නෙත් නෑ උස්සපු එකා. අර වීඩියෝ එකේ උබේ රැවුල පේනවා. ටක් ගාලා රැවුල කපා ගනින්. අර ඇඳන් හිට්ට ඇඳුම් ටික පුච්චල දහන්. හෙලුමට් එක ගලාගෙන යන ගඟකට විෂි කරපන්. බයික් එක මස් කරලා පාර්ට්ස් කරල විකුණපන්. :lol:
 
Last edited:

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ ඒ කිට්ටුව නේද බෝඩ් වෙලා ඉන්නෙ ? තෝද දන්නෙත් නෑ උස්සපු එකා. අර වීඩියෝ එකේ උබේ රැවුල පේනවා. ටක් ගාලා රැවුල කපා ගනින්. අර ඇඳන් හිට්ට ඇඳුම් ටික පුච්චල දහන්. හෙලුමට් එක ගලාගෙන යන ගඟකට විෂි කරපන්. බයික් එක මස් කරලා පාර්ට්ස් කරල විකුණපන්. :lol:

    nikan dunnath pulsar walata nam asa ne man :no: