උස්සලා තියන වැඩිම බර ?

වැඩක් කරද්දි තමන් උස්සලා තියන වැඩිම බර...???????

  • 20kgට අඩු

  • 20kg-30kg අතර

  • 30kg-40kg අතර

  • 40kg-50kg අතර

  • 50kg-60kg අතර

  • 60kg-70kg අතර

  • 70kg-80kg අතර

  • 80kg-90kg අතර

  • 90kg-100kg අතර

  • 100kgට වැඩි

Results are only viewable after voting.

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැඩක් කරද්දි තමන් උස්සලා තියන වැඩිම බර කීයද ???

    බඩු ටිකක් උස්සගෙන යෑම,සිමෙන්ති හොන්ඩරයක් උසුලාගෙන යෑම,සීනි කිලෝ5ක් අරන් යෑම...(ජිම්1 යකඩ කෑලි උස්සපු ගමන් ආයෙම බිමින් තැබීම වගේව නැතුව විනාඩි 5ක්වත් උස්සගෙන ඉදපුව වෙන්න ඕන.)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mama iye issuwa 58kg thaniyama ussala karata aran,ehemama oluwata gattta...ehemama kandak negga neththiya dige 500m wage...
    oka thama denuwathwa ussapu lokuma bara...2017 wage dennek ekka kotayak issuwa, konden saddayak aawa jaras gaala...bethuth gatta ghn..eka loku load1k mama hithanne...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    mama iye issuwa 58kg thaniyama ussala karata aran,ehemama oluwata gattta...ehemama kandak negga neththiya dige 500m wage...
    oka thama denuwathwa ussapu lokuma bara...2017 wage dennek ekka kotayak issuwa, konden saddayak aawa jaras gaala...bethuth gatta ghn..eka loku load1k mama hithanne...
    පරිස්සමින් මචන්..