උසාවිය නිහඬයි

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
11.gif
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වික්ටර් අයිවන් කොහොම චරිතයක්ද මචං.....

මගෙ හිතේ ඇඳිල තියන විදියට නම් කියන්න තියන දී පොල්ලෙන් ගැහුව වගේ කියන චරිතයක් වෙන්න ඕන....:yes:

පුදුමයි කාගෙවත් උණ්ඩෙකට ගොදුරු නොවී ඉන්න එක ගැන
 
  • Like
Reactions: Executer

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    වික්ටර් අයිවන් කොහොම චරිතයක්ද මචං.....

    මගෙ හිතේ ඇඳිල තියන විදියට නම් කියන්න තියන දී පොල්ලෙන් ගැහුව වගේ කියන චරිතයක් වෙන්න ඕන....:yes:

    පුදුමයි කාගෙවත් උණ්ඩෙකට ගොදුරු නොවී ඉන්න එක ගැන

    මට මතකයි ඉස්සර audio clip එකක් තිබ්බ වික්ටර් අයිවන්ට call කරලා
    චවූර රැජින පොත ලියපු එක ගැන අහනවා බයිටට :P මරු talk ටිකක් දෙන්නේ චන්ද්‍රිකා ගැන :lol:
    එහෙම චරිතයක් තමයි :yes:
     
    • Like
    Reactions: RIDER89

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වික්ටර් අයිවන් කොහොම චරිතයක්ද මචං.....

    මගෙ හිතේ ඇඳිල තියන විදියට නම් කියන්න තියන දී පොල්ලෙන් ගැහුව වගේ කියන චරිතයක් වෙන්න ඕන....:yes:

    පුදුමයි කාගෙවත් උණ්ඩෙකට ගොදුරු නොවී ඉන්න එක ගැන

    වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල ගැන මට හිතන විදිය ඔහු සමාජයට පෙන්වන විප්ලවවාදියා නොවේ ඔහුගේ අභ්‍යන්තරයේ ඉන්නේ? ජවිපෙ නම් හිතන්නේ ඔහු පක්ෂය පාවා දුන්නා කියලා එහි ඇත්ත නැත්ත දන්නේ ඔහුගේ හෘදය සාක්ෂිය තමයි කොහොම වුනත් සෘජු අදහස් ප්‍රකාශ කිරිම ගැන අගය කරනවා
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    waligamaya

    Well-known member
  • වික්ටර් අයිවන් කොහොම චරිතයක්ද මචං.....

    මගෙ හිතේ ඇඳිල තියන විදියට නම් කියන්න තියන දී පොල්ලෙන් ගැහුව වගේ කියන චරිතයක් වෙන්න ඕන....:yes:

    පුදුමයි කාගෙවත් උණ්ඩෙකට ගොදුරු නොවී ඉන්න එක ගැන

    මුළු ජිඉවිතයම අරගල කරපු මිනිහෙක්. විවේචනත් තියනවා
     
    • Like
    Reactions: RIDER89

    waligamaya

    Well-known member
  • වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල ගැන මට හිතන විදිය ඔහු සමාජයට පෙන්වන විප්ලවවාදියා නොවේ ඔහුගේ අභ්‍යන්තරයේ ඉන්නේ? ජවිපෙ නම් හිතන්නේ ඔහු පක්ෂය පාවා දුන්නා කියලා එහි ඇත්ත නැත්ත දන්නේ ඔහුගේ හෘදය සාක්ෂිය තමයි කොහොම වුනත් සෘජු අදහස් ප්‍රකාශ කිරිම ගැන අගය කරනවා

    පැන අහිංසකම නැ, සර්ව සදරනත් නැ. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මතකයි ඉස්සර audio clip එකක් තිබ්බ වික්ටර් අයිවන්ට call කරලා
    චවූර රැජින පොත ලියපු එක ගැන අහනවා බයිටට :P මරු talk ටිකක් දෙන්නේ චන්ද්‍රිකා ගැන :lol:
    එහෙම චරිතයක් තමයි :yes:
    පට්ට කුණුහරුපෙන් බනිනව නේද කෝල් කරපු එකාට :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට මතකයි ඉස්සර audio clip එකක් තිබ්බ වික්ටර් අයිවන්ට call කරලා
    චවූර රැජින පොත ලියපු එක ගැන අහනවා බයිටට :P මරු talk ටිකක් දෙන්නේ චන්ද්‍රිකා ගැන :lol:
    එහෙම චරිතයක් තමයි :yes:

    :D:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුළු ජිඉවිතයම අරගල කරපු මිනිහෙක්. විවේචනත් තියනවා

    වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල ගැන මට හිතන විදිය ඔහු සමාජයට පෙන්වන විප්ලවවාදියා නොවේ ඔහුගේ අභ්‍යන්තරයේ ඉන්නේ? ජවිපෙ නම් හිතන්නේ ඔහු පක්ෂය පාවා දුන්නා කියලා එහි ඇත්ත නැත්ත දන්නේ ඔහුගේ හෘදය සාක්ෂිය තමයි කොහොම වුනත් සෘජු අදහස් ප්‍රකාශ කිරිම ගැන අගය කරනවා

    දැනුවත් කිරීමට ස්තූතියි :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල ගැන මට හිතන විදිය ඔහු සමාජයට පෙන්වන විප්ලවවාදියා නොවේ ඔහුගේ අභ්‍යන්තරයේ ඉන්නේ? ජවිපෙ නම් හිතන්නේ ඔහු පක්ෂය පාවා දුන්නා කියලා එහි ඇත්ත නැත්ත දන්නේ ඔහුගේ හෘදය සාක්ෂිය තමයි කොහොම වුනත් සෘජු අදහස් ප්‍රකාශ කිරිම ගැන අගය කරනවා

    පොරගේ තියනවා එලිපිට විලි ලජ්ජා නැතුව වැඩ නොකරන විලාසයක්. එහෙම බැලුවාම සුනිල් මාදව ප්රෙමතිලකළට වඩා හොදයි. එත් මිනිහගේ තියනවා කව්රුත් නොහිතන විදියේ සමහර හේත්තු වීම්. මහින්ද කොච්චර විවේචනය කලත් මහින්ද පොඅරට මුකුත් කරන්න ඉදිරිපත් උනේ නැහැ. ඒ වගේම් ඒ කාලෙත් වික්ටර් අයිවන්ගේ පත්තර වල හිටපු මිනිස්සු ගිටි කෑව. එත් කවදාවත් පොරට කව්රුත් ගහන්න ගියේ නැහැ.

    71 දී සමහරක් දෙනාව මෙය පවා දුන්න කියනවා.

    එත් අනාගත් පුර්ණ ප්ර්තිසන්කරණයක් වෙනවනම්. සමාජ විප්ලවයක් වෙනවනම් වික්ටර් අයිවන්ලත් එකට්ය්හු කරගන්න වෙනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට මතකයි ඉස්සර audio clip එකක් තිබ්බ වික්ටර් අයිවන්ට call කරලා
    චවූර රැජින පොත ලියපු එක ගැන අහනවා බයිටට :P මරු talk ටිකක් දෙන්නේ චන්ද්‍රිකා ගැන :lol:
    එහෙම චරිතයක් තමයි :yes:

    :lol::lol: මාර ආතල් එකෙක් නේද දෙන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ‍‍ඩොලර් වලට විකිනේ....

    පොරගේ ngo ලයින් නම් නැහැ. වැඩිය එත් පොරට බිස්නස් තියනවා එක එක ඒවගෙන් පොර දුවන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතයන්තර අධිකරණයක් ඕනි කියල කියන්න ඕනි කරැනු අපේ උන්ම හදලා දෙන හැ‍ටි බලපල්ලා... :lol::lol::lol:

    :yes::yes: ඔතන පොඩි ප්‍රශ්නයක් තියනවා මචං. කෙන්ක්ට සදාරණයක් ඉෂ්ට නොවන තැනකදී එය ඉෂ්ට කරගන්න කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගන්න මිනිස්සුන් පෙලබෙනවා. . එක මට උබටත් පොදුයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: ඔතන පොඩි ප්‍රශ්නයක් තියනවා මචං. කෙන්ක්ට සදාරණයක් ඉෂ්ට නොවන තැනකදී එය ඉෂ්ට කරගන්න කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගන්න මිනිස්සුන් පෙලබෙනවා. . එක මට උබටත් පොදුයි

    නිකන් ගොන් ටෝක් දෙන්න එපා.... සාධාරණය ඉශ්ට කර ගන්න ඕනි නන් ඒකට අරගල කරන්න ඕනි... මෙතන වෙන්නෙ ඇත්ත ප්රස්නෙ තියෙද්දි ලන්කාවේ අදීකරනේ තියෙන අවුල් තො‍රොම්බල් කරන එක. හරියට යුද්දෙ කාලෙ සොල්දාදුවන්ගේ ජීවත තොරොම්බල් කලා වගේ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිකන් ගොන් ටෝක් දෙන්න එපා.... සාධාරණය ඉශ්ට කර ගන්න ඕනි නන් ඒකට අරගල කරන්න ඕනි... මෙතන වෙන්නෙ ඇත්ත ප්රස්නෙ තියෙද්දි ලන්කාවේ අදීකරනේ තියෙන අවුල් තො‍රොම්බල් කරන එක. හරියට යුද්දෙ කාලෙ සොල්දාදුවන්ගේ ජීවත තොරොම්බල් කලා වගේ...

    ඔන්න ඔන්න එතින් ... ආයිත් පරණ ට්‍රක් එකට පන්න... අරගලයක් කරනවා කියල උබ අදහස් කරන්නේ මොකද්ද ??

    තොරොම්බල් කියල අදහස් කරන්නේ මොකද්ද උබ එකත් කියපන්කො