නෑ වැරදි කාරය නොවී මෙයාව බේරගන්න නං පුළුවන්..
එත් ඇප ගන්න එක තමයි අන්තිම අමාරු..
යම්කිසි විදිහකින් මේ වගේ දේකදී වැරදිකාරය උනොත් හරිම නීතියට අනුව නං මරණ දණ්ඩනය නියම වෙනවා..
නමුත් එක දැන් ප්රායෝගික භාවිතයේ නැති නිසා අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් තමයි ලැබෙන්නේ..
අනිවා බේරගනින් .. මු වැරදිකරය වෙයි කියල හිතන් නෙමෙයි ඇහුවේ මචං , මේ වගේ දෙකටත් මරණ දඩුවම දෙන්න පුලුවන්ද කියල දැනගන්න .. මොකද ලංකාවේ ගොඩක් වැරදිකාරයො වෙන්නේ නිවැරදි එවුන්නේ අන්තිමට




