උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

tarson

Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113

    එහෙම උ දැනුවත්ව කරානං මේ වෙනකොට ඒ හැමදෙයක්ම උගේ කටින් එලියට ඇවිල්ල..
    උන් අහන්නේ ඔලුව අතගාල නෙමෙයි නේ බන්..
    ඒ දෙන දිවිල්ලට ඕන එකෙක් උ දන්න අබමල් රේණුවේ ඉදන් කියනවා...
    ගහන හැටි මෙතන කියන එක උචිත නැහැ නේ නැත්තන් මං එකත් උබලට කියනවා...:D

    දෙන එක කොහොමත් දෙනව තමයි බං ඇප නැති වෙන්න, අපි නොදන්න සීඅයිඩී :P, මම කිව්වෙ, ඌට දෙකක් දීල ඊට පස්සෙ ඌ මාර්ගයෙන් අනිත් උන් අල්ලගන්න තිබුන කියල, ඌ ඔයිට වඩා විස්තර දන්නෙ නැති උනත් ලියුම් ආපු තැන් හොයාගන්න බැරි නෑනෙ ... ශේප් එකේ ඕකව උස්සන්න තිබුන කිව්වෙ එතකොට අරුන් දැනගන්නෙ නැති වෙන්න ... :dull:
    ඊට පස්සෙ චතුර කියන එකාව ආයිත් දාල ලියුම් එනකොට එහෙ නෙට්වර්ක් එක අල්ලන්න පුළුවන්නේ .... මොනා උනත් අපි උඹල නොදන්නා ලොකු සීන් එකක් තාමත් යනව ඇති, සීඅයිඩී එකේ ඉන්නෙ මෝඩයො නෙමෙයිනෙ, මොකක් හරි යටි කූට්ටු වැඩකට තමයි අරූව රිමාන්ඩ් කරන්න ඇත්තෙ ...... එල එල .. :rolleyes:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අම්මෝ පව් වැඩේ...:dull::dull:
    තැන්ක්ස් අපිට මේ ගැන කියලා ත්‍රෙඩ් එකක් දැම්මට:yes::yes:

    pissu kora :(
    ape wate mokku mokku innawada danne ne :(

    thawa kathawak dana co
    rep

    adoo pissu hadenawane me ewata.
    dn kisi waraddak nathuwa aru hirene itn...
    tfs machn rep++

    thanks for sharing bro +++++++++++

    tfs bro rep++++++


    රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.
    rep+


    පෙරලා දුනිමි..
    අනිත් උන්ට හෙට..:D
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේ වගේ දේවල් ගැන දැනුවත් කරන එක ලොකු දෙයක් මචන්

    You must spread some Reputation around before giving it to thanujaka again.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    එහෙම උ දැනුවත්ව කරානං මේ වෙනකොට ඒ හැමදෙයක්ම උගේ කටින් එලියට ඇවිල්ල..
    උන් අහන්නේ ඔලුව අතගාල නෙමෙයි නේ බන්..
    ඒ දෙන දිවිල්ලට ඕන එකෙක් උ දන්න අබමල් රේණුවේ ඉදන් කියනවා...
    ගහන හැටි මෙතන කියන එක උචිත නැහැ නේ නැත්තන් මං එකත් උබලට කියනවා...:D
    Ohoma gahana eka gana mokuth karannna barida.sakakarayanta ohoma gahanna pukuwan nam ratata neethiyak one na ne ban
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    දෑන් මට මේ සාමජය තිත්ත වෙලා බන්...
    අහෝ ලොකය මේ තරම් කුරිරු වුයේ ඈයි....?
    :confused:

    REP+
     
    Last edited:

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන්.
    අම්ම තාත්ත ඇරුනම මෙලෝ බල්ලෙක්ව විශ්වාස කරන්න එපා.

    මේ කතාවනම් සහතික ඇත්ත. ගෙදර ඉන්න බල්ලවත් විශ්වාස කරන්ඩ බැරි කුණු වෙලා ගදගහන සමාජයක් මේක. ඒ තරම්ම අසමජ්ජාති පාහර බල්ලෝ ඉන්නේ අද සමාජයේ. සමහර සිද්ධි ඇහෙනකොට ඇග හිරිවැටිලා යනවා. කොල්ලෝ හුගක් වෙලාවට අල්ලගන්නේ ඩ්‍රග්ස් පැත්තට තමයි. කෙල්ලෝ සෙක්ස් පැත්තට. එක පාරක් ගියොත් ගියාම තමයි. ආයේ ජීවිතේට ගැලවීමක් නැහැ. ඇත්තටම ඕකට වයස් භේදයක් නැහැ, හුගක්ම ඔය ඇටෙන් පොත්තෙන් එලියට ආපු කෙල්ලෝ කොල්ලෝ, ගෙවල් වල ඉන්න ගෑණු එහෙම රියැලිටි ෂෝ ගැන, නාට්‍ය ගැන එහෙම මුල ඉදන් අගටම උනත් කියයි. ඒත් රටේ ලෝකේ වෙන්නේ මොනාද කියල මෙලෝ මගුලක් දැන්නැහැ. ඔය වගේ උන්ව නිකන්ම අහු වෙනවා.

    ඔය වගේ සිද්දි ගැන අනන්තවත් පත්තරවලත් යනවා. දැන් ටික කාලෙක ඉදන් ඉරිදා මව්බිම, ලංකාදීප පත්තරවල යනවා ප්‍රේම සම්බන්දතාවලින්, අන්තර්ජාලයෙන් එහෙම කෙල්ලෝ අමාරුවේ වැටෙන සිද්ධි ගැන, ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා ජීවිත කාලකන්නි කරගත්තු කොල්ලෝ ගැන. ඒත් හුගක් උන් හිතන්නේ ඒවා පත්තර විකුනගන්ඩ දාන ප්‍රබන්ධ කියල. විශ්වාස කරන්නැහැ. හුගක් උන් ඕව කියවල ආතල් ගන්න එක කරන්නේ. ඕව ලියන්නේ අත කහනවට නෙමෙයි. අපි ඒලෙවල් කරන කාලෙත් කෙල්ලෝ,කොල්ලෝ අමාරුවේ වැටෙන සිද්ධි නැතුව නෙමෙයි. ඒත් හරි අඩුයි. දැන්නම් ගන්ඩම දෙයක් නැහැ. කෙල්ලෝ ගත්තොත්, ඉස්සර කෙල්ලන්ට සුදු රෙද්දේ ලේ පැල්ලම හරිම වැදගත්. දැන් ඉන්නේ එක සැරයක් අයි ලවු යු කියපු ගමන් කකුල් දෙක පලල් කරන ජාතියේ කෙල්ලොනේ. ඉස්සර කොල්ලෝ සිගරට් ඇද්දේ. ඒත් ආතල් එකට මිසක් ඇබ්බැහි උනේ නැහැ. දැන් උන් කෙලින්ම කුඩු. හිතා ගන්ඩ අමාරුයි. බුද්ධියේ පිරිහීමක්ද නැත්නම් තාක්ෂණික දියුණුවත් එක්ක එන සංස්කෘතික පිරිහීමද මන්ද.

    ඔතන වෙලා තියෙන්නේ අපේ මිනිස්සු තීරණ ගන්නේ බුද්ධියෙන් නෙමෙයි හැගීම් වලින්. මම තව මෙහෙම දෙයක් දකිනවා, අද සමාජයේ ජීවත් වෙද්දී තමන්ගේ තත්වෙට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරනවා මිසක් හැම එකාවම ඇගට ගන්ඩ හොද නැහැ. මනුස්සකමට කියල අනුකම්පා කරලා පොඩ්ඩක් හරි ඉඩ දුන්නොත් අන්තිමට මිනිස්සු කරේ නගින්ඩ එනවා. බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක්කනේ නැගිටින්ඩ වෙන්නේ. මනුස්සකම්, අනුකම්පාව, නිහතමානීකම වගේ ඒවා ඉස්සරට ගැලපුනාට අද සමාජයේ ඒවත් එක්ක ජීවත් වෙන්ඩ බැහැ . ඒ වගේම අද සමාජයේ ජීවත් වෙද්දී "ඔව්, පුළුවන්" කියනවට වඩා "නැහැ, බැහැ" කියන්ඩ පුළුවන් වෙන්ඩ ඕන.

    ඇත්තටම වටිනවා මේවා ගැන දැනුවත් කරන එක.:yes:
     
    Last edited:

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    මනුස්සකම්, අනුකම්පාව, නිහතමානීකම වගේ ඒවා ඉස්සරට ගැලපුනාට අද සමාජයේ ඒවත් එක්ක ජීවත් වෙන්ඩ බැහැ . ඒ වගේම අද සමාජයේ ජීවත් වෙද්දී "ඔව්, පුළුවන්" කියනවට වඩා "නැහැ, බැහැ" කියන්ඩ පුළුවන් වෙන්ඩ ඕන.

    ඔන්න ඔය දේ නිසා මට කෙළ උනා බන්.... :no :(
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    machan api gedara iddi mokek hari geta pannoth api uuta gahala (weapon ekakin or by hand ) uu marunot api waradi da ?

    ape idama athule una nisa ape waraddak tynwda? :)
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    රටේ ලෝකේ හැමෝ දිහාම, හැම දෙයක් දිහාම, දවසේ පැය 24ම, අවුරුද්දේ දවස් 365ම සැකෙන්ම බලපන් :nerd::nerd: