මාත් උස 5' 3" යි.උබට තියෙන්නෙ උස මදි කම නෙවෙයි.උබගෙ යාළුවො උබව බයිට් කරනව නේද?
ඕවත් හිතන්න තරම් ප්‍රශ්නද?




මාත් උස 5' 3" යි.උබට තියෙන්නෙ උස මදි කම නෙවෙයි.උබගෙ යාළුවො උබව බයිට් කරනව නේද?
ඕවත් හිතන්න තරම් ප්‍රශ්නද?




basket ball, swimming කරාට උස යන්නේ නැ බන් . ඒවා කරන්නේ උස එන් එකයි ඇත්ත සින් එක. නැත්නම් උන් කරන්නෙත් සාමාන්‍ය exercises.
මේකා 5' 4'' ක් උසයි කියන්නේ shape නේ .
මම 6' 1'' බාස්කට් බෝල් ගහන්න ඉස්සෙල්ල ඉදන් ඔය ගාන.
උබේ වර්ධන අවදිය නම් ඉවරයි පුතා. එත් මල්ටි විටමින් එකක් වගේ පාවිච්චි කරල බලන්ඩ පුලුවන්.100% නම් සුවර් කරන්ඩ බැ උස යයි කියලනම් බොහොම අඩු සම්බවිතාවක් තියෙන්නෙ උස යන්ඩ උබේ වයස 22 ක් හින්ද.
යාළුවා;16321664 said:යකෝ 5.4 මදිද?![]()
5.4 ඇති බන්5.4 -5.8 අතර තමා හොඳ උස
basket ball,swimming hari bar exercise wage karapan...operation ekak tiyenawa ban ara kakul bone ath karala wawenakan tiyena hena painful ekak lu....ipaduna widiyata idapan ban...minisunta ona bambuwak hitaganna kiiyala....
5feet 4inches kiyanne hondatama ati ne ban. Uba 5 feet 0 inches wuna nam ohoma katawak kiwwata kamak na.
බින්දු;16321674 said:මල්ලි ගානට උස නම් බය වෙන්න එපා
![]()


mage kella 5" 5'අනේ යකෝ උඹ වගේ මෝඩයෙක්. මගෙත් උස හරියටම 5" 4.5' යි. ඒ උස මට හොඳටම ඇති. බස් එකේ යද්දි මට වඩා කොට එවුන් ඉන්නවා අම්බානක. ඒ වගෙම මට වඩා උස එවුනුත් ඉන්නවා අම්බානක. සමහර වෙලාවට මට වඩා උස කෙල්ලොත් ඉන්නවා ගමක. ඒ වුණාට මට වඩා කොට කොල්ලොත් එක්ක බැලුවම මගේ උස තමයි නියම උස. මම නම් මගේ මේ උස ගැන හොඳටම තෘප්තිමත්. අනික මගෙ කෙල්ල මට වඩා අඟල් 4' කොට. ඉතින් මට එ හොඳටම ඇති.

bar exercise karapan cycling / volly ball මේව කරල බලපන් හරියටම හරියන විදිහක් නම් දන්නෙ නෑ බන් . අනික් අතට උබ කොට නෑ බන් 5.5 කියන්නෙ හොද උසක් නෙ ..උස වැඩි උනාම කෙල්ලෙක් හොයා ගන්නත් අමාරුයි ලන්කාවෙ කෙල්ලො මාර කොටයි බන්![]()
Namal baby th 5.3 -5.4 wage neda![]()
මෝටර් බයික් තියන කොල්ලෝ දෙන්නෙක් සෙට් කරගෙන උබේ අත් දෙක එක බයික් එකකටයි කකුල් දෙක අනිත් බයික් එකටයි ගැටගහල කොල්ලෝ දෙන්නට කියහන් ප්‍රතිවිරුද්ද පැති දෙකකට බයික් දෙකෙන් අගල අගල යන්න කියල එතකොට උබ අගල් දෙකක් උස යනවා.......
මේවගේ ඒවා දාන්නත් බයයි අප්පා. දැන් ඉන්න උන්ට විහිලු තේරෙන්නේ නැහැ නේ... මුන් ගිහින් මේවා ඇත්තටම කරලා බලාවිද දන්නේ නැහැ.



oyage usa hodatama athi yaaluwa.nikan usa yanda dewal karanda gihin amaruwe watendepa.oyata kellek dagena shape eke inda oya usa athi.mokada normally kello 5 ft wage kittuwa usata inne.so owa hithandepa ban.eka ekkena upan vidiya wenus.usa mahatha miti neme wadagath nirogiwa inda balanda.ekai wadagathma de.oya anga mahathanam tikak adu karagnda balanda.ethkota ganakma nae.

ubata use prshnayak nemei thiyenne personalty eke awulak
dakkane mun denna kota jiwitha dekak welath real ID walin
awith katha karapu hati anna e vidihata ube personalty eka
hadaa ganin![]()
basket ball, swimming කරාට උස යන්නේ නැ බන් . ඒවා කරන්නේ උස එන් එකයි ඇත්ත සින් එක. නැත්නම් උන් කරන්නෙත් සාමාන්‍ය exercises.
මේකා 5' 4'' ක් උසයි කියන්නේ shape නේ .
මම 6' 1'' බාස්කට් බෝල් ගහන්න ඉස්සෙල්ල ඉදන් ඔය ගාන.
උබ මහත් වෙන්නේ නැතුව ඉදපන්..
ගොඩක් ලොකු ඇදුම් අදින්න එපා , ටිකක් හිර වෙන්න ඇදපන්.
vertical stripe තියෙන shirts / t- Shirts ඇදපන් .
වෙන දේවල් වලින් උස යන්න බැ බන් . එහෙනම් අපිට කොට වෙන්නත් පුළුවන් වෙන්න ඕනේ නේ
Pala pala 5' 7" thama niyama usa
Car ekakata perfecr usa![]()
Racing bicycle ekak aran padapan kodu ata pela adila agalak 1.5 k usa yanawa
Eka eka jaraawa beela jeeweitha kaalema windawanna ekak hadaa ganna ehema epa 
machn maath oya gana godak hoyala baluwa, awurudu 18di wage nam honda supliment ekak gaththa nam usa yanna thibuna, eth e kale oya wage uwamanawak thibune nahane, mama net eke hoyala baladdi hambuna beth warga 2k< niacin 500 mg , melatonin 3mg> ebay search karala balapan
wadi wisthara methana athi http://forum.bodybuilding.com/showthread.php?t=138090153&page=2
අනේ යකෝ උඹ වගේ මෝඩයෙක්. මගෙත් උස හරියටම 5" 4.5' යි. ඒ උස මට හොඳටම ඇති. බස් එකේ යද්දි මට වඩා කොට එවුන් ඉන්නවා අම්බානක. ඒ වගෙම මට වඩා උස එවුනුත් ඉන්නවා අම්බානක. සමහර වෙලාවට මට වඩා උස කෙල්ලොත් ඉන්නවා ගමක. ඒ වුණාට මට වඩා කොට කොල්ලොත් එක්ක බැලුවම මගේ උස තමයි නියම උස. මම නම් මගේ මේ උස ගැන හොඳටම තෘප්තිමත්. අනික මගෙ කෙල්ල මට වඩා අඟල් 4' කොට. ඉතින් මට එ හොඳටම ඇති.

Usa yanna side effects nathi beheth nam na kollo. Anika umbe usa lankaawa, indiyaawa wage ratakata saapekshawa awulak na.
Umbata maga thotedi usa aulak wage nam adi usa sapaththu daapan. Kello daana ewa newe. Kollontama hadapuwa thiyenawa. ewa eliyen balapuwama saamanya adiyak thiyenne. Eth athulen 3" withara ussala thiyenne.
Mathaka thiya ganin eka prashanayak nathi karaganna thawa prashana godak hadaa ganna epa. Umbata ihen bahina rogayak nane deiyange pihitenEka eka jaraawa beela jeeweitha kaalema windawanna ekak hadaa ganna ehema epa
![]()

උබ මහත් වෙන්නේ නැතුව ඉදපන්..
ගොඩක් ලොකු ඇදුම් අදින්න එපා , ටිකක් හිර වෙන්න ඇදපන්.
vertical stripe තියෙන shirts / t- Shirts ඇදපන් .
වෙන දේවල් වලින් උස යන්න බැ බන් . එහෙනම් අපිට කොට වෙන්නත් පුළුවන් වෙන්න ඕනේ නේ






ya ban usa yanne ne but usa look ekak enawane?man swimming karanwa podi kale idan..usa yanne ne but usa gathiya penawa...

Multivitamin walin prayojanayak thiyeida bn?
e unth ban api wena rataka job ekakata giyama 5 4' hodatama madine bn
hmm eka nam aththa bn. eth mekata wena karanna deyak nadda?
mage kella 5" 5'![]()
![]()
![]()
thawa 2 inches usa giya nam mata athi bn
ehemada? mama hithuwe pora 5" 8' wath athi kiyala
hmm e kathawa nam aththa bn. eth thawa agal 2k usa thibuna nam
mata thiyenne mage GF mata wada poddak usa problem ekak machan
e kiyanne i have no option right machan?
mamth eka dannawa bn. 5 7' puluwannam loku deyak
sirawatamada?


