උසාවියක දී නඩුවකට තමා ම පෙනීසිටීම කියලා සීන් එකක් තියෙනව නෙ. ඒක පුලුවන් විත්තිකාරයට විතරද නැත්නම් පැමිනිලි පාර්ශවයටත් ok ද?
පණ්ඩිතකමක් නෙමේ යකෝ අහලා නැද්ද තමා ම පෙනී සිටීම කියලා එකක් තියෙනවා.ටෙඩ් බන්ට් කියන සීරියල් කිලර් ගෙ කතාව කියවලා බලපන්පණ්ඩිතකම් කියන්න ගියොත් උසාවියට අපහාස කිරීමක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි නඩු කියන්න සල්ලි නැද්ද?
ලංකාවේත් එහෙම පුලුවන් ද?සමහර පොරවල් සල්ලි තියාගෙනත් පොර වෙන්න ඕනේ නිසා තමන්ම නඩුවට පෙනී ඉන්න හදනවා. හැබැයි ඉතින් බඩු බනිස් තමයි.
මම හිතුව උඹට නඩුවක් කියන්න හිතිල කියල. නිකමටද අහන්නෙ?පණ්ඩිතකමක් නෙමේ යකෝ අහලා නැද්ද තමා ම පෙනී සිටීම කියලා එකක් තියෙනවා.ටෙඩ් බන්ට් කියන සීරියල් කිලර් ගෙ කතාව කියවලා බලපන්
නඩුවක් කියන්න නෙමෙ හත්තිලව්වේ නිකම් දැන ගන්න ඇහුවෙමම හිතුව උඹට නඩුවක් කියන්න හිතිල කියල. නිකමටද අහන්නෙ?

පණ්ඩිතකම් කියන්න ගියොත් උසාවියට අපහාස කිරීමක් වෙන්න ඉඩ තියෙනවා. ඇයි නඩු කියන්න සල්ලි නැද්ද?
මොකක්? එහෙම කොහොමද තීරණය කරන්නේ පන්ඩිතයි කියලා? ඒකේ කිසිම ලොජිකල් බවක් නෑනෙ.udahasata lak wennath ida thinawa uba padaththalayi kiyala hithunoth
dade adu wadi karanna logic ona da ban , hari haman nithi nathi unama ohoma wenne,මොකක්? එහෙම කොහොමද තීරණය කරන්නේ පන්ඩිතයි කියලා? ඒකේ කිසිම ලොජිකල් බවක් නෑනෙ.
Fail ponaya what’s happeningmassina rata idan awada puka palanna ?
පඩයක් ඇරලා දඩයක් කෑවා නේහ්උසාවියේ පඩ අරින්න බෑ. රුපියල් 5000ක් දඩ.