උස එකෙක්ට ගැලපෙන bike එකක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Gn තමයි හරියන්නෙ...
    හාල් දණ්ඩෙක් වගේ උස තියෙන බරත් 100 පැනපු වළස් තඩියෙක් වගේ 8x4 ඩයල් එකක් පැද පැද හිටිය කාලයක්...
    පස්සෙ ඒක දීල වොල්ටියක් ගත්ත...

    දෙකම උට සෙට් වෙනව... මම හිතන්නෙ gn එක තමයි හරියටම හරියන්නෙ...
    @Solo Rider
     
    jimpappaa

    Active member
  • Gn තමයි හරියන්නෙ...
    හාල් දණ්ඩෙක් වගේ උස තියෙන බරත් 100 පැනපු වළස් තඩියෙක් වගේ 8x4 ඩයල් එකක් පැද පැද හිටිය කාලයක්...
    පස්සෙ ඒක දීල වොල්ටියක් ගත්ත...

    දෙකම උට සෙට් වෙනව... මම හිතන්නෙ gn එක තමයි හරියටම හරියන්නෙ...
    @Solo Rider
    senaro gn 125 එකද, නැත්තන් අර suzuki gn 125 ගැනද මචන් මේ කියන්නෙ?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    senaro gn 125 එකද, නැත්තන් අර suzuki gn 125 ගැනද මචන් මේ කියන්නෙ?
    සුසුකි ජපන් එකක් ගන්න මචං...
    චයින ඒවනං ගන්න එපා ඉතිං... ජපනෙක් ගත්තොත් ලෙඩ අඩුයි...
    චයින ගත්තත් සුසුකි චයින එකක්ම ගන්න...

    සෙනේරෝ, මිනේලි වගේ වෙන නම් වලින් එන්නෙ, චයින එකෙත් හද්දම කොප්ප...
     
    jimpappaa

    Active member
  • Gn තමයි හරියන්නෙ...
    හාල් දණ්ඩෙක් වගේ උස තියෙන බරත් 100 පැනපු වළස් තඩියෙක් වගේ 8x4 ඩයල් එකක් පැද පැද හිටිය කාලයක්...
    පස්සෙ ඒක දීල වොල්ටියක් ගත්ත...

    දෙකම උට සෙට් වෙනව... මම හිතන්නෙ gn එක තමයි හරියටම හරියන්නෙ...
    @Solo Rider
    volty eka nan maru wagee
     
    Shali007

    Junior member
  • Nov 24, 2023
    42
    31
    18
    Guys පොඩි හෙල්ප් එකක් ඕනෙ මට ගැලපෙන bike එකක් තෝරාගන්න. මම 6' 2' උස 100kg වෙන තරමක size බුවෙක්. මට මොන වගේ bike එකක්ද ගැලපෙන්නෙ පහසුවෙන් පදින්න පුළුවන්. budget එක 7ක් වගේ උපරිම.
    මගේ ඔලුවේ තිබ්බ AX 1 එක මොකද ඒක ටිකක් උස හින්ද. හැබැයි මට පස්සේ තේරුනේ ඒක උස උනාට seat එකේ ඉදන් foot rest එකට අනිත් ඒවායේ උසම වගේ තියෙන්නේ කියල. එතකොට සැහෙන්න දනිස්ස නමන්න වෙනවනෙ. අනික bike එකේ උස වැඩි වෙන්න වැඩි වෙන්න center of gravity එකත් උඩ යනවනෙ. මගේ බරත් වැඩි එකේ ඒක තව අවුල් වැඩි කියල පස්සේ හිතුන පටස් ගාල පෙරලෙන්න බලයි කියල. ඒක හින්ද Baja Avenger වගේ එකක් ගැල්ලපෙයිද කියලත් හිතෙනවා . නිතරම උදේ හවහ bike පදින expert එකෙක් නන් නෙමෙයි මම bike license තිබ්බට. ඒක හින්ද handling එහෙම අමාරු නැති ලේසියෙන් පදින්න පුළුවන් options මොනවද මට තියෙන්නේ.

    මේකේ ඉන්න expert ලාගෙන් හොද option ටිකක් හම්බ වෙයි කියල හිතනවා

    ඉන්දියන් ගන්නවනම් ns200 එක ගන්න.උස එකෙක්ට ඩීසන් පදින්න පුලුවන් එකම ඉන්දියන් බයික් එක
     
    • Like
    Reactions: Solo Rider

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    avenger ekat shape. danna widiyata pulsar 150 DTSI eke engine ekamai tiyenne. Engine eka nam indian engines ekka baladdi reliable.

    mage langa issara pulsar 150DTSI ekak tibba. eke nam 50kml karanawa. godak dura yaddi nam amaruyi. passa and konda ridenawa. breaks wediya reliable naa. et hondai kiyanna puluwan bike ekak
    .
    GN125 eka saahenna hondai. balance. breaksnut reliable.

    FZ eka nam wediya pedala na. tikak usa kenek FZ ekak padiddi bike ekak kakul deka asse gahan yanawa wage pena scene ekak tiyenawa.

    den tiyenne twin ekak. mama 6.1ft tall. gear pedal, break pedal langa kakula tiyan yaddi tikak amarui. kakul deka godak nawagena yannona. e nisa godakma hondai kiyanna be. breaks, balance wage dewal shape. FB eke pages wala maha lokuwata uda tiyala talks dunnata kiyana taram sepa wandiyak neweyi. eeta wada LA custom, CM125 comfortable.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Guys පොඩි හෙල්ප් එකක් ඕනෙ මට ගැලපෙන bike එකක් තෝරාගන්න. මම 6' 2' උස 100kg වෙන තරමක size බුවෙක්. මට මොන වගේ bike එකක්ද ගැලපෙන්නෙ පහසුවෙන් පදින්න පුළුවන්. budget එක 7ක් වගේ

    උස , පහසුව, ග්‍රැවිටි සෙන්ටර්, නිතර පදින්නෙ නැති
    කේස් ගොඩම බැලුවොත් ක්ෲසර් ටයිප් එකක් ගන්න

    Magna, Steed, Rebel, marauder, virago

    හැබැය් බජට් එක තමා අවුල, ඒව 7ට ගන්න බෑ

    උස , නිතර පදින්නෙ නැති
    XR, Djebel 250, DRZ, any duel sport
    හැබැය් බජට් එක තමා අවුල, ඒව 7ට ගන්න බෑ

    Djebel200 7ට ගන්න Ok

    පහසුව, ග්‍රැවිටි සෙන්ටර්, නිතර පදින්නෙ නැති බැලුවොත් මේව හරියනව
    GN250, Volty, Benly
    7ට ගන්න පුලුවන්

    ජපන මොන බයික් එක හැදුවත් හදල තියෙන්නෙ 5'6'' එකෙක්ට පදින්න පුලුවන් වෙන්න

    ඉන්දියන් ගත්තොත්,

    උස
    NS,
    හැබැය් බජට් එක තමා අවුල, ඒව 7ට ගන්න බෑ

    Hornet 160, Unicorn
    7ට ගන්න Ok

    පහසුව, ග්‍රැවිටි සෙන්ටර් ( irrelevent when it comes to Indian )

    උබෙ බරත් එක්ක 250cc+. යක් ගන්න වෙයි නැත්නන් අමාරුවෙයි 80kmph+ යන්න
     
    jimpappaa

    Active member
  • උස , පහසුව, ග්‍රැවිටි සෙන්ටර්, නිතර පදින්නෙ නැති
    කේස් ගොඩම බැලුවොත් ක්ෲසර් ටයිප් එකක් ගන්න

    Magna, Steed, Rebel, marauder, virago

    හැබැය් බජට් එක තමා අවුල, ඒව 7ට ගන්න බෑ

    උස , නිතර පදින්නෙ නැති
    XR, Djebel 250, DRZ, any duel sport
    හැබැය් බජට් එක තමා අවුල, ඒව 7ට ගන්න බෑ

    Djebel200 7ට ගන්න Ok

    පහසුව, ග්‍රැවිටි සෙන්ටර්, නිතර පදින්නෙ නැති බැලුවොත් මේව හරියනව
    GN250, Volty, Benly
    7ට ගන්න පුලුවන්

    ජපන මොන බයික් එක හැදුවත් හදල තියෙන්නෙ 5'6'' එකෙක්ට පදින්න පුලුවන් වෙන්න

    ඉන්දියන් ගත්තොත්,

    උස
    NS,
    හැබැය් බජට් එක තමා අවුල, ඒව 7ට ගන්න බෑ

    Hornet 160, Unicorn
    7ට ගන්න Ok

    පහසුව, ග්‍රැවිටි සෙන්ටර් ( irrelevent when it comes to Indian )

    උබෙ බරත් එක්ක 250cc+. යක් ගන්න වෙයි නැත්නන් අමාරුවෙයි 80kmph+ යන්න
    මට Suzuki volty 250 එකේ නං පොඩි ගතියක් තියෙනවා . 5k වගේ ගානට volty facebook group එකේ තියෙනව දැක්ක set එකක්‌ම
    Volty එකක් ගන්න බලද්දි මොනවා හරි විශේෂයෙන් check කරල බලන්න ඕනේ අවුල් එහෙම තියෙනවද ලොක්ක?

    avenger ekat shape. danna widiyata pulsar 150 DTSI eke engine ekamai tiyenne. Engine eka nam indian engines ekka baladdi reliable.

    mage langa issara pulsar 150DTSI ekak tibba. eke nam 50kml karanawa. godak dura yaddi nam amaruyi. passa and konda ridenawa. breaks wediya reliable naa. et hondai kiyanna puluwan bike ekak
    .
    GN125 eka saahenna hondai. balance. breaksnut reliable.

    FZ eka nam wediya pedala na. tikak usa kenek FZ ekak padiddi bike ekak kakul deka asse gahan yanawa wage pena scene ekak tiyenawa.

    den tiyenne twin ekak. mama 6.1ft tall. gear pedal, break pedal langa kakula tiyan yaddi tikak amarui. kakul deka godak nawagena yannona. e nisa godakma hondai kiyanna be. breaks, balance wage dewal shape. FB eke pages wala maha lokuwata uda tiyala talks dunnata kiyana taram sepa wandiyak neweyi. eeta wada LA custom, CM125 comfortable.

    avenger එකත් bajaj ල ආයේ ගෙන්නන්න යනවා කියල කතාවකුත් තියෙනවා හැබැයි 160 ද කොහෙද. අර බාගයක් මෙහෙ assemble කරන සීන් එක. බරත් එක්ක @Solo Rider කියල තිබ්බ වගේ 150 එකක් මට සෙට් වෙන එකක් නෑ කියල හිතෙනව
    ------ Post added on Feb 13, 2024 at 10:21 AM
     
    • Like
    Reactions: Thiefx

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    5'4 ekekta set wenne nadda bn KTM

    bump

    ------ Post added on Feb 12, 2024 at 7:13 PM
    අඩෝ කැරි කොටා

    everton-wives.gif
     
    • Haha
    Reactions: Nidarshana_k

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම උඹට වඩා අඟල් දෙකක් මිටී. මම ගාව Yamaha TW එකක් තියනවා. දැං අවුරුදු තුනක් විතර වෙනවා. කකුල් වලට නං අපහසුවක් නෑ. මම හැබැයි දිනපතා දුර පැදලා නෑ.රෝඩ් ට්‍රිප් ගිහිං තියනවා