උස අඩු අය එන්ඩෝ...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උස අඩු අය එන්ඩෝ...

    උස අඩු අය එන්ඩෝ...

    මචන්ලා එලකිරියේ ගොඩක් උන් ඉන්නවා මිටි ඩයල්..මේක සමහරුන්ට හෙන ප්‍රශ්න..අනේ ඉතින් මටත් ..තව අඟලක් උස ගියානම් අඩි 6 යි .... :P

    ඉතින් මේ තියෙන්නේ උස වැඩි කරගන්ඩ ක්‍රම ටිකක්...කරලා බලන්ඩ..මේක මේ මටත් ආපු මේල් එකක්.සමහර විට කිරියෙම මේක දාලත් ඇති,;) කොහොම හරි වටිනවා කියලා දැනුන නිසා දෙන්නේ... :) :) :)


    1366941_Tips-To-Increase-Height-After-18-Years_jpge073c57bf14374f85ffb8af4af1d85ea


    1. පිහිනීම.
    පිහිනීමේදී ශරීරයේ ඇදීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් උස වැඩි කර ගැනීමේ හැකියාව තිඛෙනවා. නමුත් මිනිය හැකි ප්‍රථිඵලයක් ලබා ගැනීමට නම් දිනකට පැය 2ක් පමණ දීර්ග කාලයක් පිහිනීම සිදු කළ යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

    2.Hanging Exercises
    මෙහිදී එල්ලී සිටීම සිදු කළ යුතුයි. ශරීරය සම්පූර්ණයෙන්ම කෙලින් සිටින සේ එල්ලී සිටීම, පාද පොලොවට සමාන්තර පිහිටුමකට ගෙන ඒම සහ ඉහලට ගෙන ඒම මේ යටතේ සිදු කළ හැකි ව්‍යායාමයන් ය. සතියකට කිහිප වතාවක් සිදු කිරීමට වෛද්‍ය අනුමැතිය ලැඛෙනවා.

    Untitled.png


    3.පාදයේ ඇගිලි තුඩු අතින් ඇල්ලීම.
    පහසුවෙන්ම ඕනෑම ස්ථානයකදී සිදු කළ හැකි ව්‍යායාමයකි. මෙහිදී දණහිස නොනැවෙන සේ පාදයේ ඇගිලි අතින් ඇල්ලිය යුතුයි. මෙය එක වැරම සිදු කිරීමට අපහසු වුවත් දිගින් දිගටම උත්සාහ කිරීම මගින් සිදු කර ගැනීමට හැකියි. මෙලෙස ස්වල්ප වේලාවක් ඇගිලි තුඩු ස්පර්ශ කරගෙන සිටීම මගින්ද ශරීරයේ උස වැඩි වන බව වෛද්‍ය මතය යි.

    how%2Bto%2Bincrease%2Bheight.png


    4.බිම දිගා වීම
    මෙම ව්‍යායාමය පිළිවෙලකට සිදු කළ යුතුයි. මෙමගින් කශේරුකාව සහ කොන්ද ඇදීමට ලක් කෙරෙනවා. මෙය නිරතුරුවම සිදු කිරීම මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්. පහත පින්තූරයේ ආකාරටය සිදු කළ යුතුයි.

    how%2Bto%2Bincrease%2Bheight.png


    5. Pelvic Shift

    මෙම ව්‍යායාමය මගින් කශේරුව සහ උකුල් ප්‍රදේශය ඉලක්ක කෙරෙනවා. මෙය උස වැඩි කර ගැනීමට ඉතාමත් ප්‍රයෝජවත් සහ වැදගත් ව්‍යායාමයක් ලෙස හැදින්වීමට පුලුවන්. පැතලි බිමක දිගා වී පළමු රූපයේ පරිදි අත්ල බිම තබා දෙපා දණහිසින් නැමීම සිදු කළ යුතුයි. පසුව දෙවන රූපයේ පරිදි අත්ල බිමම තිඛෙන පරිදි ශ්‍රෝණිය අසලින් ඉහලට එසවිය යුතුයි. මෙය නිසි ආකාරයෙන් සිදු කිරීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුලුවන්.

    how%2Bto%2Bincrease%2Bheight.png


    6.පාද ඇදීම
    මෙමගින්ද සැලකිය යුතු ලෙස උස වැඩි කරගැනීමේ හැකියාව තිඛෙනවා. බිත්තියකට සමාන්තර ලෙස හිටගෙන පාදයන් චලනය කිරීම සිදු කළ හැකියි.

    how%2Bto%2Bincrease%2Bheight.png


    7.The Table
    මෙම ව්‍යායාමයේදී ශරීරය මේසයක ආකාරයට තබා ගැනීම සිදු කරනවා. එමෙන්ම ඉතාමත් ඉක්මනින් උස වැඩි කර ගැනීම සදහා මෙම ව්‍යායාමය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.

    how%2Bto%2Bincrease%2Bheight.png


    8.Jump Rope
    මෙය ඉතාමත් ක්‍රියාකාරී ව්‍යායාමයකි. විශේෂයෙන් පාදයේ පහල කොටස් ඇදීමට ලක් කෙරෙනවා. එමෙන්ම මස්පිඩු වර්ධනය කිරීමක්ද සිදු වෙනවා.

    how%2Bto%2Bincrease%2Bheight.png


    9. Super Stretch

    මෙහිදී කෙලින් සිට, දෑත් හිස පිටුපස තබා සීරුවෙන් ඛෙල්ල ඉහලට පහළට සහ පැත්තට හැරවීම සිදු කළ යුතුයි. එක් එක් අවස්ථාවන්හි තත්පර කිහිපයක විරාමයක් තැබීම මගින් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැක. මෙහිදී කශේරුව සහ ඛෙල්ල ඉලක්ක කිරීම සිදු වේ.

    how%2Bto%2Bincrease%2Bheight.png



    10. Two Legs Straight Up

    තරමක් අපහසු ව්‍යායාමයක් වුවත් ඉතාමත් ප්‍රතිඵල සහගත ව්‍යායාමයකි. මෙහිදී සමතලා බිමක දිගා වී අත් වලින් කොන්දට ආධාරයක් ලබා දී දෙපා ඉහලට එසවිය යුතුයි. පුහුණු වූ පසුව ඉතා පහසුවෙන් සිදු කළ හැකි ව්‍යායාමයකි.

    how%2Bto%2Bincrease%2Bheight.png


    හොඳනම් ඉතින් බම්ප් එකක් දාගෙන යන්ඩ... :) සැලකුවට කමක් නෑ :P
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කකුල් දෙක හොඳ හයිය ගහකට වගේ ගැටගහල අත් දෙක ලණුවකිං ට්‍රැක්ටරේකට වගේ ගැටගහල එකෙක්ට කියපං ට්‍රැක්ටරේ ඩ්‍රයිව් කරන්න කියල :yes: :yes:
    දිග යනව නියමෙට :D
     
    • Like
    Reactions: thanujaka

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කකුල් දෙක හොඳ හයිය ගහකට වගේ ගැටගහල අත් දෙක ලණුවකිං ට්‍රැක්ටරේකට වගේ ගැටගහල එකෙක්ට කියපං ට්‍රැක්ටරේ ඩ්‍රයිව් කරන්න කියල :yes: :yes:
    දිග යනව නියමෙට :D

    ආ.... ඔයා එහෙමද ආස කුකුල් පැටියෝ ... :growl: :growl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කකුල් දෙක හොඳ හයිය ගහකට වගේ ගැටගහල අත් දෙක ලණුවකිං ට්‍රැක්ටරේකට වගේ ගැටගහල එකෙක්ට කියපං ට්‍රැක්ටරේ ඩ්‍රයිව් කරන්න කියල :yes: :yes:
    දිග යනව නියමෙට :D
    ඔය තියෙන්නෙ ලේසිම ක්‍රමයක් ;) :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කකුල් දෙක හොඳ හයිය ගහකට වගේ ගැටගහල අත් දෙක ලණුවකිං ට්‍රැක්ටරේකට වගේ ගැටගහල එකෙක්ට කියපං ට්‍රැක්ටරේ ඩ්‍රයිව් කරන්න කියල :yes: :yes:
    දිග යනව නියමෙට :D

    ඔවු ඊට පස්සේ උගේ කකුල් දෙක විතරක් අඩි 5ක් විතර අදුනොත් එහෙම ඉඳියි නිකන් බොරු කකුල් කාරයෙක් වගේ! :growl:

    බඩ මැදින් විතරක් අදුනොත්? හෙන උස බඩක් තියෙයි! :growl:

    අනේ යකෝ උඹේ මෝඩ අදහස්! :frown: :growl:

    මිනිස්සු අමාරුවේ දාන්නෙපා යකෝ! :angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔවුව කරාට දිග වෙන්නේ නැහැ බං...
    පතෝල කාපන්...
    පුළුවන් නම් පතෝල කරල පිටින් ගිල්ලත් කමක් නැහැ....

     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    කකුල් දෙක හොඳ හයිය ගහකට වගේ ගැටගහල අත් දෙක ලණුවකිං ට්‍රැක්ටරේකට වගේ ගැටගහල එකෙක්ට කියපං ට්‍රැක්ටරේ ඩ්‍රයිව් කරන්න කියල :yes: :yes:
    දිග යනව නියමෙට :D

    Ela kathawa
    :D:D