උස යන්න ක්රමයක් කියපල්ලකෝ
මගේ වයස 21 යි. උස 5'4 තව ටිකක් උස යන්න ක්රමයක් කියන්න. ජෝක් නෙමෙයි. සිරාවටම අහන්නේ
මගේ වයස 21 යි. උස 5'4 තව ටිකක් උස යන්න ක්රමයක් කියන්න. ජෝක් නෙමෙයි. සිරාවටම අහන්නේ



lanuwak gata gahalaa balke ellilaa belle kg 50k vithara ellan dawsata paya bage gane thun paarak karapan thun parak karanna jiwath unoth ubawa aniwaa dik weyi![]()

කොල්ලෙක් දෙයක් දැනගන්නනේ බන් අහන්නේ. නිකන් ගොන් කතා කියල උබ ලබන වින්දනේ මොකක්ද බන්?![]()



මගේ වයස 21 යි. උස 5'4 තව ටිකක් උස යන්න ක්රමයක් කියන්න. ජෝක් නෙමෙයි. සිරාවටම අහන්නේ![]()

thred eka bump wenawane![]()
:yes:joke නෙවි.. සිරාවට කියන්නේ.. පිනපන් හැමදාම.. හොදට උස හැදෙනවා..