උස්සපු fb group එකක් ආයෙ ගන්න බැරිවෙයිද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    2015 ඉදන් තියන පට්ට fb group එකක් තියේ අපි හුගක් දේවල් ඉගෙන ගෙන තියන ගෲප් එකෙක ලගදි ඒක බංගලියෙක් උස්සලා හැබැයි ඌ මොකුත්ම කරලා නෑ ගෲප් එකට ඇඩ්මින්ලා ටික අයින් කරලා විතරයි ඒ ගෲප් එක අර බංගලියගෙන් ආපහු ගන්න විදිහක් නැද්ද
     
    • Like
    Reactions: Ozone4

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පුලුවන් සින්හල වෙදකම ගෘප් එක අරන් තිබුනා
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    puluwan fb eke Mihindu hari Malin hari Hamza Haniffa hari thundenagen ekekenkta kiyahang. karala denawa
     
    • Haha
    Reactions: Ozone4