උස්සල ගහපන් ගැසොලිනා

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
lol මීට අවුරුදු දෙකකට කලින් මම ඔය සින්දුව ඇහුවම මටත් එක පාරටම ඔලුවට ගියේ උස්සල ගස්සන කෑල්ලක්. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    Mama meka ahuwe iskole giya anthima kale.

    ඩාන්ස් කරන්න නියම සින්දුව. ඉස්සර අපි ඉස්කෝලෙන් ඔගනයිස් කරපු ට්‍රිප්ස් එහෙම යනකොට ඔය වගේ සින්දු දාගෙන ඩාන්ස් කර කර යනවා. :yes::yes:

    හරි ආසයි ඒ කාලෙට මම.
    :(:(:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි මේ දුංකොල මැස්සා නෙ:rofl:
    මීට ටික කාලෙකට කලින් ගෙවල් ලග අංකල් කෙනෙක් වෙඩින් එකකකට දාන්න ඩාන්ස් කරන්න පුලුවන් සිංදු ටිකක් ගෙනියන්න ඇවිත් තෝරන ගමන් කියනවා :shocked:අර දුංකොල මැස්ස එකත් දාන්න ලු:P
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    lol මීට අවුරුදු දෙකකට කලින් මම ඔය සින්දුව ඇහුවම මටත් එක පාරටම ඔලුවට ගියේ උස්සල ගස්සන කෑල්ලක්. :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    APE OLUWALA THIYENNAME OKANE:P:P:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපොයි මේ දුංකොල මැස්සා නෙ:rofl:
    මීට ටික කාලෙකට කලින් ගෙවල් ලග අංකල් කෙනෙක් වෙඩින් එකකකට දාන්න ඩාන්ස් කරන්න පුලුවන් සිංදු ටිකක් ගෙනියන්න ඇවිත් තෝරන ගමන් කියනවා :shocked:අර දුංකොල මැස්ස එකත් දාන්න ලු:P

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    ගෙවල් ලග අංකල් කෙනෙක් වෙඩින් එකකකට දාන්න ඩාන්ස් කරන්න පුලුවන් සිංදු ටිකක් ගෙනියන්න ඇවිත් තෝරන ගමන් කියනවා :shocked:අර දුංකොල මැස්ස එකත් දාන්න ලු:P

    :D:D:D:D
     
    Jul 8, 2012
    2
    1
    0
    මඩේ ලගින කොනක පාල නාවන්නද මං..
    ඌරන් දැලෙන් මොන ගජමුතු අරගන්නද මං..
    මක්කම වෙත උරුමසුත් ගෙනියන්නද මං..
    එහෙම උනොත් ඔබ කියාවි කොනක පාල මං ...කොනක පාල මං

    හම්බ සුලන් මකුළු දැලෙන්
    හම්බ සුලන් මකුළු දැලෙන් වලකන්නද මං
    දුවන උරෝ වලකන්නද මං
    කොනක් කපා මං
    එහෙම උනොත් ඔබ කියාවි කොනක පාල මං ...කොනක පාල මං

    මඩ ඌරන් මක්කමයේ,මඩ ඌරන් මක්කමයේ වලලන්නද මං..
    මඩ ඌරන් මස් කරලා ගිල දමන්ඩ ද මං..
    එහෙම උනොත් ඔබ කියාවි කොනක පාල මං ...කොනක පාල මං