උසාවි දැම්මා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    දඩ කොල නෑලු බන් මේකට
    අපෝ එහෙම ද එහෙනම් ලොයාර් කෙනෙක් අල්ලාගෙන උසාවියට ගිහින් වරද පිළිගෙන දඩයක් ගෙවන්න වෙයි
    වාත කෙස්
    මට වෙන කෙස් එකකට උසාවි දාලා කොලේ ලියලා දුන්නා උසාවි දිනේ දාලා
    මම Traffic OIC අල්ලා ශේප් එකේ එක දඩ කොලයකට මාරු කරගෙන අවා
     
    • Like
    Reactions: tdilzzz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    අපෝ එහෙම ද එහෙනම් ලොයාර් කෙනෙක් අල්ලාගෙන උසාවියට ගිහින් වරද පිළිගෙන දඩයක් ගෙවන්න වෙයි
    වාත කෙස්
    මට වෙන කෙස් එකකට උසාවි දාලා කොලේ ලියලා දුන්නා උසාවි දිනේ දාලා
    මම Traffic OIC අල්ලා ශේප් එකේ එක දඩ කොලයකට මාරු කරගෙන අවා
    පේනවනේ රට හදන හැටි ඔයාල
    අල්ලන් ශේප් කරන් 🤷 ඊයා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    පේනවනේ රට හදන හැටි ඔයාල
    අල්ලන් ශේප් කරන් 🤷 ඊයා
    උසාවි දාපු එකක් වෙනුවට දඩ කොලයක් ලියන්න පොලිසියට පුළුවන් එක නීති විරෝධී වැඩක් නෙවෙයි
    මම 2000 ක් දඩ ගේවුවා පෝස්ට් ඔෆිස් එකට
     
    • Like
    Reactions: gamerlk

    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    දඩේ 2500. ලෝයර්ට 2000. දඩේ උබටම ගෙවන්න පුලුවන්. කෝකටත් තව කෙනෙක් එක්ක පලයන්.
    උසාවියට යන්න ඕනෙ කීයටද බං
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ne ban beer ekak beela athal eke blowjob ekak gatta.wesige puthek 119 gahala kiyapanko.poliyen awa.

    doubalak ban henata cha kara.usawi dannamai haduwe.henama shape ekak dala ganak deela awe.
    Educational purposes වලට photo/video අවශ්‍ය කර තිබේ

    උසාවියට යන්න ඕනෙ කීයටද බං
    aniwa white long sleeve shirt, black trousers ඇදලා පලයන්. නඩුකාරතුමා උබලා ඇදන් එන රෙද්ද බලලා දඩුවම තීරණය කරනවා. fb පෝස්ට් එකක් දැක්කා.
    ------ Post added on Jan 23, 2024 at 1:31 PM
     
    • Like
    Reactions: tdilzzz

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යකෝ අදන එහුවේ එහෙම එකක්
    පොලීසියට ගිහින් අඩල දඩ කොලයක් ලියවා ගෙන එන්න🤩

    card eke print welama enawa kannadi daana ekek nam... number 12 wala ta oka thiyenne...
     
    • Love
    Reactions: 2osama

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    උසාියට යන්න ඕනෙ කීයටද බං
    අඩුම 8.30 වෙනකොට පලයන් 9 පටන් ගන්නව. ගොඩක් වෙලාවට ඉතින් පැය 4 5 කට්ට කන්න වෙයි. කොහෙද උසාවිය?

    Educational purposes වලට photo/video අවශ්‍ය කර තිබේ


    aniwa white long sleeve shirt, black trousers ඇදලා පලයන්. නඩුකාරතුමා උබලා ඇදන් එන රෙද්ද බලලා දඩුවම තීරණය කරනවා. fb පෝස්ට් එකක් දැක්කා.
    පිස්සුද ඕයි උබට. ඇදුම බලල දඩුවම තීරනය කරන්න? උබ උසාවියකට ගිහින් තියනවද? රිමාන්ඩ් එකෙන් අරන් එන සමහර උන් එන්නෙ ශෝට ගහල. මම ගියෙත් ඩෙනිමයි ට් එකයි ඇදල සෙරෙප්පු දාල. :lol:
     
    • Like
    Reactions: tdilzzz

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පිස්සුද ඕයි උබට. ඇදුම බලල දඩුවම තීරනය කරන්න? උබ උසාවියකට ගිහින් තියනවද? රිමාන්ඩ් එකෙන් අරන් එන සමහර උන් එන්නෙ ශෝට ගහල. මම ගියෙත් ඩෙනිමයි ට් එකයි ඇදල සෙරෙප්පු දාල. :lol:
    සමහර පොඩි පොඩි වැරදි මෙන්න මේ වෙලා තියෙනවා වගේ ඒවා මචන් මිනිහාගේ පෙනුම බලලා අවවාද කරලා නිදහස් කරපු අවස්ථා ගැන fb group (නීතිය ගැන උපදෙස්) දාලා තිබ්බා. නිකන් වෙලාවක් අරන් කියවලා බලහන්කෝ. ඒවලට මිනිස්සුන්ගේ අත්දැකීම් එහෙමත් එකතු කරලා තිබ්බා.
     
    • Like
    Reactions: tdilzzz

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යකෝ අදන එහුවේ එහෙම එකක්
    තොපි වගේ කාලකන්නින්ට නූගත් බයියො කියන්නෙ ඒකනෙ. රටක නීතියක් දන්නෑ. දකින දකින එකාට පුක දික්කරලා කඩේ යන මෝඩ හැතිකරේ. රටටම සාපයක් තොපි වගේ නූගත් බයියෝ :angry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    මමත් කන්නාඩි දාලා මෙඩ්කල් පාස් උනේ...

    ලයිසන් එකේ මාක් එකක් එනවා කන්නාඩි යේ.

    එක බලද්දි දාලා නැත්තම් හරි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    ඇත්තනෙ යකෝ, තෝ ගිහින් වෙන අහින්සක මිනිස්සු හැප්පුවාම මොකද වෙන්නෙ ,