The mentalist එකේ එපිසෝඩ් එකක් වගේ, තව දාන්නකෝ . උබ රහස් පරික්ශකයෙක්ද? ලෝයර් කෙනෙක් නෙමේ?![]()
The mentalist එකේ එපිසෝඩ් එකක් වගේ, තව දාන්නකෝ . උබ රහස් පරික්ශකයෙක්ද? ලෝයර් කෙනෙක් නෙමේ?![]()
thoge namath iwarayi
koma unath ara gaani hadapu the poddak hari thiyanawanam wade goda danna thibba.mokada samanyen hamadama the hadana un thekola danne ekama gaanata.eka ekkenagen eka ekkena hadana widiya wenas.and ithin gedara cctv nadda yako ochchara maha loku business karayage gedara?The mentalist එකේ එපිසෝඩ් එකක් වගේ, තව දාන්නකෝ . උබ රහස් පරික්ශකයෙක්ද? ලෝයර් කෙනෙක් නෙමේ?![]()

anika uba komada kiyanne oka kale ganimayi kiyala? miniha oka kala wenna ba? badinna wada kalanam gaaniwa atharala? moko karanne? uge nama ketha wena nisa karanna thiyena hodama de wennathi u kale
මිනී මරන්න තියන හොඳම ක්රමයක් අනුගමනය කරල තියනවා. මේකේ සිද්ධාන්තය තමයි 1. Motive 2. Means 3. Opportunity කියන තුනම තියන දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් නිර්මාණය කරන එක. එවිට නීතිය සම්පූර්ණයෙන්ම අසරණයි.
ගෑනිට තුනම තියනවා. මිනිහට Means, Opportunity තියනවා. Motive එක නිර්මාණය කරල ඉදිරිපත් කරන්න පුළුවන් (කසාද බඳින්න කියල කරදර කළා. ඒ නිසා මරල දැම්මා වගේ එකක් කියන්න පුළුවන්). අදාළ poison එක ('Means') ඕනෑම කෙනෙකුට හොයාගන්න පුළුවන් එකක් නම් වැඩේ අනාතයි. 'මිනිහට poison එක හොයා ගන්න බෑ' වගේ දෙයක් ඔප්පු කළොත් විතරයි ගැලවෙන්න පුළුවන්. ඕක අහක යන නඩුවක්.

budu ammo....maarai ne...
genunge mole hadi mite kiwwata kohomada e arthal eka...
me machan thanjaka...uba sema deyakma nam daanna epa naduwe wena dewal ehema..meka amma mutthawath wishwasha karanna beri samajayak machan..mokada uba apita deyak kiyala denna or athdakeem beda gattha wage newei ubata baldiyak peralunoth ehema.

machan oya flask ekata office eke assistant kenek dammala oya de kala wenna barida? anika hamadama aniyam kanthawa witharak tea eka bonawa kiyala danagenath manussayage wife tea eka daily hadala dunna kiyala wishwasa karanna puluwanda? matanam hithenne manussayath ekka wife wali nisa tea eka manussayama hada ganna athi.but wife ,milk powder ekata poison mix karala thiyenna athi.possibly, passe ewa ayin karala hodala milk powder box eka replace karanna athi
ඒ මොකටද බන් මට මරණ තර්ජන එන්නේ.![]()
උයා යුක්තිය පසිඩ්දලිනවනෙ? තරහකාරයො ඈති නෙ?
mekama issarahata update karanna rep+++
නෝටි බබා;17136869 said:bedagaththata sthuthi.
+
eka newei bn, narakada mehema daily update wena thread ekak dammoth?
![]()
bump machan digatama yamu ++++++
පෙරලා +Update pls.
9+
මලා ඔක මහ කරුම නඩුවක්නෙ, මට නම් පේන්නෙ ඔකේ තින්දුව එන්නෙ බොතලේ මිනි මැරුව කියල තමා.![]()


