උස අඩු අය එන්ඩෝ...
උස අඩු අය එන්ඩෝ...
මචන්ලා එලකිරියේ ගොඩක් උන් ඉන්නවා මිටි ඩයල්..මේක සමහරුන්ට හෙන ප්‍රශ්න..අනේ ඉතින් මටත් ..තව අඟලක් උස ගියානම් අඩි 6 යි ....
ඉතින් මේ තියෙන්නේ උස වැඩි කරගන්ඩ ක්‍රම ටිකක්...කරලා බලන්ඩ..මේක මේ මටත් ආපු මේල් එකක්.සමහර විට කිරියෙම මේක දාලත් ඇති,
කොහොම හරි වටිනවා කියලා දැනුන නිසා දෙන්නේ...

1. පිහිනීම.
පිහිනීමේදී ශරීරයේ ඇදීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් උස වැඩි කර ගැනීමේ හැකියාව තිඛෙනවා. නමුත් මිනිය හැකි ප්රථිඵලයක් ලබා ගැනීමට නම් දිනකට පැය 2ක් පමණ දීර්ග කාලයක් පිහිනීම සිදු කළ යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
2.Hanging Exercises
මෙහිදී එල්ලී සිටීම සිදු කළ යුතුයි. ශරීරය සම්පූර්ණයෙන්ම කෙලින් සිටින සේ එල්ලී සිටීම, පාද පොලොවට සමාන්තර පිහිටුමකට ගෙන ඒම සහ ඉහලට ගෙන ඒම මේ යටතේ සිදු කළ හැකි ව්‍යායාමයන් ය. සතියකට කිහිප වතාවක් සිදු කිරීමට වෛද්‍ය අනුමැතිය ලැඛෙනවා.
3.පාදයේ ඇගිලි තුඩු අතින් ඇල්ලීම.
පහසුවෙන්ම ඕනෑම ස්ථානයකදී සිදු කළ හැකි ව්‍යායාමයකි. මෙහිදී දණහිස නොනැවෙන සේ පාදයේ ඇගිලි අතින් ඇල්ලිය යුතුයි. මෙය එක වැරම සිදු කිරීමට අපහසු වුවත් දිගින් දිගටම උත්සාහ කිරීම මගින් සිදු කර ගැනීමට හැකියි. මෙලෙස ස්වල්ප වේලාවක් ඇගිලි තුඩු ස්පර්ශ කරගෙන සිටීම මගින්ද ශරීරයේ උස වැඩි වන බව වෛද්‍ය මතය යි.
4.බිම දිගා වීම
මෙම ව්‍යායාමය පිළිවෙලකට සිදු කළ යුතුයි. මෙමගින් කශේරුකාව සහ කොන්ද ඇදීමට ලක් කෙරෙනවා. මෙය නිරතුරුවම සිදු කිරීම මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්. පහත පින්තූරයේ ආකාරටය සිදු කළ යුතුයි.
5. Pelvic Shift
මෙම ව්‍යායාමය මගින් කශේරුව සහ උකුල් ප්‍රදේශය ඉලක්ක කෙරෙනවා. මෙය උස වැඩි කර ගැනීමට ඉතාමත් ප්‍රයෝජවත් සහ වැදගත් ව්‍යායාමයක් ලෙස හැදින්වීමට පුලුවන්. පැතලි බිමක දිගා වී පළමු රූපයේ පරිදි අත්ල බිම තබා දෙපා දණහිසින් නැමීම සිදු කළ යුතුයි. පසුව දෙවන රූපයේ පරිදි අත්ල බිමම තිඛෙන පරිදි ශ්‍රෝණිය අසලින් ඉහලට එසවිය යුතුයි. මෙය නිසි ආකාරයෙන් සිදු කිරීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්.
6.පාද ඇදීම
මෙමගින්ද සැලකිය යුතු ලෙස උස වැඩි කරගැනීමේ හැකියාව තිඛෙනවා. බිත්තියකට සමාන්තර ලෙස හිටගෙන පාදයන් චලනය කිරීම සිදු කළ හැකියි.
7.The Table
මෙම ව්‍යායාමයේදී ශරීරය මේසයක ආකාරයට තබා ගැනීම සිදු කරනවා. එමෙන්ම ඉතාමත් ඉක්මනින් උස වැඩි කර ගැනීම සදහා මෙම ව්‍යායාමය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.
8.Jump Rope
මෙය ඉතාමත් ක්‍රියාකාරී ව්‍යායාමයකි. විශේෂයෙන් පාදයේ පහල කොටස් ඇදීමට ලක් කෙරෙනවා. එමෙන්ම මස්පිඩු වර්ධනය කිරීමක්ද සිදු වෙනවා.
9. Super Stretch
මෙහිදී කෙලින් සිට, දෑත් හිස පිටුපස තබා සීරුවෙන් ඛෙල්ල ඉහලට පහළට සහ පැත්තට හැරවීම සිදු කළ යුතුයි. එක් එක් අවස්ථාවන්හි තත්පර කිහිපයක විරාමයක් තැබීම මගින් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැක. මෙහිදී කශේරුව සහ ඛෙල්ල ඉලක්ක කිරීම සිදු වේ.
10. Two Legs Straight Up
තරමක් අපහසු ව්‍යායාමයක් වුවත් ඉතාමත් ප්‍රතිඵල සහගත ව්‍යායාමයකි. මෙහිදී සමතලා බිමක දිගා වී අත් වලින් කොන්දට ආධාරයක් ලබා දී දෙපා ඉහලට එසවිය යුතුයි. පුහුණු වූ පසුව ඉතා පහසුවෙන් සිදු කළ හැකි ව්‍යායාමයකි.

හොඳනම් ඉතින් බම්ප් එකක් දාගෙන යන්ඩ...
සැලකුවට කමක් නෑ
සැලකුවට කමක් නෑ
Last edited: