උස්සලා තියන වැඩිම බර ?

වැඩක් කරද්දි තමන් උස්සලා තියන වැඩිම බර...???????

  • 20kgට අඩු

  • 20kg-30kg අතර

  • 30kg-40kg අතර

  • 40kg-50kg අතර

  • 50kg-60kg අතර

  • 60kg-70kg අතර

  • 70kg-80kg අතර

  • 80kg-90kg අතර

  • 90kg-100kg අතර

  • 100kgට වැඩි


Results are only viewable after voting.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලෙකට ඉස්සෙල්ලා මල පාන්දර වාහනේ හිමේ ලිස්සලා ගිහිල්ලා බැම්මක හැප්පිලා පාර බ්ලොක් වුනා. අසරණ වුන තරම කියනවනං වාහනේ උස්සලා පාරට ගන්න ට්‍රයිකරා. හොලවගන්නවත් බැරිවෙනකොට තමයි මතක්වුනේ ටොන් ගානක් උස්සන්න යන්නේ කියලා😟😑
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කෙඩෙට් කොරා ස්කොලෙ කාලෙ

    ඉස්සර එකෙක් ගොන් වැඩක් කරාම, සෙට් එකටම සම්බුව හම්බෙනවා.
    එකක් තමා දෙන්න දෙන්න සෙට් වෙලා, එකෙක් අනිකව කරේ තියන යන්ඩ ඔනෙ ග්‍රවුන්ඩ් එකෙ එහා කෙලවරෙ ඉදන් මෙහාට.

    මට සෙට් වෙන්නෙ මන් වගේම තඩියෙක් ( 70-75 KG )
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    කැරි බොරු පොයි ගහන දසමහයෝදයො ටික බලන්නමයි ආවෙ.

    මම vote කරන්න කලින් 50 ඉඳන් 100 දක්වා ප්‍රතිශත ටික guess කරා. 🤣🤣
    හිතුව හරි. 14% යි 30 ට අඩු category එකේ ඉන්නෙ.
    අපි හරිම පස්සෙන් ඉන්නෙ.හුම්. 😔
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    බෙන්ච් ප්රෙස් එක ගහල තියනව 80kg - 8 යි 85, 90 kg 6යි.. අවු 14 - 15 දී 30, 35kg කරෙ තියන් 1, 1.5 km ගිහින් තියනව සෑහෙන්න..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සිමෙන්ති වලට අමතරව, අපේ මාම කෙනෙක්ව උස්සල තියෙනව 70ක් විතර බර ඇති.

    උස්සල තියෙන වැඩිම බර මෝටරෙත් එක්කම බෙන්ච් ඩ්‍රිල් එකක්.
    එදානං කොන්දට, දනිස් දෙකට හොඳට ප්‍රෙශර් එක දැනුන. බර කීයද දන්නෙ නෑ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩීසල් ලීටර් 35 කෑන් ඇදල තියනව අම්බානක් කදු උඩ..
    මන්දාරම්නුවර , හගුරන්කෙත වගේ ඒරියා වල..
    දනිස් නිකටෙ වදින තරම් ඒව සමහරක්..

    සමහරක් කන්ද ටිකයි දුර තියනව..

    මන්දාරම් නුවර නම් හුලන් කපොල්ලක් සෙට් වෙනව ඒක ත් එක්ක තව අමාරුයි

    මන්දාරම්නුවර , හගුරන්කෙත :love::love::love::love:
    gewal a petteda machan ???? patta lassanai oya peththa
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක මටම උන දෙයක්. මල්ලිල පුතාල මාව විශ්වාස කරන්න ඇත්තටම මං කියන්නෙ. සිමෙන්ති කොට්ටයක් එක්ක හාල් කිලො 5 පැකට් 2ක් එකට තියල එන කිලො 60 බර තියෙන ගෑල්ලමෙක් උස්සං ගියා කාමරේට. සතුටු කරන්න
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මම vote කරන්න කලින් 50 ඉඳන් 100 දක්වා ප්‍රතිශත ටික guess කරා. 🤣🤣
    හිතුව හරි. 14% යි 30 ට අඩු category එකේ ඉන්නෙ.
    අපි හරිම පස්සෙන් ඉන්නෙ.හුම්. 😔
    ජේතවනාරාමෙ උනත් කරේ තියන් යන්න පුලුවන් අයියල බන් මේකෙ ඉන්නෙ. බොරු මම් බලපන්කො නිකමට 200kg වගේ එකක් Add කරල. මේකෙ අය ඒකටත් vote කරනව.😂
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    මන්දාරම්නුවර , හගුරන්කෙත :love::love::love::love:
    gewal a petteda machan ???? patta lassanai oya peththa
    නෑ මචා... ඩයලොග් එකේ ට්‍රේනින් උන්නු කාලෙ කොල්ලො එක්ක ආතල් එකටත් එක්ක කරපු වැඩක්. ලේබර්ස්ල ගන්නෙ නැතුව අපිම කරනව.. සල්ලි තමා 😬