hutaa
+ rep thnkz mcn me wage dewal danawata![]()
REP+7

mokadda loku ayye waradda ???
kudu dila neme neliyumak dunna kiyala ehema nadu danna puluwanda???
එහෙම කරේ නෑ කියන එක ඔප්පු කරන්න බෑනේ බං එකනේ අවුල.
අනික ලියුං ඇවිල්ල තියෙන්නේ එයාගේ නමටනේ.
එතකොට කොහොමටත් සැක කරනවා.
naduwa dinala ara ahinsakayawa beraganna
jaya wewa
.. හැබැයි ඉතින් CID එකෙත් බොරු කලබල, තෝරු මෝරු හොඳට ඉන්නව, උන් උන්ගෙ කුඩු නෙට් වර්ක් තවත් පුළුල් කරගන්නව, උන්ව අල්ලන්නෙ නෑ, මේ පොඩි පොඩි හාල් මැස්සො රිමාන්ඩ් කරනව ... 
CID එකට තිබුනෙ මූව උස්සන්න කාටවත් තේරෙන්නෙ නැති විදිහට, ඊට පස්සෙ මූට චැසිය ඇද වෙන්න දෙකක් දීල, CID එකේ තාවකාලික ඔත්තුකාරයෙක් කරගන්න, ලියුමක් එවනව කියන්නෙ එහෙ පොස්ට් ඔෆිස් එකකට අරුට හෝ උගේ සහචරයෙකුට එන්න වෙනවනෙ, නැත්තන් DHL වගේ නම් ඌ ඉන්න තැනටත් යනව ලියුම් අරන් එන්න ... ඒක නිසා චතුරව තාවකාලික ඔත්තුකාරයෙක් කරල, උගෙන් විස්තර අහගෙන ලියුම එවන රටෙත් අපේ එකෙක් දැම්මනම් සහ එහෙ ඉන්න රහස් පොලිසි වල ඉන්න අයත් එක්ක සෙට් වෙලා වැඩේ කරන කුඩු නෙට්වර්ක් එකේ ඉන්න පතාකයොත් අල්ලගන්න තිබ්බ, දැන් ඉතින් CID එකෙන් අරූව රිමාන්ඩ් කරල හැමෝම දැනගෙන හත්පොලේ ගාගෙන ඉවරයි ... හත්වලාමට දාපු කලාබරේ කියල එකෙක් ඉන්ටර්නෙට් එකෙත් දාල 
දැන් ඉතින් අර කුඩු මුදලාලි එහෙ ඉඳං එළකිරි බලනවත් ඇති ... 
... මොනා උනත් තැන්ක්ස් මචන් අපිත් එක්ක බෙදාගත්තට ... 








මේකත් අළුත්කඩේ මේක තමයි උබල අපි හැමෝම ජීවත්වෙන සමාජේ හැටි.
නොමිනිස්සු හැමදේම සුක්ෂමව සැලසුම් කරලා අහිංසක මිනිහෙක්ව අවසානයට අල්ලලා තියල කාටත් නොපෙනීම යන්න යනවා.
රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.
මොකද ජීවිතේ වැරදුනු තැන් ආයේ කවදාවත්ම හදන්න බෑ.
මට වැරදුනා නේද කියල හිතල උබ ආපහු පිටිපස්ස හැරිලා බලනකොට උබට උබෙම හෙවනැල්ලවත් ආයේ කවම කවදාකවත් දකින්න ලැබෙන්නේ නෑ. එක සහතිකයි.
මොකද හිර ගෙදර ගෙවන ජීවිතේ ඒ තරම්ම කළුවරයි මචං.
එහෙනං මේ ලිපියත් සමගින්ම සත්‍ය සිදුවීම් ඇසුරෙන් මං දැන් ආපු ලිපි පෙළත් අවසන් කරනවා.
බුදුසරණයි ඔක්කොටම.![]()




අන්න ඒක නම් වටිනවා..
මට උඹගෙන් දැනගන්න දෙයක් තියෙනවා.. දවස් ගාණක් අහන්න හිටියා අමතක උනා.. මේකයි කේස් එක.. ඔය විවිධ සමාගම් වල රහස් තියෙනවනේ.. සමාගමෙන් පිට යන්න බැරි රහස්.. බැරි වෙලාවත් සමාගමෙන් පිට ගියොත් සේවකයෙක් අතින් ඒ දේවල් සමාගමට නඩු දාන්න පුළුවන්ද..? එයාලගෙ රූල්ස් වලින් පිට වැඩ කලොත් නඩු දාන්න පුළුවන්ද..? (සමාගමේ අයිතිකාරයා පිටරට කෙනෙක්)








