ඉස්සෙල්ලාම එස් බී දිසානායක තමා මම දන්න උසාවියට අපහාස කරලා හිරේ ගිය මනුස්සයා.. ඊලගට සන්ජන් සාමනායක.. සන්ජා කිව්වේ උසාවිය දූෂිතයි කියලා.. ඒ කියන්නේ උසාවිය දෙන තීන්දු වලට එකග වෙන්නේ නෑ කියන එක. එහෙම කිව්වම හිරේ දෑම්මා.
එතකොට උසාවියෙන් මිනී මෑරුමකට වරදකරු කරපු , අභියාචනාදිකරණයෙනුත් වරද සහතික වුන කෙනෙක්ට නිදහස දීම අපහාසයක් නෙමේද? ඒක ජනාධිපතිට තියෙන බලයක් කියමුකෝ...එතකොට මීනි මරුවෙක් කියලා සමාජයෙන් ඈත් කරන්න ඕනේ කියලා කියපු කෙනෙක්ට රජයේ ඉහලම තෑනක පාලනය බාර දෙනවා කියන්නේ කොහොම අපහාසයක්ද?
මේ වගේ දෙයක් ජාත්‍යන්තර මානව හිමිකම් සන්විදාන, ලන්කාවට අරින්න බලන් ඉන්න ඩයස්පෝරා වලට මොන වගේ උත්තේජනයක් දෙයිද? මම කියන්නේ අපි දෑන් ඉන්නේ කාගෙන් හරි ඩොලර් හිගා කන තත්වෙක. එහෙම ඉන්නකොට මෙහෙම දේවල් වුනාම මොන වගේ තත්වයකට රටට මුහුණ දෙන්න වෙයිද?