උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.
    මොකද ජීවිතේ වැරදුනු තැන් ආයේ කවදාවත්ම හදන්න බෑ.

    TFS machan
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.
    rep+
     
    • Like
    Reactions: thanujaka

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mokadda loku ayye waradda ???
    kudu dila neme ne :( liyumak dunna kiyala ehema nadu danna puluwanda???
     

    thanujaka

    Well-known member
  • mokadda loku ayye waradda ???
    kudu dila neme ne :( liyumak dunna kiyala ehema nadu danna puluwanda???

    එහෙම කරේ නෑ කියන එක ඔප්පු කරන්න බෑනේ බං එකනේ අවුල.
    අනික ලියුං ඇවිල්ල තියෙන්නේ එයාගේ නමටනේ.
    එතකොට කොහොමටත් සැක කරනවා.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83

    එහෙම කරේ නෑ කියන එක ඔප්පු කරන්න බෑනේ බං එකනේ අවුල.
    අනික ලියුං ඇවිල්ල තියෙන්නේ එයාගේ නමටනේ.
    එතකොට කොහොමටත් සැක කරනවා.

    ඉතින් අයියේ ලියුමේ කුඩු ගැන සදහනක් නෑ නේ .....නිකන් අංකයක් නේ තිබුනේ .....ඒ අංකේ මොකක් තියෙනවද කියල සදහනක් නෑ නේ ........ මගේ නමට ආවට කුඩු වලට සම්බන්දයක් නෑ නේ .....මගේ නීති දැනුමනම් 0යි.... හේ හේ හේ .... all the best :D naduwa dinala ara ahinsakayawa beraganna :D jaya wewa
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    අනීතික විවාහ ගැටළුවවේ සහ මිනීමැරුම් නඩුවේ links දාපන්කො :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,961
    113
    කුඩු බම්ප් .. මට දෙවෙනි ත්‍රෙඩ් එක මගහැරුන මම හිතන්නෙ, හොයාගන්න ඕනෙ ...

    මට හිතෙන්නෙ නම්, ඔය කියන එකා දැනුවත්ව තමයි වැඩේ කරන්න ඇත්තෙ, බොරුවට බබා පාට් දැම්මට ... මුලින් ගෙදරට ගෙවනව කිව්වම සල්ලිත් ලැබෙනවනෙ කියල යනව, සල්ලි වැඩිපුර හම්බෙනකොට හිතට සතුටු හිතෙන්න ඇති, ඉස්සෙල්ලම ආපු ලියුම් දෙක තුනක් භාර දෙන්න ඇති ලියුම් ගෙනියන්න එන දෙන්නට එතකොට දන්නෙ නැතුව ඇති, මේ කෙරෙන්නෙ මෙහෙම දෙයක් කියල, පස්සෙ සැක හිතෙන්න ඇති මේක මොකක් හරි සීන් කෝන් එකක් තමයි කියල ... ඒත් පොරට අරූ සල්ලි එවන්න ඇති ලියුම් භාර දෙනවට ... ඒක නිසා ඕනෙ අට ලබ්බක් කියල අරූ ලියුම් භාර දෙන්නැති එන එවුන්ට ... කිසිම දෙයක් නොදැන කාලයක් තිස්සේ කරන්න විදිහක් නෑ, නිකන් සැකයක් වත් එන්නෙ නැති වෙන්න බෑනෙ .. මූ දැනගෙනම තමයි කරන්න ඇත්තෙ .... :P .. හැබැයි ඉතින් CID එකෙත් බොරු කලබල, තෝරු මෝරු හොඳට ඉන්නව, උන් උන්ගෙ කුඩු නෙට් වර්ක් තවත් පුළුල් කරගන්නව, උන්ව අල්ලන්නෙ නෑ, මේ පොඩි පොඩි හාල් මැස්සො රිමාන්ඩ් කරනව ... :rolleyes::rolleyes:
    CID එකට තිබුනෙ මූව උස්සන්න කාටවත් තේරෙන්නෙ නැති විදිහට, ඊට පස්සෙ මූට චැසිය ඇද වෙන්න දෙකක් දීල, CID එකේ තාවකාලික ඔත්තුකාරයෙක් කරගන්න, ලියුමක් එවනව කියන්නෙ එහෙ පොස්ට් ඔෆිස් එකකට අරුට හෝ උගේ සහචරයෙකුට එන්න වෙනවනෙ, නැත්තන් DHL වගේ නම් ඌ ඉන්න තැනටත් යනව ලියුම් අරන් එන්න ... ඒක නිසා චතුරව තාවකාලික ඔත්තුකාරයෙක් කරල, උගෙන් විස්තර අහගෙන ලියුම එවන රටෙත් අපේ එකෙක් දැම්මනම් සහ එහෙ ඉන්න රහස් පොලිසි වල ඉන්න අයත් එක්ක සෙට් වෙලා වැඩේ කරන කුඩු නෙට්වර්ක් එකේ ඉන්න පතාකයොත් අල්ලගන්න තිබ්බ, දැන් ඉතින් CID එකෙන් අරූව රිමාන්ඩ් කරල හැමෝම දැනගෙන හත්පොලේ ගාගෙන ඉවරයි ... හත්වලාමට දාපු කලාබරේ කියල එකෙක් ඉන්ටර්නෙට් එකෙත් දාල :rofl::rofl: දැන් ඉතින් අර කුඩු මුදලාලි එහෙ ඉඳං එළකිරි බලනවත් ඇති ... :P:P ... මොනා උනත් තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට ... :yes::yes:
     
    Last edited:

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    ස්තුතියි මචන් කතාවට. මෙහෙම එලකිරි උන් දැනුවත් කරන එක ලොකු සේවයක්. :yes::yes::yes::yes:

    මමත් රට ගිහින් එනකොට (සෑහෙන කාලෙකට උඩදී) මම ඩියුටි ෆ්‍රී එකෙන් වැඩිය බඩු ගත්තෙ නෑ. මගෙ එලවන්ස් එක තිබුන ඉතින් බඩු ගනිපු කඩෙකින් මගෙන් ඇහුව ෆෑන් එකය් තව මොකද්ද එකකුයි (අමතකයී) එලියට ගෙනියනවද කියල. පොඩි ගනනක් දෙන්නත් පොරොන්දු වුනා. ඉතින් මම නිකන් යන එකෙ එක එලියට ගෙනත් දුන්න, පස්සෙ කාලෙක තමයි තෙරුනේ වැඩේ බරපතල කම. එකත් ඔයවගෙම එකක් වෙලා කස්ටම් එකට අහු වුනානම් සොර්‍රිම තමා.
    :frown::frown::frown:
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මේකත් අළුත්කඩේ මේක තමයි උබල අපි හැමෝම ජීවත්වෙන සමාජේ හැටි.
    නොමිනිස්සු හැමදේම සුක්ෂමව සැලසුම් කරලා අහිංසක මිනිහෙක්ව අවසානයට අල්ලලා තියල කාටත් නොපෙනීම යන්න යනවා.
    රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.
    මොකද ජීවිතේ වැරදුනු තැන් ආයේ කවදාවත්ම හදන්න බෑ.
    මට වැරදුනා නේද කියල හිතල උබ ආපහු පිටිපස්ස හැරිලා බලනකොට උබට උබෙම හෙවනැල්ලවත් ආයේ කවම කවදාකවත් දකින්න ලැබෙන්නේ නෑ. එක සහතිකයි.
    මොකද හිර ගෙදර ගෙවන ජීවිතේ ඒ තරම්ම කළුවරයි මචං.

    එහෙනං මේ ලිපියත් සමගින්ම සත්‍ය සිදුවීම් ඇසුරෙන් මං දැන් ආපු ලිපි පෙළත් අවසන් කරනවා.
    බුදුසරණයි ඔක්කොටම.:)

    :yes::yes::yes::yes:
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    අන්න ඒක නම් වටිනවා..:yes:

    මට උඹගෙන් දැනගන්න දෙයක් තියෙනවා.. දවස් ගාණක් අහන්න හිටියා අමතක උනා.. මේකයි කේස් එක.. ඔය විවිධ සමාගම් වල රහස් තියෙනවනේ.. සමාගමෙන් පිට යන්න බැරි රහස්.. බැරි වෙලාවත් සමාගමෙන් පිට ගියොත් සේවකයෙක් අතින් ඒ දේවල් සමාගමට නඩු දාන්න පුළුවන්ද..? එයාලගෙ රූල්ස් වලින් පිට වැඩ කලොත් නඩු දාන්න පුළුවන්ද..? (සමාගමේ අයිතිකාරයා පිටරට කෙනෙක්)



    උබ දුන්න ගේම මොකද්ද කියපන්කො. :angry::angry::angry:
    නැත්නම් ගෙමක් දෙන්න ප්ලෑනක් ගහනවද?
    :confused::confused::confused:
    අපිට නැතිවුනත් thanujakaට කියල තියපන්. :yes::yes::yes: