උසාවිය සහා පොලිසිය
යාලුවනේ මම අලුතින් ත්‍රෙඩ් එකක් ඇරියා උසාවියෙදි පොලිසියෙදි අයියලා කපු කටු මෙතන කොටමූ !
මුලින්ම මම මෙහෙම ප්රවෙශයක් ගන්නම්, මෙයට ප්‍රධානම හේතුව, උසාවියේ ඇනුමක් ඇරිය සීන් එක චින්මක් යාලුවගේ ත්‍රෙඩ් එක , මෙහෙමයි ලංකාව කියන්නේ ලොකේ තියෙන උතුම් රට එයට හේතුව අපේ අම්මා තාත්තා යහලුවෝ සහොදර සහොදරියෝ, නැදැයෝ අගම අපේ සංකෘතිය ඒ හැමැ දෙම තියෙන්නේ ලංකාවේ නිසා, අනික් රටවල් කොච්චර මිනිස් කමින් ඉහල වුනත්, දියුණුවුවත් ' ලංකාව අපිට අපේ අම්මා වගේ .
ඇමරිකාව ගැන පොඩි හැදින්විමක් කරන්නම් ලොකු සීන් කියලා හිතන්න එපා ඇමරිකාවේ ඉන්න යාලුවෝ දන්නවා ඇති පොලිසිය එකක් හෝ පාරෙදි රූල්ස් ටිකක්
1) ඇම්බියුලන් එකක් හෝ පොලිස් වහනයක් වැනි ඉමජන්සි වියකල් එකක් පාරේ එනවා දැක්කොත් අනීවාරයෙන් දකුණට කරලා නවත්තන් ඉන්න ඔන ( කොහොම ද ලංකාවේ )
2) පොලිසියෙන් සයිරන් එක නාද වුනොත් පසුපසින් අපි දකුණට කරලා , අයින් කරලා නවත්තලා, එයලා ඉල්ලන ලීගල් ලියකියවිලි දෙන්න ඔන . වහනෙන් බැස්සොත් අතඩංගුවට ගන්නවා ( කොහොමද ලංකාවේ මල්ලිලා බැහැලා යන්න ඔන )
3) කිසිම වැරැද්දක් නැතුව ඇගට අත තියන්න බැහැ. සමන්ය සැකකරුවෙක් පලනය කරන්න මිරිස් ස්ප්‍රේ එකක් ගහනවා ( කොහොමද ලංකාවේ දෙකක් ඇන්නා ජිප් එකේ )
මම මේ කිව්වේ විඩ්යෝ නිවුස් වලින් මිටවඩා දෙවල් වෙනවා තමයි , එහෙම දෙයක් කැමරා වලින් ලීක් වුනොත් ඇත්තටම පොලිස් මහතාගේ වැඩ තහනම් වෙනවා. පොලිසියේ අයට මෙහෙ අය බය නැහැ මොකද පෙන්නේ තාත්තාකෙනෙක් අම්මා කෙනෙක් වගේ එතරම් මිනිස්සුන්ට උදව්වට ඉන්න ගැලවුම් කාරයෙක් වගේ, මිනිස්සුන්ගේ මනසික මට්ටම හැදිලා තියෙන්නේ එ අයලගේ ප්‍රතිරූපය එවගේ ආකල්පයක්.
උබලට ආදර්ශයට මෙකෙන් ගන්න තියෙන්නේ , ඇමරිකාවේ ගැන කිව්වේ ඉස්සරහට පොලිස් කටු කියන්න ඔන නිසා, අපේ පොලිසිය ජනතාවට සලකන ආකරය සමග , අනික යාලුවන්ගේ කටු කන්න යන්නේ පරිසමින් කලය මුදල් ඔක්කොම අපතේ, අනික උසාවියට යද්දි කිසිම වටින දෙයක් ගෙනියන්න එපා යලුවනේ ස්තුති , ඔයාලගේ පොඩි පොඩි සීනුත් දානවා නම් ඉස්සරහට ගෙනියන්න පුලුවන් ස්තුති !

ඔන්න මගේ පලවෙනී සිද්ධිය
මගේ යාලුවෙක් ගේ කෙස් එකකට තමයි ගියේ
,මාත් කූඩුවට දැම්මා 6000ක් දඩ කෑවා
xත්ත නිකන් යාලුවෙක්ගේ චාටර් කාලා උගේ සාක්ශියට අත්සන් කරන්න ගියා. ණඩු කතා කරනවා, කරනවා, ඉවරයක් නැහ, කැම වෙලාවටත් උසාවිය ( ගරු
) කල් දලා අය හවස වෙනකන් ණඩු ඇහුවා. නොදකින් මුගේ කෙස් එක ගන්නේ නැහැ , වෙන සුත්තක් කියවනවා,
ඔහොම ඉන්න කොට සෙනගත් ටික ටික අඩුවෙගෙන එනවා පිටිපසේ හිරවෙල හිටියේ අයියාසි කාරයෝ ගංජා කෙස් ඔක්කොම වැඩ්ඩො ටික ටික අඩු වෙනවා , ඉතින් පුටු පෙලියක , එක පොට් එකක් හිස් වෙගෙන එද්දි, මම ඉද ගත්තා,
මෙන්න යාන්තම් මගේ නම ඇහුවා අම්මට සිරි මව ගැස්සිලා ඇහැරුනා නැගිට්ට ගමන් උසාවිය ගරු මගේ නම රැව් දෙනවා සියලු සත්වයෝ මගේ දෙස හැරිලා මගේ බට්ටා මාරු වුනා, කැරි කට්ට, යකෝ මගේ නම කියලා විනාඩියක් තිස්සේ
සුත්ත නින්ද ගියා කියල දඩත් ගහලා දැම්ම උසාවියේ අර පොඩි කූඩුවට,
ඉට පස්සේ තම ටහිකෙන සීන් එක මම ඉතින් ජැන්ඩිපහට ඇදලා ගියේ අප්පා ඔක්කොම මිනිමරුවෝ කුඩ්ඩෝ එකෙක් ඉන්නවා උ මිනි 2ක් මරලා ,ඌට වැදගෙන කට්ටිය පොඩි මහත්තයා කියන්නේ , මගේ ලගට පොර අවා , මගේ බට්ට මාරුවෙලා. පුංචිමහත්තයෝ කොහෙ ඉදන්ද අවේ උසාවිය පුරුදු නැහැ නේ, කෑවානේ නිකන් චාටරේ කිවා, මම ඉතින් හිනා වෙල ඉස්සරහ බලා ගත්තා, මෙන්න ටික කින් උට තුන්ඩු කැල්ලක් එනවා , මොනවද දන්නේ නැහැ, බන්ධනාගාර නිලධාරිනුත් උට සැලෙන්ඩර්, සලකනවා ඇත්, මූ අහපි සල්ලි කියක්වත් නැද්ද කියලා මම් පර්ස් එක ගෙනාවේ නැහැ, මට යාලුවෙක් කිව්වා, ඇතුලේ ඉන්නේ හෙන ගඩ්ඩො සල්ලි තිබ්බඩ උන්ට සිගරට් ඔන කියලා , මම කිව්ව නැහැ කියලා , xරිය දැම්මා අත පිටිපස්සෙන්, ඇත්තටම නැහැ නේ ඌට මල.
පස්සේ මගේ ඇගිල්ලේ මුද්ද ගලක් අල්ලපු රත්තරන් අපලෙට මේ සුන්නයා එක දැකල ගලවපිය කිව්වනේ, මට එක අමතක වුනා ගලවන්න , ඔක නැති කරගත්තොත් අපල මුද්ද වගේ නෙවෙයි ඊට පස්සේ අපලේ , දන්නවානේ සූයිට් මාමි ටොක්ස් දෙනකොට , හෙක් , පස්සේ මොනවා කරන්නද, උගෙන් ටොක් කරලා කරලා , උ කිව්වා 1000ක් දියන් දෙන්නම් කියලා , මෙක ඊටවඩා වටිනවා නේ කියලා , මොනවා කරන්නද අරුගේ සීන් එක ඉවර වුනහම ඌ එකටත් එක්ක මව එලියට ගන්නයි ඔක්කොම මට විතරක් 7000ක් ගියා නිකන් කටූ.
මගේ යාලුවෙක් ගේ කෙස් එකකට තමයි ගියේ
,මාත් කූඩුවට දැම්මා 6000ක් දඩ කෑවා
xත්ත නිකන් යාලුවෙක්ගේ චාටර් කාලා උගේ සාක්ශියට අත්සන් කරන්න ගියා. ණඩු කතා කරනවා, කරනවා, ඉවරයක් නැහ, කැම වෙලාවටත් උසාවිය ( ගරු
) කල් දලා අය හවස වෙනකන් ණඩු ඇහුවා. නොදකින් මුගේ කෙස් එක ගන්නේ නැහැ , වෙන සුත්තක් කියවනවා, ඔහොම ඉන්න කොට සෙනගත් ටික ටික අඩුවෙගෙන එනවා පිටිපසේ හිරවෙල හිටියේ අයියාසි කාරයෝ ගංජා කෙස් ඔක්කොම වැඩ්ඩො ටික ටික අඩු වෙනවා , ඉතින් පුටු පෙලියක , එක පොට් එකක් හිස් වෙගෙන එද්දි, මම ඉද ගත්තා,
මෙන්න යාන්තම් මගේ නම ඇහුවා අම්මට සිරි මව ගැස්සිලා ඇහැරුනා නැගිට්ට ගමන් උසාවිය ගරු මගේ නම රැව් දෙනවා සියලු සත්වයෝ මගේ දෙස හැරිලා මගේ බට්ටා මාරු වුනා, කැරි කට්ට, යකෝ මගේ නම කියලා විනාඩියක් තිස්සේ
සුත්ත නින්ද ගියා කියල දඩත් ගහලා දැම්ම උසාවියේ අර පොඩි කූඩුවට, ඉට පස්සේ තම ටහිකෙන සීන් එක මම ඉතින් ජැන්ඩිපහට ඇදලා ගියේ අප්පා ඔක්කොම මිනිමරුවෝ කුඩ්ඩෝ එකෙක් ඉන්නවා උ මිනි 2ක් මරලා ,ඌට වැදගෙන කට්ටිය පොඩි මහත්තයා කියන්නේ , මගේ ලගට පොර අවා , මගේ බට්ට මාරුවෙලා. පුංචිමහත්තයෝ කොහෙ ඉදන්ද අවේ උසාවිය පුරුදු නැහැ නේ, කෑවානේ නිකන් චාටරේ කිවා, මම ඉතින් හිනා වෙල ඉස්සරහ බලා ගත්තා, මෙන්න ටික කින් උට තුන්ඩු කැල්ලක් එනවා , මොනවද දන්නේ නැහැ, බන්ධනාගාර නිලධාරිනුත් උට සැලෙන්ඩර්, සලකනවා ඇත්, මූ අහපි සල්ලි කියක්වත් නැද්ද කියලා මම් පර්ස් එක ගෙනාවේ නැහැ, මට යාලුවෙක් කිව්වා, ඇතුලේ ඉන්නේ හෙන ගඩ්ඩො සල්ලි තිබ්බඩ උන්ට සිගරට් ඔන කියලා , මම කිව්ව නැහැ කියලා , xරිය දැම්මා අත පිටිපස්සෙන්, ඇත්තටම නැහැ නේ ඌට මල.