ජුන්ඩ එලියෙ දාගෙන අැවිදින්නෙ නෑනෙ බන්උසට වඩා දිග තමා බලන්නෙ
සල්ලි තියෙන කෙල්ලෝ නම් උස බලනවා

නිකන් තෙල් ගහගන්න නෙවෙයි බන්shed ekak thina kellek hoyanne uba luxary patrol car ekak gattada

5'3 කියන්නේ ඒ තරම්ම මිටි නෑනෙ බන්

Ube 5i 5idaදෙකම 6යි 6යි නැත්තම් අදහස අත ඇර ගනින්
මම අදුරන ෂෙඩ් කෙල්ලෙක් ඉන්නවා කැතයි!!උන්ට ලස්සන වෙන්න ඕනෙත් නැහැ සල්ලි නිසා!
උස මහත වයස කීයද
කොල්ලක් ඉන්නවද
මම දන්නේ නැහැ බං...අපි දුප්පත් නිසා අපිත් එක්ක වැඩි කතා නැහැ!අනික උබටත් ලස්සන තිබ්බට මදි, මහා එවුන් බිස්නස් බාර දෙද්දී ඒවා ගැන දැනුමක් තියෙනවද කියලත් බලයි!
අැයි දුවට ඒ ගැන දැනුමක් නැද්ද.
බිස්නස් ෆීල්ඩ් එක ගැනනම් දැනුමක් නෑ
සල්ලි තියෙන කෙල්ලෝ නම් උස බලනවා

shed ekak thina kellek hoyanne uba luxary patrol car ekak gattada

උබනෙ කතාව දුරදිග අැදගෙන ගියෙඋබට දුන්නම උබ හත් පොලේ ගාගයිද දන්නේ නැහැනේ!!මම දන්නා උන් හිටියා තාත්තගේ බිස්නස් එක තාත්තා මැරුණට පස්සේ කෙල කර ගත්ත!!බිස්නස් පිළිබද ඉගෙන ගත්තනම් හරි!පොත් එහෙමත් තියෙන්නේ ඒවා අරන් කියවපන්!!උබ බිස්නස් ෆීල්ඩ් එක ගැන දන්නවනම් මහ උන් උනත් සතුටු වෙයි!
*ඔක්කටම කලින් උබ සල්ලි තියෙන කෙල්ලෙක් දා ගෙන හිටපන්කෝ!උබ මුහුද හත් ගොව්වක් තියාගෙන දැන්ම අමුඩ ගහලා වැඩක් නැහැ!

ඔව්siraa seen eka. Oka ara physiologic research ekkae thibaa lu height eka kiyala kellke wadiyanma attract wenna kollanta![]()

try & try 1 day you can fly![]()



5'3 i kiyanne nam Kotai thama5'5 thama gaana
