උසාවියකින් සත්‍ය කතාවක්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    The mentalist එකේ එපිසෝඩ් එකක් වගේ, තව දාන්නකෝ . උබ රහස් පරික්ශකයෙක්ද? ලෝයර් කෙනෙක් නෙමේ? :lol:
    avatar371_1.gif

     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    kotu paninna yanawata hoda wade! yako mu ellum gas giyanam thama watinne :P thoge namath iwarayi :P koma unath ara gaani hadapu the poddak hari thiyanawanam wade goda danna thibba.mokada samanyen hamadama the hadana un thekola danne ekama gaanata.eka ekkenagen eka ekkena hadana widiya wenas.and ithin gedara cctv nadda yako ochchara maha loku business karayage gedara?
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    anika uba komada kiyanne oka kale ganimayi kiyala? miniha oka kala wenna ba? badinna wada kalanam gaaniwa atharala? moko karanne? uge nama ketha wena nisa karanna thiyena hodama de wennathi u kale
     

    thanujaka

    Well-known member
  • The mentalist එකේ එපිසෝඩ් එකක් වගේ, තව දාන්නකෝ . උබ රහස් පරික්ශකයෙක්ද? ලෝයර් කෙනෙක් නෙමේ? :lol:

    රහස් පරීක්ෂක වැඩ පොලීසියෙන් කරනවා.
    අපිට තියෙන්නේ client ව නීතියෙන් රින්ගවන්න විතරයි.:yes:
     

    thanujaka

    Well-known member
  • anika uba komada kiyanne oka kale ganimayi kiyala? miniha oka kala wenna ba? badinna wada kalanam gaaniwa atharala? moko karanne? uge nama ketha wena nisa karanna thiyena hodama de wennathi u kale

    ලෝයර් ට බොරු කියලනං කවදාවත් නදී දිනන්න හම්බෙන්නේ නෑ බං..
    ඕන එකෙක් රේපිස්ට් කෙනෙක් උනත් අපිට ඇවිල්ල ඇත්තම සිද්ධිය කියනවා ගැලවෙන්න ඕනේ නිසා..
    එතකොට තමයි එකට හරියන්න ලෝයර් කෙනෙක් ලෑස්තිවෙන්නේ.
    වැරද්දක් කරා උනත් නොකළ උනත් ඇත්තම කියනවා මිනිස්සු ස්පෙෂලි කූඩුවේ ඉන්නකොට.
    ලොයර්ට බොරු කරොත් ඉතින් ලොවෙත් අනිවා නඩු පරදින එක පරදිනවා.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • මිනී මරන්න තියන හොඳම ක්‍රමයක් අනුගමනය කරල තියනවා. මේකේ සිද්ධාන්තය තමයි 1. Motive 2. Means 3. Opportunity කියන තුනම තියන දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් නිර්මාණය කරන එක. එවිට නීතිය සම්පූර්ණයෙන්ම අසරණයි.

    ගෑනිට තුනම තියනවා. මිනිහට
    Means, Opportunity තියනවා. Motive එක නිර්මාණය කරල ඉදිරිපත් කරන්න පුළුවන් (කසාද බඳින්න කියල කරදර කළා. ඒ නිසා මරල දැම්මා වගේ එකක් කියන්න පුළුවන්). අදාළ poison එක ('Means') ඕනෑම කෙනෙකුට හොයාගන්න පුළුවන් එකක් නම් වැඩේ අනාතයි. 'මිනිහට poison එක හොයා ගන්න බෑ' වගේ දෙයක් ඔප්පු කළොත් විතරයි ගැලවෙන්න පුළුවන්. ඕක අහක යන නඩුවක්.

    නෑ ඇපගත්තට පස්සේ මේක ඒ හැටි අමාරු නඩුවක් නෙමෙයි.
    normal common poison තමයි ගොඩක් දෙනෙක් මේවට Use කරන්නේ.
    direct and indirect evidences වලට වැඩි බරක් දීල මෙතනදී කොහොමද නීතිය අපිට ඕන විදිහට හැඩගස්සවගන්නේ කියන එකත් මට කියල දෙන්න පුළුවන් නමුත් එක ව්ච්චර සුදුසු මදි කියලයි මට හිතෙන්නේ. එතකොට නිකන් එක මම උබලට වැරදි කරන්න කියල දුන්න වගේ දෙයක් වෙනවා.
    නැත්තං කොහොමද මේ වගේ කේස් එකක් නොර්මලි හැඩ්ල් කරන්නේ කියල මට උබලට කියල දෙන්න තිබුනා..:yes:
     

    thanujaka

    Well-known member
  • budu ammo....maarai ne...
    genunge mole hadi mite kiwwata kohomada e arthal eka...
    me machan thanjaka...uba sema deyakma nam daanna epa naduwe wena dewal ehema..meka amma mutthawath wishwasha karanna beri samajayak machan..mokada uba apita deyak kiyala denna or athdakeem beda gattha wage newei ubata baldiyak peralunoth ehema.

    එකත් ඇත්ත බන්.:rolleyes:
    එකයි මම මෙතැනදී කොහොමද නීතිය පාවිච්චි කරන්නේ කියන එක සදහන් නොකළේ
     

    thanujaka

    Well-known member
  • machan oya flask ekata office eke assistant kenek dammala oya de kala wenna barida? anika hamadama aniyam kanthawa witharak tea eka bonawa kiyala danagenath manussayage wife tea eka daily hadala dunna kiyala wishwasa karanna puluwanda? matanam hithenne manussayath ekka wife wali nisa tea eka manussayama hada ganna athi.but wife ,milk powder ekata poison mix karala thiyenna athi.possibly, passe ewa ayin karala hodala milk powder box eka replace karanna athi

    වැඩේ උනේ කොහොමද, මැරුණේ කොහොමද, කාගේ අතේද වැරැද්ද කියන එක මචං ලොයර්සලා විදිහට අපි සීරියස්ලිම හොයන්න යන්නේ නෑ. ඒවා පොලිස් පරීක්ෂණ වලට අදාළ වැඩ.
    පොලිසිය හොයල මෙන්න මේ දේවල් මෙහෙම තමයි උනේ කිව්වට පස්සෙ ඒවා දිහා බලල එවල හරිවරැද්ද මත තමයි අපි කේස් එක ගෙනියන්නේ අපේ client ව ඩිෆෙන්ඩ් කරන්න.
    වෙච්ච දේ කොහොම උනත් අපේ client ඩිෆෙන්ඩ් කරන එක තමයි අපි කරන්නේ.
    දැනට පෙන්න තියෙන දේවල් අනුව නං wife දැම්ම කියල තමයි සැක කරන්න වෙන්නේ.
    මොකද මෙතැනදී wife කෙලින්ම මිනිහට විරුද්ධ පැත්තේ.
    අද වෙනකන් මගෙන් නිකමට ඇවිත් ඇහුවේ නෑ මෙයාව බේරාගන්නේ කොහොමද කියලවත්.
    එයා හස්බන්ඩ් බේරගන්න කිසිම ට්‍රයි එකක් නෑ.
    අඩු ගානේ එයා වෙන ලෝයර් කෙනෙක්වත් අල්ලන්න අපි අඩුමගානේ.
    එහෙම කරලත් නෑ.
    මගේ client ගේ අම්මයි තාත්තායි තමයි ආවේ මාව හම්බෙන්න.
    මට පොඩ්ඩක් හම්බවෙනන ඕනේ මාව ඇවිත් මීට් වෙන්න කියනකන් එයාගේ වයිෆ් මාව මීට් වෙන්න ආවේ නෑ.
     

    thanujaka

    Well-known member
  • උයා යුක්තිය පසිඩ්දලිනවනෙ? තරහකාරයො ඈති නෙ?

    අහ්හ් එහෙම එකක් නෑ මචං
    දැන් මං ඔය කේස් එක අතඇරියත් ඉතින් වෙන කෙනෙක් භාරගන්නවනේ බන්.
    කොහොමත් එකයි.
     

    thanujaka

    Well-known member
  • v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28
    28
    මලා ඔක මහ කරුම නඩුවක්නෙ, මට නම් පේන්නෙ ඔකේ තින්දුව එන්නෙ බොතලේ මිනි මැරුව කියල තමා.:rofl::rofl:

    ow ban uba ara pal badeagena kade yana akage naduthiduth a wage ne :P:P:P