උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෑ වැරදි කාරය නොවී මෙයාව බේරගන්න නං පුළුවන්..
    එත් ඇප ගන්න එක තමයි අන්තිම අමාරු..
    යම්කිසි විදිහකින් මේ වගේ දේකදී වැරදිකාරය උනොත් හරිම නීතියට අනුව නං මරණ දණ්ඩනය නියම වෙනවා..
    නමුත් එක දැන් ප්‍රායෝගික භාවිතයේ නැති නිසා අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් තමයි ලැබෙන්නේ..

    අනිවා බේරගනින් .. මු වැරදිකරය වෙයි කියල හිතන් නෙමෙයි ඇහුවේ මචං , මේ වගේ දෙකටත් මරණ දඩුවම දෙන්න පුලුවන්ද කියල දැනගන්න .. මොකද ලංකාවේ ගොඩක් වැරදිකාරයො වෙන්නේ නිවැරදි එවුන්නේ අන්තිමට
     

    thanujaka

    Well-known member
  • TFS Bro...
    REP+7

    ජේමිස්බන්ඩා007;17301198 said:

    අම්මටසිරි.. කෘෘර ලෝකෙ ඕයි..:dull:

    thanks for sharing bro +7

    පොඩි පුතා;17301202 said:

    rep 6 +
    TFS

    thnx ..bump

    Mawkiri(මව්කිරි);17301288 said:
    Tfs & rep

    පෙරලා +
    බඩියට බැලූ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තමන්ට වාසියක් කවුරු හරි කරනවා නම් ඒකේ මොනවා හරි කොස්සක් තියෙනවා මයි, මම ඒක හොදට දැකලා තියෙන දෙයක්.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේක කියවද්දී මන් බැලුව ගෙදරත් නිකන් දීල ඉන්නවට සල්ලිත් දෙන සිරිසගබෝල ලංකාවේ ඉන්නවද කියල :P මාර game නෙහ් බන් කුඩු bussines කාරයෝ දෙන්නේ අර කොල්ලගේ ජීවිතේ ඉවරයි ඉතින් :(සමාජේ ඔහොම තමයි නෙහ් බන් thanks මෙහෙම ඒවා දාල දැනුවත් කරනවට +3
     
    • Like
    Reactions: thanujaka

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය වගේම සීන් එකක් මම දන්න කියන කෙනෙකුට උනා... අවුරුදු ගානක් රට ඉදල ලංකාවට එද්දි එයාර් පෝර්ට් එකේ ඉන්නකොට දැන හදුන ගත්ත තවත් කාන්තාවක් අහල තියන්ව ඔයාගෙ බඩු අඩුයිනෙ මගෙ බර වැඩී මගෙ රයිස් කුකුර් එකක් තියන්ව ගෙනියල දෙන්න පුලුවන්ද කියල.. මෙයත් අනේ ලංකාවෙ කෙනෙක් නෙ කියල හා කියල ඒක බාර අරගෙන කොහොම හරි ලංකාවෙන් බැහැල එද්දි රයිස් කුකර් එක චෙක්වෙලා... බලන කොට ඒක ඇතුලෙ කුඩුලු... රයිස් කුකර් එකේ අයිති කාරයත් හොයාගන්නවත් ඉදල නෑ මාරුවෙලා.. මේ අහිනසක ගැනු කෙනා තාම හිරේ