උස යන්න ක්‍රමයක් කියපල්ලකෝ

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    උස යන්න ක්‍රමයක් කියපල්ලකෝ

    මගේ වයස 21 යි. උස 5'4 තව ටිකක් උස යන්න ක්‍රමයක් කියන්න. ජෝක් නෙමෙයි. සිරාවටම අහන්නේ :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    lanuwak gata gahalaa balke ellilaa belle kg 50k vithara ellan dawsata paya bage gane thun paarak karapan thun parak karanna jiwath unoth ubawa aniwaa dik weyi :lol:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    lanuwak gata gahalaa balke ellilaa belle kg 50k vithara ellan dawsata paya bage gane thun paarak karapan thun parak karanna jiwath unoth ubawa aniwaa dik weyi :lol:

    කොල්ලෙක් දෙයක් දැනගන්නනේ බන් අහන්නේ. නිකන් ගොන් කතා කියල උබ ලබන වින්දනේ මොකක්ද බන්? :dull:
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මගේ වයස 21 යි. උස 5'4 තව ටිකක් උස යන්න ක්‍රමයක් කියන්න. ජෝක් නෙමෙයි. සිරාවටම අහන්නේ :rolleyes:

    උබව වට්ටන්න හිතන් කියනව නමේ මල්ලි. ඔය වැඩේ කරන්න පුලුවන් කියල මම හිතන්නෑ. කෝකටත් ඩොකෙක් හම්බවෙයන්. හැබැයි උනුත් ඕක සීරියස් ගන්නෑ හිනා වෙලා කියයි ඕක කරන්න විදියක් නෑ කියල.

    just accept who you are :yes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    joke නෙවි.. සිරාවට කියන්නේ.. පිනපන් හැමදාම.. හොදට උස හැදෙනවා..
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    තව මම දන්න එකෙක් සීට් එක සෑහෙන්න උස්සල අමාරුවෙන් ෆුට් සයිකල් පැද්ද. දැන් ඌ පට්ට උසයි. ට්‍රයි කරල බලපන් නොට් ෂුවර් හැබැයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    m1615.gif