උසාවියක දී

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උසාවියක දී නඩුවකට තමා ම පෙනීසිටීම කියලා සීන් එකක් තියෙනව නෙ. ඒක පුලුවන් විත්තිකාරයට විතරද නැත්නම් පැමිනිලි පාර්ශවයටත් ok ද?
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,629
    10,500
    113
    44
    Living in an Atom
    සමහර පොරවල් සල්ලි තියාගෙනත් පොර වෙන්න ඕනේ නිසා තමන්ම නඩුවට පෙනී ඉන්න හදනවා. හැබැයි ඉතින් බඩු බනිස් තමයි. දැකල නැද්ද සමහර අවස්ථාවල් වලදී නඩු කාරයින්ට එරහිව උසාවියේ නඩු වැටුනම එයාලත් ලෝයර් ල අල්ලනවා.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පණ්ඩිතකම් කියන්න ගියොත් උසාවියට අපහාස කිරීමක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි නඩු කියන්න සල්ලි නැද්ද?
    පණ්ඩිතකමක් නෙමේ යකෝ අහලා නැද්ද තමා ම පෙනී සිටීම කියලා එකක් තියෙනවා.ටෙඩ් බන්ට් කියන සීරියල් කිලර් ගෙ කතාව කියවලා බලපන්

    සමහර පොරවල් සල්ලි තියාගෙනත් පොර වෙන්න ඕනේ නිසා තමන්ම නඩුවට පෙනී ඉන්න හදනවා. හැබැයි ඉතින් බඩු බනිස් තමයි.
    ලංකාවේත් එහෙම පුලුවන් ද?
    ------ Post added on Sep 15, 2023 at 11:46 AM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,464
    1
    58,954
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පණ්ඩිතකමක් නෙමේ යකෝ අහලා නැද්ද තමා ම පෙනී සිටීම කියලා එකක් තියෙනවා.ටෙඩ් බන්ට් කියන සීරියල් කිලර් ගෙ කතාව කියවලා බලපන්
    මම හිතුව උඹට නඩුවක් කියන්න හිතිල කියල. නිකමටද අහන්නෙ?
     
    • Haha
    Reactions: hitlermash

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොකක්ද නඩුව මස්සිනා අතවර කරපු එකද. කලිසම ගලවලා නඩුකාරයා ඉන්න පැත්තට පුක දික්කරපන්. හිලේ සයිස් එක දැක්කම නඩුකාරයාට තේරුම් යයි උබ විදින දුකේ තරම.
     
    • Haha
    Reactions: spunkyisii

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    විත්තියට වගේම පැමිනිල්ලටත් නීතීඥ සහය නැතිව තමන් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හොඳටම නීතිය දන්නවනම් පුලුවන්. නැත්තං අවාසියි
     
    • Like
    Reactions: hitlermash

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,703
    1
    6,374
    113
    puluwan... niithiya hndtm dnnnvnm awlk nha... oya bila elawala, ninda gihin happila wage ghin khmth thman waradikaru kyna ewata thniym hitiyt kmk nha... loku scne nam thniym krnn gihin hathpole gaaganna wenne.. ehaa paththe lawyer thadi point ekk issue kroth:sorry:
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    954
    1,030
    93
    පණ්ඩිතකම් කියන්න ගියොත් උසාවියට අපහාස කිරීමක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි නඩු කියන්න සල්ලි නැද්ද?
    udahasata lak wennath ida thinawa uba padaththalayi kiyala hithunoth
    මොකක්? එහෙම කොහොමද තීරණය කරන්නේ පන්ඩිතයි කියලා? ඒකේ කිසිම ලොජිකල් බවක් නෑනෙ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මොකක්? එහෙම කොහොමද තීරණය කරන්නේ පන්ඩිතයි කියලා? ඒකේ කිසිම ලොජිකල් බවක් නෑනෙ.
    dade adu wadi karanna logic ona da ban , hari haman nithi nathi unama ohoma wenne,
    dade adu wadi karanna puluwan nithi noolata pahadiliwa nathi unama dade adu wadi karanna puluwan katha karana widiha, anduma balala ehema nokiwwuwata.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පුලුවන් හැබැයි සමහර Judge ලා කැමති නැහැලු තනියම පෙනීසිටිනවට මොකද එයාලා ලා කලින් නීතිඥයෝ වෙලා හිටපු අය නිසා.
     

    Sen-lu

    Well-known member
  • Fail ponaya what’s happening 😂 massina rata idan awada puka palanna ?
    img_1_1694779618205.jpg
     
    • Haha
    Reactions: spunkyisii