එහෙම උ දැනුවත්ව කරානං මේ වෙනකොට ඒ හැමදෙයක්ම උගේ කටින් එලියට ඇවිල්ල..
උන් අහන්නේ ඔලුව අතගාල නෙමෙයි නේ බන්..
ඒ දෙන දිවිල්ලට ඕන එකෙක් උ දන්න අබමල් රේණුවේ ඉදන් කියනවා...
ගහන හැටි මෙතන කියන එක උචිත නැහැ නේ නැත්තන් මං එකත් උබලට කියනවා...![]()
දෙන එක කොහොමත් දෙනව තමයි බං ඇප නැති වෙන්න, අපි නොදන්න සීඅයිඩී
, මම කිව්වෙ, ඌට දෙකක් දීල ඊට පස්සෙ ඌ මාර්ගයෙන් අනිත් උන් අල්ලගන්න තිබුන කියල, ඌ ඔයිට වඩා විස්තර දන්නෙ නැති උනත් ලියුම් ආපු තැන් හොයාගන්න බැරි නෑනෙ ... ශේප් එකේ ඕකව උස්සන්න තිබුන කිව්වෙ එතකොට අරුන් දැනගන්නෙ නැති වෙන්න ...
ඊට පස්සෙ චතුර කියන එකාව ආයිත් දාල ලියුම් එනකොට එහෙ නෙට්වර්ක් එක අල්ලන්න පුළුවන්නේ .... මොනා උනත් අපි උඹල නොදන්නා ලොකු සීන් එකක් තාමත් යනව ඇති, සීඅයිඩී එකේ ඉන්නෙ මෝඩයො නෙමෙයිනෙ, මොකක් හරි යටි කූට්ටු වැඩකට තමයි අරූව රිමාන්ඩ් කරන්න ඇත්තෙ ...... එල එල .. 
Last edited:





