උසේන් bolt

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇමරිකාව තරග නීති රීති case එකක් නිසා උන්ගේ medal එක අයින් කරලලු නේ

    :yes::yes: උන්ට 200m එකත් නැතිවුනා, 100x4 එකත් නැතිවුනා, 400m කාන්තා එකෙත් ගෝල්ඩ් මෙඩල් එක නැතිවුනා වෙන එකියක් ඉස්සරහට පැනල :D
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    :yes::yes: උන්ට 200m එකත් නැතිවුනා, 100x4 එකත් නැතිවුනා, 400m කාන්තා එකෙත් ගෝල්ඩ් මෙඩල් එක නැතිවුනා වෙන එකියක් ඉස්සරහට පැනල :D

    Paw ban :lol::lol::lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උසේන් බෝල්ට්ගෙ පලවෙනි ඔලිම්පික් එක 2008 නෙවෙයි 2004 ඇතන්ස් එක. ඒ කාලෙ එයා ඇවරේජ් ඇත්ලීට් කෙනෙක් පස්සෙ තමා ප්‍රැක්ටිස් වෙලා පොර උනේ.2004 200m හීට් එකෙත් 5 වෙනිය වෙලා අයින් උනා
     
    • Like
    Reactions: guideline