උස ප්‍රශ්නයක්ද?

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    උස දිග නෙමේ බන් බලපාන්නේ උබේ හැකියාව?
    උබට හැකියාව තියෙනවානම් පෝසත් කෙල්ලෙක් දාගන්න පුලුවන්..

    ඒකට උස දිග ලස්සන එක්ච්රම බලපාන්නේ නෑ..

    තැනේ හැටියට ඇනේගහන්න් දන්නවානම් උබ ගොඩ...

    ඒත් බන් එහෙම එකක් බැදන් පස්සේ උබට ඒකිගේ පදේට නටන්න වෙයිද දන්නේ නෑ..

    ඔය ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ family life එක පිටින් පේන තරම් හොද නෑ...

    ගමේ අහින්සක කෙල්ලෙක් බැද ගත්තානම් සතුටින් ජීවත් වෙන්න තිබ්බා...

    එහෙම කියල උබ උබේ ගමන වෙනස් කරන් එපා..

    ...ජයවේවා...

    මාත් ඉන්නෙ ගමේ
    ඒත්ඔය කියන තරම් අහිංසක උන් නෑ බන්. :lol:
    පුලුවන්කල් සැපේ ඉන්න බලන්නෙ

    අනික බන් සල්ලි තිබ්බ නැතා හරි ගොඩක් උන් බැන්දට පස්සෙ ඉන්නෙ ගෑනි කියන විදියට.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    :yes::yes::yes:

    අනික බන් සල්ලි තිබ්බ නැතා හරි ගොඩක් උන් බැන්දට පස්සෙ ඉන්නෙ ගෑනි කියන විදියට.

    :yes::yes::yes:
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    salli thiyana widihata uba idahan posh ake.moda psoh akak nathuwa wadagath widihata.:lol:akenma kapenawa

    වැදගත්ප්‍රියමනාප විදියටඉන්නෙ
    කඩ්ඩ පොලිෂ් කරගන්නව දැන් :)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ලංකාවේ ඉන්දියාවේ වගේ asian cultures වල විතරයි බං ඔය කොල්ල උස වෙන්න ඕන කියන සීන් එක තියෙන්නේ.
    අනිත් එක ලංකාවේ ලස්සනයි කියල කියන්න පුළුවන් කෙල්ලෝ හරි කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ.
    ගෑනුන්ගේ ඕන එපාකන් ගැන ඕනවට වඩා හිතන්න යන්නෙපා උඹට ඕන ගැනි ට ට්‍රයි කරපන්.එතකොට උන් පස්සෙන් එනවා.අපේ එවුන් ගෑනුන්ට වඳින්න පුදන්න ගිහින් තමයි පිරිමින්ගේ තැන නැති කරන තියෙන්නෙ

    අපේ එවුන් ගෑනුන්ට වඳින්න පුදන්න ගිහින් තමයි පිරිමින්ගේ තැන නැති කරන තියෙන්නෙ

    මේකනම් සිරාම සීන් එක
    මල් සින්දු අහලම අපෙ උන්ගෙ ඔලු විකෘතිවෙලා තියෙන්නෙ
     
    ඔව් බන් අපේ සියලයි කාලේ වගේ තමයි නියම පිරිමි හිටියේ.ගෑනුන්ට පුක දුන්නේ නැහැ.ගෑනිට හම්බකරලා දෙනවා ගෑනු ළමයි බලන් ගෙදර වැඩ කරන ඉන්නවා.රහට කෑම නැත්නම් කන්නෙත් නෑලු.
    ගෑනු කැමතිත් එහෙම පිරිමින්ට.දැන් ඉන්න මල් පොන්නයෝ ගොඩක් උන්ව කෙල්ලෝ බැන්දට හිතින් ලව් කරන්නේ වෙන කොල්ලොන්ට.
    අපි උනත් හිතින් පිරිමි කම අඩුයි ඒවා වෙනස් කරගන්න බලන්න ඕන.
     
    ඒ විතරක්ද
    ඒ මදිනම් තවගෑනියෙකුත් ගේනවා.
    :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Usa balapanne na kiwwoth boruwak itin..5’6 wath tiyenewada kiyela balanewane. Ehemai kiyela yaluwenna beri kamak na umbe anith qualities anuwa... proposals walata tamai godak usa balapanne..
     
    Last edited:

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Usa balapanne na kiwwoth boruwak itin..5’6 wath tiyenewada kiyela balanewane. Ehemai kiyela yaluwenna beri kamak na umbe anith qualities anuwa... proposals walata tamai godak usa balapanne..

    Anith qualities qwe?
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    :lol:

    moko naththe

    5.6 average size eka sl wala
    oita wada dashamayak hari adu nm kotai kiyala thama kiyanne :(
    https://en.m.wikipedia.org/wiki/Lis..."virajkavn, post: 24460860, member: 48463"]මම 5,2
    :)
    අතපය හතර නැතුව දුක් විදින කොච්චර මිනිස්සු ඉන්නවද බං
    ඔය උස උන් ජනාදිපති උනත් වැඩක් නැහැ බං පබයි වගේ.
    මිට්ට කට්ටය කියලා ඉදපන් :p[/QUOTE]

    අරමුන දත තියෙන කෙල්ලෙක් සෙට්කරගන්නෙක
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ලංකාවේ ඉන්දියාවේ වගේ asian cultures වල විතරයි බං ඔය කොල්ල උස වෙන්න ඕන කියන සීන් එක තියෙන්නේ.
    අනිත් එක ලංකාවේ ලස්සනයි කියල කියන්න පුළුවන් කෙල්ලෝ හරි කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ.
    ගෑනුන්ගේ ඕන එපාකන් ගැන ඕනවට වඩා හිතන්න යන්නෙපා උඹට ඕන ගැනි ට ට්‍රයි කරපන්.එතකොට උන් පස්සෙන් එනවා.අපේ එවුන් ගෑනුන්ට වඳින්න පුදන්න ගිහින් තමයි පිරිමින්ගේ තැන නැති කරන තියෙන්නෙ

    :cool::cool::cool::cool: