උස දිග නෙමේ බන් බලපාන්නේ උබේ හැකියාව?
උබට හැකියාව තියෙනවානම් පෝසත් කෙල්ලෙක් දාගන්න පුලුවන්..
ඒකට උස දිග ලස්සන එක්ච්රම බලපාන්නේ නෑ..
තැනේ හැටියට ඇනේගහන්න් දන්නවානම් උබ ගොඩ...
ඒත් බන් එහෙම එකක් බැදන් පස්සේ උබට ඒකිගේ පදේට නටන්න වෙයිද දන්නේ නෑ..
ඔය ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ family life එක පිටින් පේන තරම් හොද නෑ...
ගමේ අහින්සක කෙල්ලෙක් බැද ගත්තානම් සතුටින් ජීවත් වෙන්න තිබ්බා...
එහෙම කියල උබ උබේ ගමන වෙනස් කරන් එපා..
...ජයවේවා...
මාත් ඉන්නෙ ගමේ
ඒත්ඔය කියන තරම් අහිංසක උන් නෑ බන්.

පුලුවන්කල් සැපේ ඉන්න බලන්නෙ
අනික බන් සල්ලි තිබ්බ නැතා හරි ගොඩක් උන් බැන්දට පස්සෙ ඉන්නෙ ගෑනි කියන විදියට.


