උස ප්‍රශ්නයක්ද?

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    උස ප්‍රශ්නයක්ද?

    n6.jpg

    මගෙ පෙනුම මේවගේ
    ඒත් උස 5'3
    ඩිග්රරියක් තියෙනවා
    සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් කරගන්න උස ප්‍රශ්නයක්වෙයිද?
    සල්ලි තියෙන කීවෙ, ෂෙඩ් එකක් වගේ තියෙන කෙල්ලෙක්.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    shed ekak thina kellek hoyanne uba luxary patrol car ekak gattada
    නිකන් තෙල් ගහගන්න නෙවෙයි බන්
    මන් රස්සා කරල දුක් විදින්න කැමති නෑ
    මට ඕන එයත් රටවටේ ලෝකෙ වටේ ට්‍රැවල් කර කර ඉන්න :love:
    5'3 කියන්නේ ඒ තරම්ම මිටි නෑනෙ බන්

    ඒත් බන් 5'6 වත් බලනව ගොඩක් කෙල්ලො :sorry:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මම අදුරන ෂෙඩ් කෙල්ලෙක් ඉන්නවා කැතයි!!උන්ට ලස්සන වෙන්න ඕනෙත් නැහැ සල්ලි නිසා!
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    දෙකම 6යි 6යි නැත්තම් අදහස අත ඇර ගනින්
    Ube 5i 5ida
    මම අදුරන ෂෙඩ් කෙල්ලෙක් ඉන්නවා කැතයි!!උන්ට ලස්සන වෙන්න ඕනෙත් නැහැ සල්ලි නිසා!

    උස මහත වයස කීයද
    කොල්ලක් ඉන්නවද
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    උස මහත වයස කීයද
    කොල්ලක් ඉන්නවද

    මම දන්නේ නැහැ බං...අපි දුප්පත් නිසා අපිත් එක්ක වැඩි කතා නැහැ!අනික උබටත් ලස්සන තිබ්බට මදි, මහා එවුන් බිස්නස් බාර දෙද්දී ඒවා ගැන දැනුමක් තියෙනවද කියලත් බලයි!
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මම දන්නේ නැහැ බං...අපි දුප්පත් නිසා අපිත් එක්ක වැඩි කතා නැහැ!අනික උබටත් ලස්සන තිබ්බට මදි, මහා එවුන් බිස්නස් බාර දෙද්දී ඒවා ගැන දැනුමක් තියෙනවද කියලත් බලයි!

    අැයි දුවට ඒ ගැන දැනුමක් නැද්ද.
    බිස්නස් ෆීල්ඩ් එක ගැනනම් දැනුමක් නෑ
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අැයි දුවට ඒ ගැන දැනුමක් නැද්ද.
    බිස්නස් ෆීල්ඩ් එක ගැනනම් දැනුමක් නෑ

    උබට දුන්නම උබ හත් පොලේ ගාගයිද දන්නේ නැහැනේ!!මම දන්නා උන් හිටියා තාත්තගේ බිස්නස් එක තාත්තා මැරුණට පස්සේ කෙල කර ගත්ත!!බිස්නස් පිළිබද ඉගෙන ගත්තනම් හරි!පොත් එහෙමත් තියෙන්නේ ඒවා අරන් කියවපන්!!උබ බිස්නස් ෆීල්ඩ් එක ගැන දන්නවනම් මහ උන් උනත් සතුටු වෙයි!

    *ඔක්කටම කලින් උබ සල්ලි තියෙන කෙල්ලෙක් දා ගෙන හිටපන්කෝ!උබ මුහුද හත් ගොව්වක් තියාගෙන දැන්ම අමුඩ ගහලා වැඩක් නැහැ!
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    උබට දුන්නම උබ හත් පොලේ ගාගයිද දන්නේ නැහැනේ!!මම දන්නා උන් හිටියා තාත්තගේ බිස්නස් එක තාත්තා මැරුණට පස්සේ කෙල කර ගත්ත!!බිස්නස් පිළිබද ඉගෙන ගත්තනම් හරි!පොත් එහෙමත් තියෙන්නේ ඒවා අරන් කියවපන්!!උබ බිස්නස් ෆීල්ඩ් එක ගැන දන්නවනම් මහ උන් උනත් සතුටු වෙයි!

    *ඔක්කටම කලින් උබ සල්ලි තියෙන කෙල්ලෙක් දා ගෙන හිටපන්කෝ!උබ මුහුද හත් ගොව්වක් තියාගෙන දැන්ම අමුඩ ගහලා වැඩක් නැහැ!
    උබනෙ කතාව දුරදිග අැදගෙන ගියෙ:dull:
    siraa seen eka. Oka ara physiologic research ekkae thibaa lu height eka kiyala kellke wadiyanma attract wenna kollanta :P
    ඔව්
    මට වඩා කොට අැමරිකන් කෙල්ලකුත් කීවා එයා කැමති උස කොල්ලොන්ට කියලා:(
    try & try 1 day you can fly :love:
    :love::yes::love:
    5'3 i kiyanne nam Kotai thama :D 5'5 thama gaana

    :rolleyes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උස දිග නෙමේ බන් බලපාන්නේ උබේ හැකියාව?
    උබට හැකියාව තියෙනවානම් පෝසත් කෙල්ලෙක් දාගන්න පුලුවන්..

    ඒකට උස දිග ලස්සන එක්ච්රම බලපාන්නේ නෑ..

    තැනේ හැටියට ඇනේගහන්න් දන්නවානම් උබ ගොඩ...

    ඒත් බන් එහෙම එකක් බැදන් පස්සේ උබට ඒකිගේ පදේට නටන්න වෙයිද දන්නේ නෑ..

    ඔය ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ family life එක පිටින් පේන තරම් හොද නෑ...

    ගමේ අහින්සක කෙල්ලෙක් බැද ගත්තානම් සතුටින් ජීවත් වෙන්න තිබ්බා...

    එහෙම කියල උබ උබේ ගමන වෙනස් කරන් එපා..

    ...ජයවේවා...
     
    Last edited:
    • Like
    Reactions: RoxDeyon