කාලෙකට ඉස්සෙල්ලා මල පාන්දර වාහනේ හිමේ ලිස්සලා ගිහිල්ලා බැම්මක හැප්පිලා පාර බ්ලොක් වුනා. අසරණ වුන තරම කියනවනං වාහනේ උස්සලා පාරට ගන්න ට්‍රයිකරා. හොලවගන්නවත් බැරිවෙනකොට තමයි මතක්වුනේ ටොන් ගානක් උස්සන්න යන්නේ කියලා

කැරි බොරු පොයි ගහන දසමහයෝදයො ටික බලන්නමයි ආවෙ.
ඩීසල් ලීටර් 35 කෑන් ඇදල තියනව අම්බානක් කදු උඩ..
මන්දාරම්නුවර , හගුරන්කෙත වගේ ඒරියා වල..
දනිස් නිකටෙ වදින තරම් ඒව සමහරක්..
සමහරක් කන්ද ටිකයි දුර තියනව..
මන්දාරම් නුවර නම් හුලන් කපොල්ලක් සෙට් වෙනව ඒක ත් එක්ක තව අමාරුයි




ජේතවනාරාමෙ උනත් කරේ තියන් යන්න පුලුවන් අයියල බන් මේකෙ ඉන්නෙ. බොරු මම් බලපන්කො නිකමට 200kg වගේ එකක් Add කරල. මේකෙ අය ඒකටත් vote කරනව.මම vote කරන්න කලින් 50 ඉඳන් 100 දක්වා ප්‍රතිශත ටික guess කරා.
හිතුව හරි. 14% යි 30 ට අඩු category එකේ ඉන්නෙ.
අපි හරිම පස්සෙන් ඉන්නෙ.හුම්.![]()

නෑ මචා... ඩයලොග් එකේ ට්‍රේනින් උන්නු කාලෙ කොල්ලො එක්ක ආතල් එකටත් එක්ක කරපු වැඩක්. ලේබර්ස්ල ගන්නෙ නැතුව අපිම කරනව.. සල්ලි තමාමන්දාරම්නුවර , හගුරන්කෙත
gewal a petteda machan ???? patta lassanai oya peththa