gon dial ekak
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Mar 8, 2012 #49 ඔන්න තවත් බීමත් මනුස්සයෙක් එදා උසාවිය රැගෙන ආවා. කරැණු විමසීමෙන් පසු විනිශ්චයකාරතුමා ඔහුගෙන් පශ්නයක් ඈසුවා විනිශ්චයාකාරතුමා - යුෂ්මතා බොනවද මූ ගත් කටටම කියාපි යුෂ්මතා - බොනවනං බොමු ස්වාමීනී.
ඔන්න තවත් බීමත් මනුස්සයෙක් එදා උසාවිය රැගෙන ආවා. කරැණු විමසීමෙන් පසු විනිශ්චයකාරතුමා ඔහුගෙන් පශ්නයක් ඈසුවා විනිශ්චයාකාරතුමා - යුෂ්මතා බොනවද මූ ගත් කටටම කියාපි යුෂ්මතා - බොනවනං බොමු ස්වාමීනී.
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Mar 8, 2012 #51 යුෂ්මතා බොනවද ? බොනවනම් බොමු ස්වාමීනි.