උස කොල්ලො

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උස කෙල්ලො 18+

    මන් කැමති මට වඩා උස කෙල්ලොන්ට:yes:
    උබලගෙ යාලුවා එහෙම ඉන්නවද එහෙම සෙට්වෙල ඉන්න, :yes:
    උන්ගෙ තත්වෙ කෝමද:yes:
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වරදිලාාාාාා, කොල්ලො නෙවෙයි
    උස කෙල්ලො
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    උඹට හොද නම් අපිට මොකද.. lol කාේකටත් බංකුවක් හදල තියාගනිං හිටං
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹට හොද නම් අපිට මොකද.. lol කාේකටත් බංකුවක් හදල තියාගනිං හිටං

    ඒ උනාට කෙල්ලො කැමති උස එවුන්ටනේ...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මගේ යාලුවො කාටවත් කෙල්ලෝ නෑ ...:lol:
    Kolloda innevehnm
    u should fuck a giraffe.
    :(
    ෆොටෝ එකක් දාපන්

    Neo-the-matrix-6856074-450-338.jpg

    මන් මේ වගේ බන්,
    පාටත් එහෙමයි
    බට්
    5'4:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kolloda innevehnm

    :(

    මන් මේ වගේ බන්,
    පාටත් එහෙමයි
    බට්
    5'4:(

    ලන්කාවෙ පිරිමියෙක් ගෙ ඇවරේජ් හයිට් එක ඕක තමා උත්තියෙ... අඬන් නැතුව හිටු...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලන්කාවෙ පිරිමියෙක් ගෙ ඇවරේජ් හයිට් එක ඕක තමා උත්තියෙ... අඬන් නැතුව හිටු...

    Average height eka 5'4" neme bn. :growl:
    Onna lankawe gaanunge wagenam average height eka 5'4"k 5'3" athi.:(
    lankawe piriminge avg height 5' 8" wage thama.:yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Average height eka 5'4" neme bn. :growl:
    Onna lankawe gaanunge wagenam average height eka 5'4"k 5'3" athi.:(
    lankawe piriminge avg height 5' 8" wage thama.:yes:

    ස්ටැටස් චෙක් කරල බලහන්... නෙදර්ලන්තෙ තමඉ ලෝකෙ උසම මිනිස්සු ඉන්නෙ,, එහෙත් අවරේජ් එක 6'1යි.. ඉතින් කලු කැත කොට ලන්කාවෙ කොහෙඩ බන් 5'8ක් වෙන්නෙ...:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Average height eka 5'4" neme bn. :growl:
    Onna lankawe gaanunge wagenam average height eka 5'4"k 5'3" athi.:(
    lankawe piriminge avg height 5' 8" wage thama.:yes:

    නැහැ බන්..අපි නිතර දෙවේලේ උස උන් දැක්කට අවරේජ් ගත්තොත් ඔය ගාන තමයි..:)

    වෙන රටවල සාමාන්‍ය උස 5යි 7යි කිව්වොත් ඒ කියන්නේ ඒ රටේ සාමන්යෙන් දකින දකින එකා අඩි 6ක් වගේ කියන එක තමයි :lol::yes: