ප්‍රසන්න විතානගේ අළුත්ම ෆිල්ම් එක උසාවිය නිහඬයි ...
https://www.facebook.com/real.rr/videos/10157781979500377/

Last edited:
වික්ටර් අයිවන් කොහොම චරිතයක්ද මචං.....
මගෙ හිතේ ඇඳිල තියන විදියට නම් කියන්න තියන දී පොල්ලෙන් ගැහුව වගේ කියන චරිතයක් වෙන්න ඕන....
පුදුමයි කාගෙවත් උණ්ඩෙකට ගොදුරු නොවී ඉන්න එක ගැන
මරු talk ටිකක් දෙන්නේ චන්ද්‍රිකා ගැන 

වික්ටර් අයිවන් කොහොම චරිතයක්ද මචං.....
මගෙ හිතේ ඇඳිල තියන විදියට නම් කියන්න තියන දී පොල්ලෙන් ගැහුව වගේ කියන චරිතයක් වෙන්න ඕන....
පුදුමයි කාගෙවත් උණ්ඩෙකට ගොදුරු නොවී ඉන්න එක ගැන
වික්ටර් අයිවන් කොහොම චරිතයක්ද මචං.....
මගෙ හිතේ ඇඳිල තියන විදියට නම් කියන්න තියන දී පොල්ලෙන් ගැහුව වගේ කියන චරිතයක් වෙන්න ඕන....
පුදුමයි කාගෙවත් උණ්ඩෙකට ගොදුරු නොවී ඉන්න එක ගැන
වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල ගැන මට හිතන විදිය ඔහු සමාජයට පෙන්වන විප්ලවවාදියා නොවේ ඔහුගේ අභ්‍යන්තරයේ ඉන්නේ? ජවිපෙ නම් හිතන්නේ ඔහු පක්ෂය පාවා දුන්නා කියලා එහි ඇත්ත නැත්ත දන්නේ ඔහුගේ හෘදය සාක්ෂිය තමයි කොහොම වුනත් සෘජු අදහස් ප්‍රකාශ කිරිම ගැන අගය කරනවා

පට්ට කුණුහරුපෙන් බනිනව නේද කෝල් කරපු එකාටමට මතකයි ඉස්සර audio clip එකක් තිබ්බ වික්ටර් අයිවන්ට call කරලා
චවූර රැජින පොත ලියපු එක ගැන අහනවා බයිටටමරු talk ටිකක් දෙන්නේ චන්ද්‍රිකා ගැන
එහෙම චරිතයක් තමයි![]()

පට්ට කුණුහරුපෙන් බනිනව නේද කෝල් කරපු එකාට![]()

ඔව් ඔව්, අරුට ගත්ත මෝඩ කම කියල හිතෙන්න කියනවා නෙහ් 
මට මතකයි ඉස්සර audio clip එකක් තිබ්බ වික්ටර් අයිවන්ට call කරලා
චවූර රැජින පොත ලියපු එක ගැන අහනවා බයිටටමරු talk ටිකක් දෙන්නේ චන්ද්‍රිකා ගැන
එහෙම චරිතයක් තමයි![]()

මුළු ජිඉවිතයම අරගල කරපු මිනිහෙක්. විවේචනත් තියනවා
වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල ගැන මට හිතන විදිය ඔහු සමාජයට පෙන්වන විප්ලවවාදියා නොවේ ඔහුගේ අභ්‍යන්තරයේ ඉන්නේ? ජවිපෙ නම් හිතන්නේ ඔහු පක්ෂය පාවා දුන්නා කියලා එහි ඇත්ත නැත්ත දන්නේ ඔහුගේ හෘදය සාක්ෂිය තමයි කොහොම වුනත් සෘජු අදහස් ප්‍රකාශ කිරිම ගැන අගය කරනවා

ප්‍රසන්න විතානගේ අළුත්ම ෆිල්ම් එක උසාවිය නිහඬයි ...
https://www.facebook.com/real.rr/videos/10157781979500377/

වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල ගැන මට හිතන විදිය ඔහු සමාජයට පෙන්වන විප්ලවවාදියා නොවේ ඔහුගේ අභ්‍යන්තරයේ ඉන්නේ? ජවිපෙ නම් හිතන්නේ ඔහු පක්ෂය පාවා දුන්නා කියලා එහි ඇත්ත නැත්ත දන්නේ ඔහුගේ හෘදය සාක්ෂිය තමයි කොහොම වුනත් සෘජු අදහස් ප්‍රකාශ කිරිම ගැන අගය කරනවා
මට මතකයි ඉස්සර audio clip එකක් තිබ්බ වික්ටර් අයිවන්ට call කරලා
චවූර රැජින පොත ලියපු එක ගැන අහනවා බයිටටමරු talk ටිකක් දෙන්නේ චන්ද්‍රිකා ගැන
එහෙම චරිතයක් තමයි![]()

මාර ආතල් එකෙක් නේද දෙන්නේඩොලර් වලට විකිනේ....
ජාතයන්තර අධිකරණයක් ඕනි කියල කියන්න ඕනි කරැනු අපේ උන්ම හදලා දෙන හැටි බලපල්ලා...![]()

ඔතන පොඩි ප්‍රශ්නයක් තියනවා මචං. කෙන්ක්ට සදාරණයක් ඉෂ්ට නොවන තැනකදී එය ඉෂ්ට කරගන්න කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගන්න මිනිස්සුන් පෙලබෙනවා. . එක මට උබටත් පොදුයිඔතන පොඩි ප්‍රශ්නයක් තියනවා මචං. කෙන්ක්ට සදාරණයක් ඉෂ්ට නොවන තැනකදී එය ඉෂ්ට කරගන්න කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගන්න මිනිස්සුන් පෙලබෙනවා. . එක මට උබටත් පොදුයි
නිකන් ගොන් ටෝක් දෙන්න එපා.... සාධාරණය ඉශ්ට කර ගන්න ඕනි නන් ඒකට අරගල කරන්න ඕනි... මෙතන වෙන්නෙ ඇත්ත ප්රස්නෙ තියෙද්දි ලන්කාවේ අදීකරනේ තියෙන අවුල් තොරොම්බල් කරන එක. හරියට යුද්දෙ කාලෙ සොල්දාදුවන්ගේ ජීවත තොරොම්බල් කලා වගේ...