උසේ හැටියට බර ගානද? අපි බලමු...

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මෙහෙමයි, ඔයලගෙ බර බලන්න kg වලින්, ඊට පස්සෙ උස බලන්න, උස m වලට හරවන්න.

    Body Mass Index=weight In Kg/(height in meters)2 මේකෙ තේරුම තමයි උස මීටර් වලින් ගන්න ඒකෙ වරගය ගන්න හරිද?

    එහෙම බැලුවාම, BMI එක 18 ත් 24 ත් අතර නම් ඔබට තිබෙන්නෙ නිරෝගි බරක්.......
    http://www.elakiri.com/forum/[URL=h...g51/7341/bmie.jpg[/IMG][/URL] Uploaded with Uploaded with ImageShack.us

    ස්තුති ලොක්කා ++ රෙප් :):)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    බර කි.ග්‍රෑ.66, උස මීටර් 1.676(5'6")...:)

    BMG අගය 23.484...:cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අඩි 5 අඟල් 3ක් නම් (සෙමි 167.5) kohomada ehema une??

    adiyata agal 12y ne??ehenam serama agal 63y..agal 63k kiyanne 160 cm ne??:confused::confused::confused: