උසාවියට අපහාස කිරීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඉස්සෙල්ලාම එස් බී දිසානායක තමා මම දන්න උසාවියට අපහාස කරලා හිරේ ගිය මනුස්සයා.. ඊලගට සන්ජන් සාමනායක.. සන්ජා කිව්වේ උසාවිය දූෂිතයි කියලා.. ඒ කියන්නේ උසාවිය දෙන තීන්දු වලට එකග වෙන්නේ නෑ කියන එක. එහෙම කිව්වම හිරේ දෑම්මා.

    එතකොට උසාවියෙන් මිනී මෑරුමකට වරදකරු කරපු , අභියාචනාදිකරණයෙනුත් වරද සහතික වුන කෙනෙක්ට නිදහස දීම අපහාසයක් නෙමේද? ඒක ජනාධිපතිට තියෙන බලයක් කියමුකෝ...එතකොට මීනි මරුවෙක් කියලා සමාජයෙන් ඈත් කරන්න ඕනේ කියලා කියපු කෙනෙක්ට රජයේ ඉහලම තෑනක පාලනය බාර දෙනවා කියන්නේ කොහොම අපහාසයක්ද?

    මේ වගේ දෙයක් ජාත්‍යන්තර මානව හිමිකම් සන්විදාන, ලන්කාවට අරින්න බලන් ඉන්න ඩයස්පෝරා වලට මොන වගේ උත්තේජනයක් දෙයිද? මම කියන්නේ අපි දෑන් ඉන්නේ කාගෙන් හරි ඩොලර් හිගා කන තත්වෙක. එහෙම ඉන්නකොට මෙහෙම දේවල් වුනාම මොන වගේ තත්වයකට රටට මුහුණ දෙන්න වෙයිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔව්වා කල්පනා නොකර අරක්කු ටිකක් බිලා සැපේ ඉදපන් බං. මොකද උබ රාජපක්ෂ කෙනෙක්ද?
    මට ළමයි දෙන්නෙක් ඉන්නවා.. මගේ සහෝදරයන්ගේ යාලුවන්ගේ දරුවෝ ඉන්නවා.. උන් එපෑයි බන් මුන්ගේ පවු වලට කර ගහන්න.. :cry:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    උබ කියල තියෙන ඔක්කොම නීතිය ගැනම තමයි. දුමින්දට නීත්‍යානුකූලව හෝ බලපෑමක් මත මරණ දඩුවම දුන්නා. එදා ඉදිරිපත් වෙච්ච සාක්ශි අනුව. පස්සෙ රන්ජන්ගෙන් ලීක් වෙච්ච එක උඩ තියන් ජනාධි පතිට ගියා. විධායක බලයට ඔක්කොම යටයි ඒත් ඒක නීත්‍යානු කූලයි. නිදහස් ලැබුනා කියන්නෙ සාමාණ්ය පුර වැසියෙක් වෙනවනේ ඉතින් ජොබ් එකක් කරන්න හෝ දෙන එකත් නීත්‍යානු කූලයි. මට හිතෙන විදියට. මානව හිමිකම් ඩයස් පෝරා මොන දේ කිව්වත් නීතියට පිටින් මොකුත් කරල නෑ. විදායකෙ පිහිටින් නිදහස් උන ලොකෙ එකම මිනිහත් නෙමෙයිනෙ. නීතියට අනුව නීත්‍යානුකූලයි. ඉතින් නීතිය තමයි හැදෙන්න ඕනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඒක ජනාධිපති ට තියන බලයක්. ඒක වැරදි උනාට කරන්න දෙයක් නෑ බන්
    ඒ සමාව දීමනේ.. කොහොමද සභාපතිකම් දීම? කොකාගේ පාට පේන්නේ ඉගිලෙනකොටනේ
    උබ කියල තියෙන ඔක්කොම නීතිය ගැනම තමයි. දුමින්දට නීත්‍යානුකූලව හෝ බලපෑමක් මත මරණ දඩුවම දුන්නා. එදා ඉදිරිපත් වෙච්ච සාක්ශි අනුව. පස්සෙ රන්ජන්ගෙන් ලීක් වෙච්ච එක උඩ තියන් ජනාධි පතිට ගියා. විධායක බලයට ඔක්කොම යටයි ඒත් ඒක නීත්‍යානු කූලයි. නිදහස් ලැබුනා කියන්නෙ සාමාණ්ය පුර වැසියෙක් වෙනවනේ ඉතින් ජොබ් එකක් කරන්න හෝ දෙන එකත් නීත්‍යානු කූලයි. මට හිතෙන විදියට. මානව හිමිකම් ඩයස් පෝරා මොන දේ කිව්වත් නීතියට පිටින් මොකුත් කරල නෑ. විදායකෙ පිහිටින් නිදහස් උන ලොකෙ එකම මිනිහත් නෙමෙයිනෙ. නීතියට අනුව නීත්‍යානුකූලයි. ඉතින් නීතිය තමයි හැදෙන්න ඕනෙ.
    සාමාන්‍ය පුරවෑසියෙක් වුනාට මිනී මෑරුම් නඩුවක වරද කරුවෙකුට කවදාවත් රජයේ රෑකියාවකට යන්න බෑ.. එහෙම තියෙද්දි මේ තනතුර දීම නීත්‍යාණූකූලද කියන්න මම දන්නේ නෑ. කොහොම වුනත් ඩයස්පෝරාව මානව හිමිකම් සන්විධාන උඹ කියන විදිහට හිතුවොත් ලොකු දෙයක්. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    ඒ සමාව දීමනේ.. කොහොමද සභාපතිකම් දීම? කොකාගේ පාට පේන්නේ ඉගිලෙනකොටනේ

    සාමාන්‍ය පුරවෑසියෙක් වුනාට මිනී මෑරුම් නඩුවක වරද කරුවෙකුට කවදාවත් රජයේ රෑකියාවකට යන්න බෑ.. එහෙම තියෙද්දි මේ තනතුර දීම නීත්‍යාණූකූලද කියන්න මම දන්නේ නෑ. කොහොම වුනත් ඩයස්පෝරාව මානව හිමිකම් සන්විධාන උඹ කියන විදිහට හිතුවොත් ලොකු දෙයක්. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.
    රජයේ රැකියාවකට යන්න බෑ කියන එක ගැන නම් කියන්න නීතිමය දැණුමක් නෑ. ඔය සමාව දීමෙදී ලැබෙන තව වරප්‍රසාද ඇතිනෙ හෙඩ් ලයින් එක විතරනේ සමාව දීම. ඒකට ඇතුලත් කරල ඇති ඔය දේවල්. නැත්නම් මේ වෙද්දි විපක්ශෙ උන් න්නීතිමය පියවර අරගෙනනෙ ඒකට.
    මානව හිමිකම් සxවිදාන ඩයස් පොරා මන් හිතන විදියටනම් හිතන්නෙ නෑ තමයි. උන් කොහොම හිතුවත් උන් එන්නත් ඕන නීතිමය රාමුවක් ඇතුලෙ. විදායක බලතල ඔහොම පාවිච්චි කරන එකම රට අපි නෙමෙනෙ. ඒක් නිසා උන් එනවනම් හරියට ඒවත් වෙනස් කරන් එන්න වෙනවා. මන් හිතන්නෙ නෑ අපිට කෙලවෙන නීතිමය කටයුත්තකට ඕක පාවිච්චි කරන්න පුලුවන් වෙයි කියල. ඒත් උන්ගෙ කැම්පේන් වලට යූස් කරාවි.
     
    • Like
    Reactions: KingJulian

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ඉස්සෙල්ලාම එස් බී දිසානායක තමා මම දන්න උසාවියට අපහාස කරලා හිරේ ගිය මනුස්සයා.. ඊලගට සන්ජන් සාමනායක.. සන්ජා කිව්වේ උසාවිය දූෂිතයි කියලා.. ඒ කියන්නේ උසාවිය දෙන තීන්දු වලට එකග වෙන්නේ නෑ කියන එක. එහෙම කිව්වම හිරේ දෑම්මා.

    එතකොට උසාවියෙන් මිනී මෑරුමකට වරදකරු කරපු , අභියාචනාදිකරණයෙනුත් වරද සහතික වුන කෙනෙක්ට නිදහස දීම අපහාසයක් නෙමේද? ඒක ජනාධිපතිට තියෙන බලයක් කියමුකෝ...එතකොට මීනි මරුවෙක් කියලා සමාජයෙන් ඈත් කරන්න ඕනේ කියලා කියපු කෙනෙක්ට රජයේ ඉහලම තෑනක පාලනය බාර දෙනවා කියන්නේ කොහොම අපහාසයක්ද?

    මේ වගේ දෙයක් ජාත්‍යන්තර මානව හිමිකම් සන්විදාන, ලන්කාවට අරින්න බලන් ඉන්න ඩයස්පෝරා වලට මොන වගේ උත්තේජනයක් දෙයිද? මම කියන්නේ අපි දෑන් ඉන්නේ කාගෙන් හරි ඩොලර් හිගා කන තත්වෙක. එහෙම ඉන්නකොට මෙහෙම දේවල් වුනාම මොන වගේ තත්වයකට රටට මුහුණ දෙන්න වෙයිද?
    උසාවිය නිහඩයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene

    ඉරෝසාන්ගෙන් අහපන් ස ගෙ ප්ලෑන් දන්නෙ පොර තමා
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මට ළමයි දෙන්නෙක් ඉන්නවා.. මගේ සහෝදරයන්ගේ යාලුවන්ගේ දරුවෝ ඉන්නවා.. උන් එපෑයි බන් මුන්ගේ පවු වලට කර ගහන්න.. :cry:
    දැන් කරන්න දෙයක් නැ මිත්‍රයා, ඉතුරු ටිකත් ඔහොම ඉවසන් ඉමු. 😪
    ඊලග පාරවත් හරියට හිතලා තීරනයක් ගන්න. මුන් අරින්න පුලුවන් උපරිම එකේන්ම ඇරලා තමයි යන්නේ මේ පාර..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට ළමයි දෙන්නෙක් ඉන්නවා.. මගේ සහෝදරයන්ගේ යාලුවන්ගේ දරුවෝ ඉන්නවා.. උන් එපෑයි බන් මුන්ගේ පවු වලට කර ගහන්න.. :cry:
    ඕව ගැන වද වෙන්න එපා

    ලමයි දෙන්නෙක් ඉන්නව නන් මොන මොනා හරි කරල
    තව සල්ලි ටිකක් හම්බ කරල උන්ව අප්‍රිකාවට හරි යවපන්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නීතිය කියන්නේ මිනිස්සුම හදපු මිනිස්සුම එකගතාවයකට ආපු දෙයක්.
    ඕන නීතියක් අවබාවිතය කරන්න පුළුවන්, එකට නීතියෙන් දඬුවම් දෙන්න බැරි විදියට නම් කරලා තියෙන්නේ, ඊට එහාට කරන්න දෙයක් නැහැ. මිනිස්සුම එකතු වෙලා නීතිය අයෙ වෙනස් කරන්නය් පුළුවන්.
    කොච්චර කලත් හැම අවස්ථාවකම සර්ව සාදාරණ වෙන්න නීතියක් හදන්න බැහැ.