උසාවිය`නිශ්ශබ්ද`වනු...!

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න තවත් බීමත් මනුස්සයෙක් එදා උසාවිය රැගෙන ආවා.
    කරැණු විමසීමෙන් පසු විනිශ්චයකාරතුමා ඔහුගෙන් පශ්නයක් ඈසුවා


    විනිශ්චයාකාරතුමා - යුෂ්මතා බොනවද

    මූ ගත් කටටම කියාපි

    යුෂ්මතා - බොනවනං බොමු ස්වාමීනී. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    laugh8kb.gif
    යුෂ්මතා බොනවද ? බොනවනම් බොමු ස්වාමීනි.